රේසිං කාර්වලට නම් ඇති අපිට කිසි වාසියක් නැත![]()
එළ එළ.මම වාහනේ අරගෙන මාස තුනක් ඇති බං. තවම වාහන ගැන ලොකු දැනුමක් නෑ. හරියට මේන්ටේන් කරන්න ඕනේ බං පොඩ්ඩක් මේ ගැන දැනුම එකතු කරගෙන. නාඩි වැටනවනම් කොයි ගෑණිත් එකයි වගේ ස්ටාර්ට් වෙනවනම් දුවන්න පුලුවන් තියරිය නැතුව වාහනේ හොඳට තියා ගන්න ඕනේ. තැන්ක්ස් මචං.




