වාහන ගෙන්නයිද දැන්ම ??? ගන්නද?? එපාද ??

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,800
    11,186
    113
    මම දන්න විදියට මේ ටිකේ ටුවරිසම් වලට විතරයි , හැබැයි අවුරුද්ද අග ඔක්කොම රෙස්ට්‍රික්ශන් ලිෆ්ට් කරන කතාවක් යන්නෙ. එතකොට ඩොලර් එකට එන ප්‍රෙශර් එක මිනිමයිස් කරන්න තමයි මේ ටිකේ cbsl එකෙන් excessive dollar buying ලිමිට් කරලා රුපියල strength වෙන්න ඉඩ ඇරලා තියෙන්නෙ. ගිය දෙසැම්බර් - 330 , අද 298 . කොහොමත් මුන්ගෙ ප්ලෑන් එක තියෙන්නෙ usd 200-250 range එකේ free float කරන්න.මේ විදියට plan කරලා import ban lift කළත් rupee heavy collapse වෙන්නෙ නැහැ .දැන් ISB ණය RESTRUCTURING සාකච්ඡා යනවා. ජූනි වල අවසන් වෙයි. තාම අවසන් එකගතාවක් නැහැ. එත් දෙපාර්ශවයම එකග වුනු කාරනාව ක් තියෙනවා . ඒ තමයි 2028 වෙනකන් grace period දෙනවා කියන එක.ඒ කියන්නෙ 2028 වෙනකන් ණය ගෙවන්න ඕනිනෑ කියන එක.එහෙම වුනොත් ලොකු usd outflow එකක් නවතිනවා. ඒ නිසා vehicle import ban lift කළාට රුපියල හිතන තරම් කඩා වැටෙන්නෙ නෑ. අනිත් එක ජූනි වල ISB restructuring ඉවර වෙච්චි ගමන් japan වලින් low rate loan එහෙම ගන්න plan කරලා තියෙන්නෙ. උන්ගෙන් දැන් අපි ගෙන්නන මූලිකම product එක tv, fridge නෙවෙයි . වාහන . උන් නිකම් ණය දීලා අත පිහද ගන්නෙ නෑ. කොහොමත් ආන්ඩුවට pressure කරනවා.මේ විදියට බැලුවොත් වාහන ගෙන්නන එක මේ පාර නම් බොරු පොරොන්දුවක් නෙවෙයි බං. මන් දැක්කා united motors mother company - RIL stock market එකේ දුවන දිවිල්ල මේ ටිකේ. early birds always know something that we dont know.
    ලීසාන් අල් ගයීබ් , show us the way
     
    • Haha
    Reactions: great ace

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    වැගන් ර් 2018 ආවේ 33-35 වගේ නම්
    දැන් 55-60යි
    එතකොට $ එක 150 නම් දැන් 300යී
    බදු අන්තිමට තිබ්බ ටිකමයි වැට් එක මතක විදිහට 12ද කොහෙද තිබ්බේ, දැන් 18 නේද

    අලුතෙන් වාහන ආවත් $ රේට් එක, බදු, නැවු ගාස්තු++ එක්ක එනකොට පරන වාහනවල ලොකු වෙනසක් වෙන එකක නෑ ,
    මිනිස්සු පොඩි වෙනස නොබලා අලුත් වාහන වලටම ගියොත් නිකන්ම අඩුවෙයි.

    වාහන ගෙන්නන උන් අවුරුදු 7-10 වගේ පරන වාහන ගේන්න අවසර ඉල්ලන්නේ මිනිස්සුන්ව අන්දන්න මොකද එතකොට ගොඩගහ ගත්තුවා විකුනලා ගාන කපන්න පුලුවන්.

    තමන්ගේ වාසනවා අනුව වාහනය තීරනය කරන සුපිරි ලන්තයක් බන් මේ. අනාගත්යක් හිතන්න බෑ, මොකද උබ අපි ඇමතිල, ඇමති පුතාලා නෙමේනේ. වාහනයක් නැත්නම් අත්‍යාවශනම්, ගනින් බන්.
    Mee news eka balapanko mchn
    ( copied from ada derana )

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා,

    "පසුගිය වසර කිහිපයේදී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඒ කියන්නේ 2017, 2018, 2019 වසරවලදී 85%ක් ගෙන්නලා තියෙන්නේ පාවිච්චි කරපු වාහන. 15% අලුත් වාහන ආනයනකරුවන් විසින් ගෙන්නලා තියෙන්නේ. ඒ 85%නුත් 95%ක් ගෙන්නලා තියෙන්නේ ජපන් රටෙන්. ඉදිරියේදී වාහන ආනයනය කරනවානම් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ජනතාව කැමති දෙයට. ජනතාව කැමති දේ නැතුව ඒජන්තවරුගේ අවශ්‍යතාවයට කටයුතු කරලා රටට අවශ්‍ය නැති දේවල් කරන්න ගියොත් පරිහානියක් ඇති වෙනවා. කොළ එළියක් ඇවිත් තියෙනවා වාහන ගෙන්න. ඡන්දයට කලින් වාහන ගෙන්නවද, ලබන අවුරුද්දේ මුල ඉදන් ගෙන්නවද, නෑ මේක රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එනවා වාහන ගෙන්නන් දෙනවා කියලා. රජයෙන් ඉල්ලන්නේ අපිව ගෙන්නලා කමිටුවක් හදන්න. මේක දැන් ඉඳන් පිළිවෙල කරන්න."

    restrictions nathi kaleth genalla thiyana wahana walin 85% ma used ewa lu😐
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1. 2018/2019 ekka thamai compare karanna ona ai 2015 ekka compare karanne ita passe godak wenaskam una.

    2. 2024 custom duty change unada? for vehicles ?
    ඔය තියෙන්නේ HS code එකට tax එක බං. Custom site එකේ බලන්න කෝ. Custom tariff යටතේ.
     
    • Like
    Reactions: great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ඉවසන් ඉදපන් අත්‍යාවශ්‍යම නැත්තම්.
    ගාන අඩු උනේ නැතුව මේ ගැනන් වලට බ්රෑන්ඩ් නිව් වාහනයක් ගන්න පුලුවන් උනොත් වටිනව. කිමි. ලක්ෂ ගනන් පැදපු මරාල වලට වඩා.

    Personal use genwanna dennaha 100%.. souce - Rangana's friend

    මෙන්න කතාව මීටර් කරකවපු බොඩි හදපු මරල ගන්නවට වඩා වැඩිපුර දීල Brand New එකක්ම ගනින් ලෙඩක් නැතුව අවුරුදු 5 පදින්න පුළුවන්.
    සෙල් වේසිගෙ පුතාලට කෙලම වේවා

    1. 2018/2019 ekka thamai compare karanna ona ai 2015 ekka compare karanne ita passe godak wenaskam una.

    2. 2024 custom duty change unada? for vehicles ?

    ලීසාන් අල් ගයීබ් , show us the way

    If you already have something just don't,
    Use it for another year
    If it's your 1st, stay for another couple of months and see

    Mee news eka balapanko mchn
    ( copied from ada derana )

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා,

    "පසුගිය වසර කිහිපයේදී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඒ කියන්නේ 2017, 2018, 2019 වසරවලදී 85%ක් ගෙන්නලා තියෙන්නේ පාවිච්චි කරපු වාහන. 15% අලුත් වාහන ආනයනකරුවන් විසින් ගෙන්නලා තියෙන්නේ. ඒ 85%නුත් 95%ක් ගෙන්නලා තියෙන්නේ ජපන් රටෙන්. ඉදිරියේදී වාහන ආනයනය කරනවානම් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ජනතාව කැමති දෙයට. ජනතාව කැමති දේ නැතුව ඒජන්තවරුගේ අවශ්‍යතාවයට කටයුතු කරලා රටට අවශ්‍ය නැති දේවල් කරන්න ගියොත් පරිහානියක් ඇති වෙනවා. කොළ එළියක් ඇවිත් තියෙනවා වාහන ගෙන්න. ඡන්දයට කලින් වාහන ගෙන්නවද, ලබන අවුරුද්දේ මුල ඉදන් ගෙන්නවද, නෑ මේක රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එනවා වාහන ගෙන්නන් දෙනවා කියලා. රජයෙන් ඉල්ලන්නේ අපිව ගෙන්නලා කමිටුවක් හදන්න. මේක දැන් ඉඳන් පිළිවෙල කරන්න."

    restrictions nathi kaleth genalla thiyana wahana walin 85% ma used ewa lu😐

    ඔය තියෙන්නේ HS code එකට tax එක බං. Custom site එකේ බලන්න කෝ. Custom tariff යටතේ.

    Agents lata witharak genna dey samaharawita..
    Thank You මචන්ලා 😎😎
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Mee news eka balapanko mchn
    ( copied from ada derana )

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා,

    "පසුගිය වසර කිහිපයේදී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඒ කියන්නේ 2017, 2018, 2019 වසරවලදී 85%ක් ගෙන්නලා තියෙන්නේ පාවිච්චි කරපු වාහන. 15% අලුත් වාහන ආනයනකරුවන් විසින් ගෙන්නලා තියෙන්නේ. ඒ 85%නුත් 95%ක් ගෙන්නලා තියෙන්නේ ජපන් රටෙන්. ඉදිරියේදී වාහන ආනයනය කරනවානම් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ජනතාව කැමති දෙයට. ජනතාව කැමති දේ නැතුව ඒජන්තවරුගේ අවශ්‍යතාවයට කටයුතු කරලා රටට අවශ්‍ය නැති දේවල් කරන්න ගියොත් පරිහානියක් ඇති වෙනවා. කොළ එළියක් ඇවිත් තියෙනවා වාහන ගෙන්න. ඡන්දයට කලින් වාහන ගෙන්නවද, ලබන අවුරුද්දේ මුල ඉදන් ගෙන්නවද, නෑ මේක රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එනවා වාහන ගෙන්නන් දෙනවා කියලා. රජයෙන් ඉල්ලන්නේ අපිව ගෙන්නලා කමිටුවක් හදන්න. මේක දැන් ඉඳන් පිළිවෙල කරන්න."

    restrictions nathi kaleth genalla thiyana wahana walin 85% ma used ewa lu😐
    oke anith paththa ithin godak un brandnew aran kohe hari kunwata heththu karala meheta used widiyata import karala, passe parts gold price ekata calculate karala market ekata danawa. :baffled:

    anith tika wagon r type under 1000cc ewath mehe brandnew wikke bn ehe hack karala wana karapuwa godakma. ewa ehen enne ithin recondition widiyatane
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    oke anith paththa ithin godak un brandnew aran kohe hari kunwata heththu karala meheta used widiyata import karala, passe parts gold price ekata calculate karala market ekata danawa. :baffled:

    anith tika wagon r type under 1000cc ewath mehe brandnew wikke bn ehe hack karala wana karapuwa godakma. ewa ehen enne ithin recondition widiyatane
    oya wage siddi nm danan wath hitiye na bn
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    oya wage siddi nm danan wath hitiye na bn
    indra unuth hena charter weda karala tibba eke bn podi podi sale walin import karana ewa kohe trust karannada bn,
    carcheck ekekth dala tibba wagon r ekak sale eken ganna kalin check karaddi passe gahapu welding parawal wagayak mattu wechcha ekak.
    mathaka widiyata elakiriye th kata kata hari ohoma weda wela thread dala tibuna.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    // මේකෙ හෙන informers ලා ඉන්නවනෙ බන්, කටක් ඇරියොත් ඔක්කොම ඉන්නෙ ලොකු ලොකු ප්ලේස් වල කියන්වනෙ//

    ow ow පුක කසාගන්න නියපොත්තක් නැති උනාට ටෝක් නහුතෙට ඉන්නවා
    අම්මොහ්
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    aniwarrn adu wenawa wahana grnnanna dunna gaman,mkada sinhala unta samagiyak nane,okkoma hadanne khmhari thaman hadenna,a nisa gennanna deepu gaman serama gennala aduwata demwa,dan thoyena ladi ganna epa,gennanna denakal inna,eetapasse keeya unath ganna
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    චන්දෙ ලන් උනාම අනවුන්ස් කරයි 2025 ඉදන් ඉම්පෝට් කරන්න පුලුවන් කියලා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    ඇයි බන් අපේ පක්කුන්ට තේරෙන්නේ නැත්තේ වාහන ගෙන්නුවම කොහොමත් ඔය දැන් තියන මිල අඩුවෙන්නේ ලක්ශ පහකින් හයකින් වගේ කියලා..ගෙන්නනකොට ටැක්ස් ගහනවා යකෝ ඔය ගානට ලගින් යන්න..මුන් හිතන් ඉන්නේ දැන් ලක්ශ 75ට යන විට්ස් වගේ එකක් ලක්ශ 50 ට ගන්න පුලුවන් වෙයි කියලා..පයිත්තියන්ද උබලට..ඔය 75 යන විට්ස් එක 67/68 වගේ බහින්නේ වාහන ගෙන්නන්න පටන් ගත්තම.
    munta pissu bn sirawatama. mun hithan inne wahana gennuwama 2018/19 kale ganata wahana gnda. fb eke unuth ehemai. wahana gennuwath uparima badu gahala genne. me thiyena ganan mahalokuwata adu wen na kiyala munta theren na
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43

    ඒත් බයික් වගේ පරණ පොඩි වාහන වල මිල අඩුවෙයිනෙ. දැන් 2010 ප්ලැටිනා බයික්ස් ලස්ස 5ටත් දාල තියෙන්නෙ.
    අලුතෙන් ගෙන්නුවොත් ලීසිං දාල අලුත් ඒව ගනියි කට්ටිය.

    පරණ වාහන තියෙන අය ඉක්මනට විකුණන්න බලයි, අඩුවට හරි, ඒ සල්ලිත් දාල අලුත් එකක් ගන්න
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    ඒත් බයික් වගේ පරණ පොඩි වාහන වල මිල අඩුවෙයිනෙ. දැන් 2010 ප්ලැටිනා බයික්ස් ලස්ස 5ටත් දාල තියෙන්නෙ.
    අලුතෙන් ගෙන්නුවොත් ලීසිං දාල අලුත් ඒව ගනියි කට්ටිය.

    පරණ වාහන තියෙන අය ඉක්මනට විකුණන්න බලයි, අඩුවට හරි, ඒ සල්ලිත් දාල අලුත් එකක් ගන්න
    pissuda bn platina echchara ganan yn na. oya wahana gennana theory eka balahan dan ct 100 ehema brand new genawane. issara brand new 160ta wage thibbe ct. dan 580k da koheda. 250ta thibba ntorq eka 750kda koheda.wahana genawath oya sethema thama. kasana salli thiyena ekek arenna mn hithan na ohoma gini ganan dila brand new gani kiyala. used ewa thwa ganan ynnath ida thiyenawa arawa patta wadi unoth.adu unth maha loku ganak adu wen na
     
    Ekaga wenna baha. Api balamuko
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    අනේ මන්දා අඩු කරනව කිව්වත් ඊයේ එකෙක් ,2017 vitz එකක් අරන් තිබ්බා
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    math me hitha ganna baruwa ban inne.salli tikak thiyenawa.eth thiyena budget ekata ganna ekak na.kalin nam AXIO WXB ekak bassanna thibba dan thiyena salli tikata.dan ganna thiyenne parana ladaram :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    munta pissu bn sirawatama. mun hithan inne wahana gennuwama 2018/19 kale ganata wahana gnda. fb eke unuth ehemai. wahana gennuwath uparima badu gahala genne. me thiyena ganan mahalokuwata adu wen na kiyala munta theren na

    වාහන ගෙන්නුවොත් ලක්ශ 100 එක 60ට වත් අඩු වෙනවා. කොවිඩ් කාලේ හැම එකාම සේල්කාරයෙක් වෙලා බොරු ගනන් වලට උස්සපූවා ඒ ගනන් වලටම දෙන්න හම්බෙන්නෙ නෑ.

    ඇක්ශියෝ එකට ටැක්ස් එක ගහල 2024/2023 එක හොදම ග්‍රෙඩ් එක ලක්ශ 80ට ගෙන්න පුලුවන්. Vat 18ත් ඇඩ් උනාම.

    ටැක්ස් වල වෙනසක් වෙන්නෙ නෑ vat 18% තමා උපරිම එකතු වෙන්නෙ.