වාහන ගෙන්නයිද දැන්ම ??? ගන්නද?? එපාද ??

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    වාහන ගෙන්නුවොත් ලක්ශ 100 එක 60ට වත් අඩු වෙනවා. කොවිඩ් කාලේ හැම එකාම සේල්කාරයෙක් වෙලා බොරු ගනන් වලට උස්සපූවා ඒ ගනන් වලටම දෙන්න හම්බෙන්නෙ නෑ.

    ඇක්ශියෝ එකට ටැක්ස් එක ගහල 2024/2023 එක හොදම ග්‍රෙඩ් එක ලක්ශ 80ට ගෙන්න පුලුවන්. Vat 18ත් ඇඩ් උනාම.

    ටැක්ස් වල වෙනසක් වෙන්නෙ නෑ vat 18% තමා උපරිම එකතු වෙන්නෙ.
    dan bike brand new awillath.kalin mila wage 3n gunayak wela thiyenne ai dan na. used bike oya kiynawa wage patta labeta ganna puluwan wenna epai machan 🥴 loku wahana witaraida ehema adu wenne
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    dan bike brand new awillath.kalin mila wage 3n gunayak wela thiyenne ai dan na. used bike oya kiynawa wage patta labeta ganna puluwan wenna epai machan 🥴 loku wahana witaraida ehema adu wenne
    Bike nam locally assembled neda.... Loku profit ekak thiyanawada danna. Used market ekath ekka balala
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    dan bike brand new awillath.kalin mila wage 3n gunayak wela thiyenne ai dan na. used bike oya kiynawa wage patta labeta ganna puluwan wenna epai machan 🥴 loku wahana witaraida ehema adu wenne

    ඉල්ලුමට හරි යන සැපයුමක් නැතිකම කියන්නෙ එකට ඉස්කොලේ econ ඉගෙන ගත්ත එකෙක් දන්නවා ඔක. තාම supply එකක් නැති හින්දා ලොකු ලොකු ගනන් කියන්නෙ කියලා ඔන එකෙක්ට තෙරෙනවා උබට නොතෙරුනාට.

    Bike ගෙනකොට ඩොලර් එක 360ට තිබ්බෙ දැන් යන්නෙ 290ට.

    උබ කියන දේවල් වල හැටියට උබ hype එකෙ ලොකු ගානක් දීල වාහනයක් අරන් කියලා පෙනවා. වාහන ටැක්ස් එක හදන්න දන්නෙ නැති හින්දා උබ තාම ඔය හිතාන් ඉන්නෙ වාහන ගෙනාපුවාම පරන එව්වා අඩු වෙන්නෙ නෑ කියලා.

    ගොඩක් ඔය හැම එකාම සේල් කරන්න ගිහින් වැඩි උන එවා මිසක් හරි ගානට වැඩි වෙලා නෙවේ තියෙන්නෙ. ගිය ජනවාරි වල වැට් 18 වෙන කිව්ව ගමන් පරන කබල් ලක්ශ 10ට එහා වැඩි කරා මිනිස්සු. ගොබ්බයො වගේ අනික් උන් ගිහින් ගත්තා. වාහනයක් ගත්ත එකෙක් ලක්ශ5ක් 10ක් ලාබ තියාන් ගිහින් තමා අසාමාන්‍ය ගනන් වෙලා තියෙන්නෙ හරි ගනන් නෙවේ.

    ඔය යට තියෙන්නෙ 2021 Axio එකක් CIF VALUE එක 9,990 කියලා ගත්තොත් Value එක ලක්ශ 2,897,100යිLKR.

    තව මෙකට VAT 18 add කරොත් 521,479 LKR.

    DUTY එක 4,875,000යි. එකතුව වෙන්නෙ 8,293,579 LKR ලක්ශ 82ට වගේ axio 2021ක් ගන්න තියෙද්දි, මෙහෙ හොදට පට්ට ගහපුවා මිටර් කරකපුවා යන්නෙ කෝටිය පන්නල.

    එතකොට උබ කියන්න පට්ට ගහපු ජරාව මිනිස්සු ගයි කියල ද ? Supply එක වෙද්දි අන්තිමට පරන වාහන අරන් හිර උන උන්ට මැරෙන්න හරි වහ කන්න හරි තමා වෙන්නෙ.

    ගොඩක් ඔය වැඩිය දීල ගත්ත උන් තමා වාහන ගෙන්න යනවා කියද්දි වැලලෙන්න දගලන්නෙ

    LPyLB.png

    LPzp7.jpeg
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    වාහන ගේන්න දෙනවා

    ඒකට ඩොලර් මිලියන 800ක් යනවා... ~බිලියන 240 ක් යනවා.

    ආණ්ඩුවට විශාල බදු ආදායමක් ලැබෙනවා.

    ඉතින් විකුණගන්න පුලුවන් ඉහළම මිලට තියෙන එක විකුණලා සල්ලි තියාගන්න. විට්ස් එකක් ලක්ශ 40 කට වගේ ගන්න පුලුවන් වෙයි නේද?
     
    • Like
    Reactions: Asmodeus

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    ගන්නවනන් ගනින් බන්. හැබැයි මාකට් එක කඩන් වැටුනම ආයිත් thread එකක් open කරන්න එපා
     
    • Like
    Reactions: JokerFan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    ඉල්ලුමට හරි යන සැපයුමක් නැතිකම කියන්නෙ එකට ඉස්කොලේ econ ඉගෙන ගත්ත එකෙක් දන්නවා ඔක. තාම supply එකක් නැති හින්දා ලොකු ලොකු ගනන් කියන්නෙ කියලා ඔන එකෙක්ට තෙරෙනවා උබට නොතෙරුනාට.

    Bike ගෙනකොට ඩොලර් එක 360ට තිබ්බෙ දැන් යන්නෙ 290ට.

    උබ කියන දේවල් වල හැටියට උබ hype එකෙ ලොකු ගානක් දීල වාහනයක් අරන් කියලා පෙනවා. වාහන ටැක්ස් එක හදන්න දන්නෙ නැති හින්දා උබ තාම ඔය හිතාන් ඉන්නෙ වාහන ගෙනාපුවාම පරන එව්වා අඩු වෙන්නෙ නෑ කියලා.

    ගොඩක් ඔය හැම එකාම සේල් කරන්න ගිහින් වැඩි උන එවා මිසක් හරි ගානට වැඩි වෙලා නෙවේ තියෙන්නෙ. ගිය ජනවාරි වල වැට් 18 වෙන කිව්ව ගමන් පරන කබල් ලක්ශ 10ට එහා වැඩි කරා මිනිස්සු. ගොබ්බයො වගේ අනික් උන් ගිහින් ගත්තා. වාහනයක් ගත්ත එකෙක් ලක්ශ5ක් 10ක් ලාබ තියාන් ගිහින් තමා අසාමාන්‍ය ගනන් වෙලා තියෙන්නෙ හරි ගනන් නෙවේ.

    ඔය යට තියෙන්නෙ 2022 Axio එකක් CIF VALUE එක 9,990 කියලා ගත්තොත් Value එක ලක්ශ 2,897,100යිLKR.

    තව මෙකට VAT 18 add කරොත් 521,479 LKR.

    DUTY එක 4,875,000යි. එකතුව වෙන්නෙ 8,293,579 LKR ලක්ශ 82ට වගේ axio 2022ක් ගන්න තියෙද්දි, මෙහෙ හොදට පට්ට ගහපුවා මිටර් කරකපුවා යන්නෙ කෝටිය පන්නල.

    එතකොට උබ කියන්න පට්ට ගහපු ජරාව මිනිස්සු ගයි කියල ද ? Supply එක වෙද්දි අන්තිමට පරන වාහන අරන් හිර උන උන්ට මැරෙන්න හරි වහ කන්න හරි තමා වෙන්නෙ.

    ගොඩක් ඔය වැඩිය දීල ගත්ත උන් තමා වාහන ගෙන්න යනවා කියද්දි වැලලෙන්න දගලන්නෙ

    LPyLB.png

    LPzp7.jpeg
    මාත් කැමතියි මෙහෙම වෙනවනන්. හැබැයි $ එක යනව හදේ imports ඇරිය ගමන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    munta pissu bn sirawatama. mun hithan inne wahana gennuwama 2018/19 kale ganata wahana gnda. fb eke unuth ehemai. wahana gennuwath uparima badu gahala genne. me thiyena ganan mahalokuwata adu wen na kiyala munta theren na
    dan bike brand new awillath.kalin mila wage 3n gunayak wela thiyenne ai dan na. used bike oya kiynawa wage patta labeta ganna puluwan wenna epai machan 🥴 loku wahana witaraida ehema adu wenne

