වහල්ලු_බංකොලොත්ද?
මහින්දගේ වහල්ලු ටික කොයිතරම් බංකොලොත් වෙලාද කියනවනම් දැන් මෛත්රිපාල සිරිසේන ජනාධිපතිතුමා මිය යනවා කියලා බොරු ප්රචාර යවනවා. නිකන් අර දෙවන ලෝක යුධ සමයේ නාසි ගොබෙල්ස් වගේ. මුන් හිතනවා ඇති ජනාධිපතිතුමා මැරුණම හරි බලයට එන්න.
පව් බන් . මුන් ස්වයන් සිගිති ආතල් ගන්නවා. අර හරියට මහින්දලා රජයක් පිහිටවා ගත්තා වගේ.
පව් බන් මුන්.