වාහනේ රෑට එලිය මදි

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මචන්ලා වාහනේ එලිය මදි ඇයි බන් රෑට
    එලෙක්ට්‍රික් පොරක් ගාවට ගෙනිච්ච
    දැන් තියෙන්නේ 65 බල්බ් දාලා
    මූ කිව්වා රිලේ දෙකක් දාලා වයරින් එකක් කරලා 100 බල්බ් දාමු 7500/= වෙනවා කියලා
    මම නිකමට 100 බල්බ් එකක් battery එකට ගහලා බලමු කිව්වා
    ඒ දෙක අතර ලොකු වෙනසක් තිබ්බේ නැහැ බන් . හවස 4ට වගේ බැලුවේ . රෑ වෙලවකත් ලොකු වෙනසක් වෙන එකක් නැති වෙයි කියාලා හිතුවේ . අඩෝ මේ වගේ වැඩකට එච්චර ගානක් යනවද . මම 7500/= වෙන නිසයි කලේ නැත්තේ ඒ වෙලේ . කරලා වැඩක් නැත්තම් නිකන් අපරාදේ නේ
    මම head light මාස 8 කට විතර කලින් polish කළා
    ඒත් එකෙන් ලොකු වෙනසක් වුනේ නැහැ
    මොකක්ද කරන්න ඕනේ මචන්ලා
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113

    Mehema karanna.. mamath polish karala LED damma 5000/= una..masa 2k 3k gihin kela una.aparade salli.. passe daraz eken normal white color h4 bulb 2k damma patta eliyai..ube kamaththak..dekama 2000 k wage une..
     
    Attachments

    • Screenshot_2020-07-29-19-06-36.png
      Screenshot_2020-07-29-19-06-36.png
      372.7 KB · Views: 111

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මෙහෙමයි සීන් එක බන්. 100w බල්බ් දානවා කියලා බල්බ් දෙක විතරක් මාරු කරලා වැඩක් නෑ. කරන්ට් එක වැඩියෙන් යන හින්දා වයර්, රිලේ වගේ කොටස් කිහිපයක්ම දාන්ඩ ඔනී. මට හිතෙන්නේ ඒ ගාන නම් හරි.
    ඒත් 65W head light bulb තියෙන එකකට 100w bulb දාන්න එපා. මොකද එලිය වැඩි වෙනවා තමයි. ඒ වගේම බල්බ් එක රත් වෙනවත් වැඩියි. ටික කාලයක් පාවිච්චි කරාම head light එකේ reflectors damage වෙනවා. ඒක අපරාද වැඩක්.
    ඒ හින්දා කරන්ඩ තියෙන 65w circuit එකම තියාගෙන quality bulb 2ක් දාන්න .
    Osram, philips brand වල night breaker කියන 65w බල්බ් දාන්න පුලුවන්න්ම්. ඒවාගේ එලිය වැඩියි.

    ඊට කලින් බල්න්න වින්ඩ්ස්ක්‍රින් eke acidic water spots හැදිලද කියල.එහෙනම් වින්ඩ්ස්ක්‍රීන් එක පොලිශ් පාරක් දාන්ඩ. එහෙම්ත් නැත්තම් windscreen eka බාල එකක් නම් ඒත් රෑට පේනවා අඩුයි.
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241

    මමත් කියන්න ගියෙ ඔකමයි
     
    Watinawa machan
    Windscreen eke podi awlakuth mata therenawa
    Quality bulbs kohenda bun ganne?
    Windscreen polish karaganne kohenda?
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Mehema karanna.. mamath polish karala LED damma 5000/= una..masa 2k 3k gihin kela una.aparade salli.. passe daraz eken normal white color h4 bulb 2k damma patta eliyai..ube kamaththak..dekama 2000 k wage une..
    Polish kirilla boru wadak bun
    Daraz eke math balannam
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    hondha branded bulb dekak danna danata thiyene voltage ekenma. wedi voltage dana eka passata karadara wenna wei. Philips Xtreme Vision, Osram night breakers wage ekak danna.
     
    • Like
    Reactions: gihann6

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    වාහනේ අවුරුද්ද මොකක්ද? නිකල් කප් දෙක හොඳයිද?
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Me site eken balala gennaganin original bulbs
    https://www.powerbulbs.com/

    This, Philips Extreme Vision or Osram Nightbreaker Laser or Plus. danna. Wattage wadi bulb danna epa. wire harness eka oroththu denne naa. seperate Harness ekath dammath Reflector eka 6 months yaddi kalu wenawa. LED danawanum Philips wage Branded ekak danna. ewa patta ganak wenawa. oya uda site eke e option ekath athi. LED awata giyata danna epa, issarahin ena un potta wenawa. mokada reflector eka design karala thiyenne Halogen bulb ekata nisa. godak 3 wheel karayo owa hi karagena light eka wadinne hande. gon haththa.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඔච්චර දගලන්න දෙයක් නෑ. අපේ පැත්තේ පොඩි කඩවලත් තියෙනවා. කෑලි පහේ ටෝච් ඒකක් ගනින්.
     
    • Haha
    Reactions: Lokka Ayya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Meka nam danne na bun 😔
    [/QUOTE]
    ඒක ටිකක් බලන්න එහෙනං. වාහනේ ලයිට් කප් වල shine එක ගියාමත් එලිය මදි වෙනව. මගේ පරන වාහනේ එහෙම ප්‍රශ්නයක් තිබුණා. එතකොට 100w ලයිට් දැම්ම කියල වෙනසක් නෑ.
     
    • Like
    Reactions: NRTG