    වාහන ගෙන්නලා, කීයක් හරි අඩුවෙනවට උබ නම් ටිකක් අවුල් වගේ. 🤣🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාත් කැමතියි මෙහෙම වෙනවනන්. හැබැයි $ එක යනව හදේ imports ඇරිය ගමන්

    එහෙම වෙන්නෙ නෑ බන්. වාහන වලට වඩා ගෙන්නෙ කන බොන එවා. එහෙම කියලා ඩොලර් එක වැඩි උනා ද?
    360ට පස්සෙ. ඩොලර් ලංකාවට රට ඉන්න උන් උන්ඩියල් කරලා ගෙන්න ගත්ත එක හින්දා තමා වැඩි වෙන්න ගත්තේ අනික් එක කාලයක් ප්‍රචාරය කරා ඩොලර් එවන්න එපා කියලා. දෑන් උන්ඩියල් කරලා සෙල්ලම් දාන්න බෑ.

    වාහන ගෙනාවා කියලා හැම එකාම දුවන් ගිහින් වාහන ගන්නෙ නෑ. මේ වෙලාවේ Supply එක නැති හින්දා හැම එකාම Buy and Sell කරන්න අරන් ඉන්නෙ. එකක් ගත්ත එකා ලක්ශ 5ක්වත් තියාන දෙන්න බලන්නෙ. ඔකයි ඔය අඩු නොවෙන්න හෙතුව.

    ගිය අවුරුදු වල බලපං පෙට්‍රල් පොලිම් තියන කොට බයික් එකක්වත් නැති උන් ගිහින් ශෙඩ් වල පෙට්‍රල් ගන්න බුලි තියාන් හිටියා. පෙට්‍රල් ලිටර් එක 2000ට 3000ට මිනිස්සු ගන්න කාලයක් තිබ්බා නේ. මින්ස්සු ගානක් කපා ගන්න පුලුවන් වෙද්දි easy money හොයන්න යනවා.

    එතකොට 2000ට 3000ට කලු කඩෙන් ගත්ත පෙට්‍රල් දැන් ගන්නවා ද ඒ ගනන් දීල? එහෙම විකිනුවොත් නෑ නෙ?

    අනික එහෙම බිස්නස් කරපු ත්‍රීවිල් කාරයො, රස්තියාදුකාරයො දැන් තමන්ගේ සාමාන්‍ය ජොබ් කරන්න පුරුදු වෙලා එවා අත් හැරලා ඉන්නෙ.

    ඔය වගෙම තමා හැම දේම, අලුත් වාහන ගෙන්න ගත්තාම ඔය කෘතිම මිල කඩන් වැටෙනවා.

    කිසිම වැඩක් නොකර වාහන Buy and Sell කරලා ගාන කපා ගත්ත උන් වෙන ජොබ් වලට යනවා.

    අනික අලුත් වාහන ආවා කියලා ඔය හැම එකාම ගිහින් වාහන ගන්න යන්නෙ නෑ. වැඩිය වියදම් කරලා ගත්ත උන් ජිවිත කාලෙම පදිනවා පාඩුවට නොදි එහෙම උනොත් අලුත් එකක් ගන්න උවමනාවක් නෑ නේ. එතකොට දැන් වගේ ලොකු ඉල්ලුමක් නෑ වාහන වලට.

    ඔනම දෙයක් වටිනාකම තියෙන්නෙ දුර්ලබ වෙද්දී විතරයි
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    ලක්ෂ 18 ඇල්ටෝ එක ලක්ෂ 30ක්‌ දීල ගත්ත උන්ගෙන් මරු ආතල් එකක් ගන්න පුළුවන්. වාහන ගෙන්න යන්නේ කියලා fb පොස්ට් එකක් දාපුවාම
     
    • Like
    Reactions: eksudda

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වාහන නම් ගෙන්නයි හැබැයි අම්බානක් කන්ඩිසන්දාල. ඩොලර් වලින් ගෙවන උන්ට වැඩ් සැලකිල්ලක් දෙයි කියල හිතෙනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    එහෙම වෙන්නෙ නෑ බන්. වාහන වලට වඩා ගෙන්නෙ කන බොන එවා. එහෙම කියලා ඩොලර් එක වැඩි උනා ද?
    360ට පස්සෙ. ඩොලර් ලංකාවට රට ඉන්න උන් උන්ඩියල් කරලා ගෙන්න ගත්ත එක හින්දා තමා වැඩි වෙන්න ගත්තේ අනික් එක කාලයක් ප්‍රචාරය කරා ඩොලර් එවන්න එපා කියලා. දෑන් උන්ඩියල් කරලා සෙල්ලම් දාන්න බෑ.

