වහල්ලු_බංකොලොත්ද?

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වහල්ලු_බංකොලොත්ද?

Mahinda-Rajapaksa-at-2011-CB-Annual-Report-launch-copy.jpg


මහින්දගේ වහල්ලු ටික කොයිතරම් බංකොලොත් වෙලාද කියනවනම් දැන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මිය යනවා කියලා බොරු ප්‍රචාර යවනවා. නිකන් අර දෙවන ලෝක යුධ සමයේ නාසි ගොබෙල්ස් වගේ. මුන් හිතනවා ඇති ජනාධිපතිතුමා මැරුණම හරි බලයට එන්න. :lol:

පව් බන් . මුන් ස්වයන් සිගිති ආතල් ගන්නවා. අර හරියට මහින්දලා රජයක් පිහිටවා ගත්තා වගේ.

පව් බන් මුන්.:no:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහිදන් මැරෙන්නේ නැහැ යකෝ.......
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහිදන් මැරෙන්නේ නැහැ යකෝ.......


    ඉතින් අපි එහෙම කිවුවද . අනේ මන්ද අපි නම් කාට උනත් මැරෙන්න කියලා ප්‍රර්ථනා කරන්නේ නැහැ.

    අපි වෙනස්. දේශපාලනය වෙනස්. මනුෂ්‍යත්වය ඔය සියල්ලටම වඩා උතුම්.

     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කාට උනත් මැරෙන්න කියලා ප්‍රර්ථනා කරන්නේ නැහැ.:no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඉතින් අපි එහෙම කිවුවද . අනේ මන්ද අපි නම් කට උනත් මැරෙන්න කියලා ප්‍රර්ථනා කරන්නේ නැහැ.

    අපිත් ප්‍රර්ථනා කරන්නේ ... එත් මහින්ද මැරෙන්නේ නැහැ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113

    ඉතින් අපි එහෙම කිවුවද . අනේ මන්ද අපි නම් කට උනත් මැරෙන්න කියලා ප්‍රර්ථනා කරන්නේ නැහැ.

    :):yes: