වහිනවා ඩෝ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    අපෝ තොපිට වහින්න ගත්තාම ගංවතුර දෙන්නම වහින්න එපායනේ. පොඩ්ඩක් හිටපන් අනිත් තැන් ටීකට බෙදල එයි.

    සති දෙකකට විතර පස්සෙ හොඳට නාගත්තා අදනම්. අඳුරන ගෙදරකට ගියා ටිකක් ඇතුලට වෙන්න තියෙන ගමක. කන්දකින් වතුර එනවා උසට බැඳපු ටැංකියක් පිරෙන්න. මම නෑවා මචං නෑමක්..... හම්මො මතක් වෙද්දි දැනුත් නාන්න හිතෙනවා 🤪😍

    මාර පිනක් ඒ මිනිස්සු කරගත්තේ. කිසිම ආත්මයක වතුරෙන් අඩුවක් වෙන්න හොඳ නෑ ❤️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,976
    101,570
    113
    සති දෙකකට විතර පස්සෙ හොඳට නාගත්තා අදනම්. අඳුරන ගෙදරකට ගියා ටිකක් ඇතුලට වෙන්න තියෙන ගමක. කන්දකින් වතුර එනවා උසට බැඳපු ටැංකියක් පිරෙන්න. මම නෑවා මචං නෑමක්..... හම්මො මතක් වෙද්දි දැනුත් නාන්න හිතෙනවා 🤪😍

    මාර පිනක් ඒ මිනිස්සු කරගත්තේ. කිසිම ආත්මයක වතුරෙන් අඩුවක් වෙන්න හොඳ නෑ ❤️
    මාත් එහෙම නෑම් නානව අම්මලගෙ ගමේ ගියාම. ටැන්කියක් හිස් වෙන්න නෑව එක පාරක්. ❤️ ❤️
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    මාත් එහෙම නෑම් නානව අම්මලගෙ ගමේ ගියාම. ටැන්කියක් හිස් වෙන්න නෑව එක පාරක්. ❤️❤️
    මාර සනීපයි නේද බන් ඒකනම්. අපිට එහෙම හීතලට වතුර පාරක් එන්නෙ වැස්ස කාලෙට තමා, නැත්නම් කට්ට අව්වට රත් වෙච්ච බට අස්සෙන් එන උනුවතුර තමා
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ezgif-5-8e4960f1a7.gif
    :lol::lol::lol::lol: