වාහනේ මිස් වෙනවා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විල්සන් මාමා;25372920 said:
    Model : Suzuki swift 2003 jeep model
    ඕක එක තෑන තිබ්බා නම් බොහො දුරට පෙට්‍රල් ෆිල්ටර් එක වෙන්න පුලුවන්. කොහොම වුනත් ලොකු කේස් එකක් නෑතිව ඈති. සාමානයෙන් ටියුන් අපි එකකදි කරන ටික කලහම හරි යයි. කොහොමත් ෆිල්ටර් එක බලන්න. මම කලින් කිව්වා වගේ පොම්පේ කේස් එකක් වෙන්න පුලුවන් ඒත් ඉඩ හරි අඩුයි. ස්විෆ්ට් එකක් ආපු චාම කේස් එක මගේ යාලුවෙක්ට සෙට් වුනා. උගේ පත මිස් එකක් එනවා. ඔක්කොම ටික කලත් හරි ගියේ නෑ, ස්කෑනර් එකට අහු වුනෙත් නෑ. අන්තිමට කෑම් සෙන්සර් එකයි ක්‍රෑන්ක් සෙන්සර් එකයි දෙකම මාරු කලහම තමා හරි ගියේ. උඹේ නම් එහෙම එකක් වෙන්න බෑ. ඔය පොඩි දේවල් ටික කලහම හරි යයි.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    විල්සන් මාමා;25372920 said:
    Model : Suzuki swift 2003 jeep model

    HT 51S නේ? ඉග්නස් (Ignis ) මොඩෙල් එක නෙමෙයි නෙහ:baffled::baffled: ? ගියර් එකේ තියෙද්දි බ්‍රේක් කරගෙන ඉන්නකොට නිකන් ඉස්සරහට පනින ගතියක් එනවා නම් අයිඩ්ල් එකේ ඉන්නකොට එනවානම් ගොඩක් වෙලාවට ඉලෙcරොනිc කේස් එකක් තියෙන්නේ.ඔක සෙන්ටර් ඇන්ටනා මොඩල් ද /සයිඩ් ඇන්ටනා මොඩල් ද? මොඩල් දෙකේ සෙන්සර්ස් වල පොඩි වෙනසක් තියෙනවා . එයා ෆ්ලෝ සෙන්සට් එකත් පොඩ්ඩක් බලන්න කන්ටැක් ක්ලීනර් ටිකක් දාල සුද්ද කරගන්න . :yes::yes:

    ඔක ගෙනිහින් ප්ලග් ටික සුද්ද කරන්න .එතකොට කොයිල් ගලෝනවානේ බලන්න කොයිල් එලියට කරන්ට් එක ලීක් කරලද කියලා. සුදුපාටට ශොර්ට් වෙලානම් කුඩු කුඩු තියෙනවා ඇල්පෙනෙත්ති තුඩකින් ඇවිත් වගේ ගොඩට බලන්න. එහෙම නම් අදාල කොයිල් එකත් රීප්ලේස් කරන්න. රීකන්ඩිශන් 2500-3500 අතර වෙයි කොයිල් එකක්.:cool:

    ඔය කිසි දේක අවුලක් නැත්තම් පිටිපස්සේ සීට් එක යට පෙට්‍රල් පම්ප්එකගලෝලා සුද්ද කරලා බලන්න එක ප්‍රෙශර් බැහැපුවාම අයිඩ්ල් මිස් කරන ගතියක් එනවා.පෙට්‍රල් පම්ප් එක හදනකොට චයිනීස් පම්ප් එකක් කෑලි දාල පරන පම්ප් එකම දැම්මා නම් එකත් පොඩ්ඩක් බලන්න.
     
    ඕක එක තෑන තිබ්බා නම් බොහො දුරට පෙට්‍රල් ෆිල්ටර් එක වෙන්න පුලුවන්. කොහොම වුනත් ලොකු කේස් එකක් නෑතිව ඈති. සාමානයෙන් ටියුන් අපි එකකදි කරන ටික කලහම හරි යයි. කොහොමත් ෆිල්ටර් එක බලන්න. මම කලින් කිව්වා වගේ පොම්පේ කේස් එකක් වෙන්න පුලුවන් ඒත් ඉඩ හරි අඩුයි. ස්විෆ්ට් එකක් ආපු චාම කේස් එක මගේ යාලුවෙක්ට සෙට් වුනා. උගේ පත මිස් එකක් එනවා. ඔක්කොම ටික කලත් හරි ගියේ නෑ, ස්කෑනර් එකට අහු වුනෙත් නෑ. අන්තිමට කෑම් සෙන්සර් එකයි ක්‍රෑන්ක් සෙන්සර් එකයි දෙකම මාරු කලහම තමා හරි ගියේ. උඹේ නම් එහෙම එකක් වෙන්න බෑ. ඔය පොඩි දේවල් ටික කලහම හරි යයි.
    එළකිරි මචන්
    You must spread some Reputation around before giving it to malakadss again.
     
    HT 51S නේ? ඉග්නස් (Ignis ) මොඩෙල් එක නෙමෙයි නෙහ:baffled::baffled: ? ගියර් එකේ තියෙද්දි බ්‍රේක් කරගෙන ඉන්නකොට නිකන් ඉස්සරහට පනින ගතියක් එනවා නම් අයිඩ්ල් එකේ ඉන්නකොට එනවානම් ගොඩක් වෙලාවට ඉලෙcරොනිc කේස් එකක් තියෙන්නේ.ඔක සෙන්ටර් ඇන්ටනා මොඩල් ද /සයිඩ් ඇන්ටනා මොඩල් ද? මොඩල් දෙකේ සෙන්සර්ස් වල පොඩි වෙනසක් තියෙනවා . එයා ෆ්ලෝ සෙන්සට් එකත් පොඩ්ඩක් බලන්න කන්ටැක් ක්ලීනර් ටිකක් දාල සුද්ද කරගන්න . :yes::yes:

    ඔක ගෙනිහින් ප්ලග් ටික සුද්ද කරන්න .එතකොට කොයිල් ගලෝනවානේ බලන්න කොයිල් එලියට කරන්ට් එක ලීක් කරලද කියලා. සුදුපාටට ශොර්ට් වෙලානම් කුඩු කුඩු තියෙනවා ඇල්පෙනෙත්ති තුඩකින් ඇවිත් වගේ ගොඩට බලන්න. එහෙම නම් අදාල කොයිල් එකත් රීප්ලේස් කරන්න. රීකන්ඩිශන් 2500-3500 අතර වෙයි කොයිල් එකක්.:cool:

    ඔය කිසි දේක අවුලක් නැත්තම් පිටිපස්සේ සීට් එක යට පෙට්‍රල් පම්ප්එකගලෝලා සුද්ද කරලා බලන්න එක ප්‍රෙශර් බැහැපුවාම අයිඩ්ල් මිස් කරන ගතියක් එනවා.පෙට්‍රල් පම්ප් එක හදනකොට චයිනීස් පම්ප් එකක් කෑලි දාල පරන පම්ප් එකම දැම්මා නම් එකත් පොඩ්ඩක් බලන්න.
    අඩෝ පට්ට බන්
    පී එම එකත් බැලුවා
    රෙප් :love:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    විල්සන් මාමා;25373006 said:
    අඩෝ පට්ට බන්
    පී එම එකත් බැලුවා
    රෙප් :love:

    :D:cool: එල .මේ දවස් වල පොඩ්ඩක් පරිස්සමෙන් ගරාජ් වලට දාන්න . මොකද කෑලිගන්න කඩ වහල නම් වාහනේ ගරාජ් එකේ තියලා එන්න වෙයි .පොඩ්ඩක් ඉවසපන් සදුදා වගේ වෙනකම් .
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හදිස්සියේවත් ECU නම් කේස් එක M13A එන්ගින් එන ඕන මොඩල් එකක් හරියනවා (Swift /Liana ) :yes::yes::cool::cool:. 18,000 -30,000 අතර වෙයි . දෙකේම ගාන අහල අඩුඑක ගන්න. සමහරු ගනන් දෙකක් කියනවා:baffled::lol::lol: (නිකමට කිව්වේ .බය වෙන්න එපා.ඔක එච්චර දුර යන එකක් නහැ.පොඩි කෙස් එකක් ඇත්තෙ )
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    niresh1989;25373196[SIZE=3 said:
    ]හදිස්සියේවත් ECU නම් කේස් එක M13A එන්ගින් එන ඕන මොඩල් එකක් හරියනවා (Swift /Liana ) :yes::yes::cool::cool:. 18,000 -30,000 අතර වෙයි . දෙකේම ගාන අහල අඩුඑක ගන්න. සමහරු ගනන් දෙකක් කියනවා:baffled::lol::lol: (නිකමට කිව්වේ .බය වෙන්න එපා.ඔක එච්චර දුර යන එකක් නහැ.පොඩි කෙස් එකක් ඇත්තෙ )[/SIZE]

    මේකට අදාල නෑ. මචන් මගේ බීටල් (2007) ස්විෆ්ට් එකක් තිබ්බා. එකේ හෑමදාම උදේට එහෙම නෑත්නම් ගොඩක් වෙලා නවත්තලා තියලා ස්ටාර්ට් කරනකොට රේස් වෙන්නේ නෑ. වෑඩිය ඈක්සලරේටර් එක පෑගුවොත් එන්ජින් එක නවතිනවා. ටිකක් වෙලා ගිහින් හරි යනවා. ඒකෙත් කරන්න තියෙන ටෙස්ට් සේරම කලා. මොනවා කලත් ගොඩ දාගන්න බෑරිව ගියා. අන්තිමට එකෙක් හදලා දුන්නා ඌ කිව්වේ නම් TP sensor එක මාරු කරපු කතාවක්. ඒත් හරියටම ෂුවර් නෑ. හෑබෑයි ඌ ලෙඩේ නම් හදලා දුන්නා. බුවා එලෙක්ට්‍රික් වෑඩ්ඩෙක්. ECU පවා හදලා දෙනවා. ඔයාට එහෙම අදහසක් තියෙනව ද මොකක් වෙන්න ඈද්ද කියලා. මට ඈත්තටම ස්විෆ්ට් එපා වුනා ඒක දීපු කේස් එකෙන්.
     
    Japan eke ගොඩක් වෙලාවට වෙන්න පුලුවන්.ඕවගේ ත්‍රොටල් එක එන්නේ ඉලෙක්ට්‍රොනික් මොඩල් එකේ ත්‍රොටල් එකක්. කේබල් වලින් වගේ ඇක්සලරේටර් එක පාගනකොට රේස් වෙන එක වෙන්නේ නැහැ. සාමහර විට ඕකෙම ඇක්සලෙටර් සයිඩ් එකේ සෙන්සට් එකසවුත්තු වෙනවා.එහෙම උනාම ගොඩක් වෙලාවට රේස් වෙලාම තියෙනව. (රෝග ලක්ශන වෙනස් විය හැක්)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Japan eke ගොඩක් වෙලාවට වෙන්න පුලුවන්.ඕවගේ ත්‍රොටල් එක එන්නේ ඉලෙක්ට්‍රොනික් මොඩල් එකේ ත්‍රොටල් එකක්. කේබල් වලින් වගේ ඇක්සලරේටර් එක පාගනකොට රේස් වෙන එක වෙන්නේ නැහැ. සාමහර විට ඕකෙම ඇක්සලෙටර් සයිඩ් එකේ සෙන්සට් එකසවුත්තු වෙනවා.එහෙම උනාම ගොඩක් වෙලාවට රේස් වෙලාම තියෙනව. (රෝග ලක්ශන වෙනස් විය හැක්)

    වෑඩේ කියන්නේ මචන් දෙපාරක් තුන්පාරක් ස්ටාර්ට් කරලා ගත්තම ලෙඩේ හරි යනවා. ඊට පස්සේ වාහනේ මාර ස්මූත්. අවුල තියෙන්නේ ස්කෑනර් එකට අහුවෙන්නෙ නෑති ෆෝල්ට් එන එක. ඒකෙන් වාහනේ එපා වුනා
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,856
    995
    113
    Hamilton, NZ
    විල්සන් මාමා;25372915 said:
    engine jerk kiyanne mokakda bun :D

    idle ekdi engine eka nawathina wage awilla ada ada run wena eka engine eka gassi gassi. mage liana ekak thibba kalin. ube shift engine ekama thama thibbe mathaka widiyata. mage oma case ekak awa mathaki air flow sensor eka awl gihin. ekath une service eke eka wathura parak alala engine eketa. sensor eka replace karama hari giya.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ȜMA X;25373362 said:
    idle ekdi engine eka nawathina wage awilla ada ada run wena eka engine eka gassi gassi. mage liana ekak thibba kalin. ube shift engine ekama thama thibbe mathaka widiyata. mage oma case ekak awa mathaki air flow sensor eka awl gihin. ekath une service eke eka wathura parak alala engine eketa. sensor eka replace karama hari giya.

    :yes::yes: ඒත් එක්කම ඔහොම උනාම ගොඩක් වෙලාවට වාහනේ පෙට්‍රල් කරන්නේ නැතුව යනවා