වාහනයක් ගන්න Leasing ද Loan ද හොඳ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වාහනයක් ගන්න Leasing ද Loan ද හොඳ

    මචන්,
    වාහනයක් ගන්න Vehicle Loan එකක් ගන්න එකද Lease දාන එකද වැඩිය හොඳ?

    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ... :)
     
    • Like
    Reactions: NUWAN BUWA

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Lease karoth vehicle eka leasing company eke name ekata tiyenne, Loan ekak gaththoth ube namatama vehicle eka tiya ganna puluwan, one welawaka wikunanana puluwan.

    loan/lease Rates wala wadi wenasak na mama hithanne.

    Loan eka ganna tikak amarui (depend on how much you need), Lease eka ganna lesi.
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Lease karoth vehicle eka leasing company eke name ekata tiyenne, Loan ekak gaththoth ube namatama vehicle eka tiya ganna puluwan, one welawaka wikunanana puluwan.

    loan/lease Rates wala wadi wenasak na mama hithanne.

    ඒත් මචන් සමහර bank loan ගනිද්දී උන් වාහනේ යතුරක් තියා ගන්නවා නේද?
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඒත් මචන් සමහර bank loan ගනිද්දී උන් වාහනේ යතුරක් තියා ගන්නවා නේද?

    eka nan dan na machan, but danna tharamin naha. lease ekak ganiddi nan yathurak lease company eka gannawa.
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි බං ගන්න පුළුවන් නං ලෝන් හොදයි, හැබැයි වාහන වලට වැඩිය දෙන්නේ නෑ..
    ලීසිං පට ගාල ගන්න පුළුවන් නේ..
    උඹට ලෝන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද?
    එහෙම නැත්තං උඹට ඇවිත් මාව හම්බවෙන්න පුල්වන් නං මට උඹට dfcc එකෙන් ලෝන් එකක් සෙට් කරවල දෙන්න පුළුවන්..
     
    • Like
    Reactions: JesonRulez

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    loan එකක් දාන එක ඇගට ගුණයි. leasing කාරයෝ හරිම shylockල hidden charges තමයි උන්ගෙන් ගොඩක් වැටෙන්නේ. leasing close කරන්න ගියාමත් case. settlement fee ගෙවන්න වෙනවා අමතරව.
     
    • Like
    Reactions: JesonRulez
    මෙහෙමයි බං ගන්න පුළුවන් නං ලෝන් හොදයි, හැබැයි වාහන වලට වැඩිය දෙන්නේ නෑ..
    ලීසිං පට ගාල ගන්න පුළුවන් නේ..
    උඹට ලෝන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද?
    එහෙම නැත්තං උඹට ඇවිත් මාව හම්බවෙන්න පුල්වන් නං මට උඹට dfcc එකෙන් ලෝන් එකක් සෙට් කරවල දෙන්න පුළුවන්..

    උබට හම්බෙන කමිසන් එකෙන් මටත් කීයක් හරි දියන් මචන්
    අතේ සතේ නෑ :lol: :rofl: :( :(

    මචන්,
    වාහනයක් ගන්න Vehicle Loan එකක් ගන්න එකද Lease දාන එකද වැඩිය හොඳ?

    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ... :)

    උබට මොන කාර් ද බන්
    පයින් පල මෙච්චර දවස් ගියා වගේ :lol: :rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මගේ යාලුවෙක් ඉන්නව ලීසිං කොම්පැනියක රිකවරි ඔෆිසර් කෙනෙක්.අනේ අපොයි ඌ මට ගොඩක් සින් කියල තියෙන්නේ එතන වෙන.හෙන ජරාම ජරා ගූ ගොඩක් ලීසින් කියන්නේ.ලෝන් එකක්ම දාපන්.දැන් උඹ පැන්ඩෙක්ට සල්ලි බඳිනව කිව්ව නේද පහු ගිය සතියේ?
     
    • Like
    Reactions: JesonRulez

    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;18922885 said:
    උබට හම්බෙන කමිසන් එකෙන් මටත් කීයක් හරි දියන් මචන්
    අතේ සතේ නෑ :lol: :rofl: :( :(

    මගේ ක්ලයන්ට් කෙනෙක් මාර්ගයෙන් බං ගන්නේ ඒකිගෙන් මොන කොමිස් ද?:rofl: