වාහනේ ඉන්ධන ටැන්කිය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුත් එව්වා වල විතරයි නේද?

    අඩේ පරණ ඒවා දෙක තුනක ටැංකිය තියන පැත්තේ ඇනයක් දාලා තියනවා. හැබැයි හැම එකකම එහෙමද කියල නම් දන්නේ නෑ.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඒ.. මොකද්ද බොලේ මේ කරපු අපරාදේ...:oo:

    මම පෙට්‍රල් ටැංකි ගැන ලොකූ විස්තරයක් කියවන්න බලාගෙන දුවං ආවේ...:eek:
    හැබැයි පාඩුවක්මත් නෑ.. ඔය චූටි කෑල්ල ගැන දැන ගත්තෙත් දැනුයි....:P
    TFS...:cool:
    :yes:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    yCZPGXx.jpg
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    ඒ.. මොකද්ද බොලේ මේ කරපු අපරාදේ...:oo:

    මම පෙට්‍රල් ටැංකි ගැන ලොකූ විස්තරයක් කියවන්න බලාගෙන දුවං ආවේ...:eek:
    හැබැයි පාඩුවක්මත් නෑ.. ඔය චූටි කෑල්ල ගැන දැන ගත්තෙත් දැනුයි....:P
    TFS...:cool:

    :D