වාස්තු උදව්

Sep 16, 2006
28
6
0
මචන් මන් ඉතුරු කරගත්ත සල්ලි වලින් ගෙයක් ගන්න යන්නේ අඩු ගානට ගෙයක් හම්බුනා මම බලලා අවුලක් නැහැ කියලා ඩිසයිඩ් කරලා තිබ්බේ
එත් බලාගෙන යද්දි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවලු
  • ගෙදර කුස්සිය තියෙන්නේ බෙස්මන්ට් එකේ ඊසානින් එකියන්නේ සාලේ ඉදන් පඩි පෙලකින් බැහැලා යන්න ඔනේ බෙස්මන්ට් එකට මෙක වාස්තු ප්‍රශ්නයක් වෙයිද ?
  • ගෙදරින් එලියට බහින්නේ බස්නාහිර බලාගෙන

දන්න කෙනෙක් උදව් කරනවද ?
මෙක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අද හෙට තිරනයක් ගත්තේ නැත්තම් මිස් වෙන්න පුලුවන්
 
Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය අවස්ථාවට මම මුහුණ දුන්නා නම්, ඔය කියලා තියන වාස්තු දෝෂ දෙක විතර නම් ප්‍රශ්නෙකට තියෙන්නේ, මම නම් ගේ ගන්නවා. :yes:

    හැබැයි ඕවා විශ්වාස කරනවා නම්, ගේ ගත්ත දවසේ ඉඳන් හිතේ සැකෙන් ඉන්න වෙනවා නම්,
    තමන්ට වෙන හැම නරක දේම ඒ වාස්තු දෝෂ මත පටවනවා නම්, නොගෙන ඉන්න එක තමයි හොඳ... :)

    මේ කියන්නේ ගේ ගන්න කියලත් නෙවෙයි, ගන්න එපා කියලත් නෙවෙයි... :baffled:

    bump
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචන් මන් ඉතුරු කරගත්ත සල්ලි වලින් ගෙයක් ගන්න යන්නේ අඩු ගානට ගෙයක් හම්බුනා මම බලලා අවුලක් නැහැ කියලා ඩිසයිඩ් කරලා තිබ්බේ
    එත් බලාගෙන යද්දි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවලු
    • ගෙදර කුස්සිය තියෙන්නේ බෙස්මන්ට් එකේ ඊසානින් එකියන්නේ සාලේ ඉදන් පඩි පෙලකින් බැහැලා යන්න ඔනේ බෙස්මන්ට් එකට මෙක වාස්තු ප්‍රශ්නයක් වෙයිද ?
    • ගෙදරින් එලියට බහින්නේ බස්නාහිර බලාගෙන

    දන්න කෙනෙක් උදව් කරනවද ?
    මෙක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අද හෙට තිරනයක් ගත්තේ නැත්තම් මිස් වෙන්න පුලුවන්

    මොනවත් වෙනස් කරල ගොඩදාගන්න බැරිද??? කුස්සිය පහලින් තියෙන්න හොඳ නෑ කියල අහල තියෙනව, බේස්මන්ට් කුස්සියෙ වතුර බහින්නෙ කොහාටද???
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    මචන් මන් ඉතුරු කරගත්ත සල්ලි වලින් ගෙයක් ගන්න යන්නේ අඩු ගානට ගෙයක් හම්බුනා මම බලලා අවුලක් නැහැ කියලා ඩිසයිඩ් කරලා තිබ්බේ
    එත් බලාගෙන යද්දි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවලු
    • ගෙදර කුස්සිය තියෙන්නේ බෙස්මන්ට් එකේ ඊසානින් එකියන්නේ සාලේ ඉදන් පඩි පෙලකින් බැහැලා යන්න ඔනේ බෙස්මන්ට් එකට මෙක වාස්තු ප්‍රශ්නයක් වෙයිද ?
    • ගෙදරින් එලියට බහින්නේ බස්නාහිර බලාගෙන

    දන්න කෙනෙක් උදව් කරනවද ?

    මෙක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අද හෙට තිරනයක් ගත්තේ නැත්තම් මිස් වෙන්න පුලුවන්

    1. vasthu anuwa kitchen eka ginikonata ena eka thamai suba kiyanne.
    2. main door eken eliyata bahiddi east / north or north east muhunala eliyata bahineka subai.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වාස්තු කියන්නෙ විද්‍යාත්මකව බලන්න ඕන දෙයක් මිසක්‍ ඔය කේන්දර බලනවා වගේ බලන ඵකක් නෙමෙයි.