මචන් මන් ඉතුරු කරගත්ත සල්ලි වලින් ගෙයක් ගන්න යන්නේ අඩු ගානට ගෙයක් හම්බුනා මම බලලා අවුලක් නැහැ කියලා ඩිසයිඩ් කරලා තිබ්බේ
එත් බලාගෙන යද්දි පොඩි පොඩි ප්රශ්න ටිකක් තියෙනවලු
දන්න කෙනෙක් උදව් කරනවද ?
මෙක ප්රශ්නයක් වෙලා තියෙන්නේ අද හෙට තිරනයක් ගත්තේ නැත්තම් මිස් වෙන්න පුලුවන්
එත් බලාගෙන යද්දි පොඩි පොඩි ප්රශ්න ටිකක් තියෙනවලු
- ගෙදර කුස්සිය තියෙන්නේ බෙස්මන්ට් එකේ ඊසානින් එකියන්නේ සාලේ ඉදන් පඩි පෙලකින් බැහැලා යන්න ඔනේ බෙස්මන්ට් එකට මෙක වාස්තු ප්රශ්නයක් වෙයිද ?
- ගෙදරින් එලියට බහින්නේ බස්නාහිර බලාගෙන
දන්න කෙනෙක් උදව් කරනවද ?
මෙක ප්රශ්නයක් වෙලා තියෙන්නේ අද හෙට තිරනයක් ගත්තේ නැත්තම් මිස් වෙන්න පුලුවන්