    වාහන ගෙනාවා කියලා හැම එකාම දුවන් ගිහින් වාහන ගන්නෙ නෑ. මේ වෙලාවේ Supply එක නැති හින්දා හැම එකාම Buy and Sell කරන්න අරන් ඉන්නෙ. එකක් ගත්ත එකා ලක්ශ 5ක්වත් තියාන දෙන්න බලන්නෙ. ඔකයි ඔය අඩු නොවෙන්න හෙතුව.

    ගිය අවුරුදු වල බලපං පෙට්‍රල් පොලිම් තියන කොට බයික් එකක්වත් නැති උන් ගිහින් ශෙඩ් වල පෙට්‍රල් ගන්න බුලි තියාන් හිටියා. පෙට්‍රල් ලිටර් එක 2000ට 3000ට මිනිස්සු ගන්න කාලයක් තිබ්බා නේ. මින්ස්සු ගානක් කපා ගන්න පුලුවන් වෙද්දි easy money හොයන්න යනවා.

    එතකොට 2000ට 3000ට කලු කඩෙන් ගත්ත පෙට්‍රල් දැන් ගන්නවා ද ඒ ගනන් දීල? එහෙම විකිනුවොත් නෑ නෙ?

    අනික එහෙම බිස්නස් කරපු ත්‍රීවිල් කාරයො, රස්තියාදුකාරයො දැන් තමන්ගේ සාමාන්‍ය ජොබ් කරන්න පුරුදු වෙලා එවා අත් හැරලා ඉන්නෙ.

    ඔය වගෙම තමා හැම දේම, අලුත් වාහන ගෙන්න ගත්තාම ඔය කෘතිම මිල කඩන් වැටෙනවා.

    කිසිම වැඩක් නොකර වාහන Buy and Sell කරලා ගාන කපා ගත්ත උන් වෙන ජොබ් වලට යනවා.

    අනික අලුත් වාහන ආවා කියලා ඔය හැම එකාම ගිහින් වාහන ගන්න යන්නෙ නෑ. වැඩිය වියදම් කරලා ගත්ත උන් ජිවිත කාලෙම පදිනවා පාඩුවට නොදි එහෙම උනොත් අලුත් එකක් ගන්න උවමනාවක් නෑ නේ. එතකොට දැන් වගේ ලොකු ඉල්ලුමක් නෑ වාහන වලට.

    ඔනම දෙයක් වටිනාකම තියෙන්නෙ දුර්ලබ වෙද්දී විතරයි
    explain කරන්න යන්නේ නෑ. මතක විතරක් තියාගන්නකෝ මම එහෙම කතාවක් කිව්වා කියල :rofl:
    මාත් ඉන්නේ වාහනේ මාරු කරන්න imports අරිනකන්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මතක විතරක් තියාගන්නකෝ මම එහෙම කතාවක් කිව්වා කියල :rofl:
    මාත් ඉන්නේ වාහනේ මාරු කරන්න imports අරිනකන්.

    කවුරු මොන කතා කිව්වත් බන් ඔය තත්වේ තමා.
    සමහරු හිතාන් ඉන්නෙ විට්ස් එක කොටියක් වෙයි කියලා. ඔය බෙසික් කාර් එකක් ඔච්චර ගනන් යන්නෙ නෑ.

    අනික් එක යන විදියට අවුරුදු 7ක් පරන වාහන තමා import කරන්න දෙන්න යන්නෙ. එහෙම උනොත් ඔය ගනන් තව අඩු වෙනවා.

    ඇක්ශියො හයිබ්‍රිඩ් එක 2023 එක උපරිම ලක්ශ 80-85 තාමා.

    අලුත් import කරපු ඇක්ශියෝ ඉතින් ලක්ශ 80-85 වගේ තියෙද්දි ඔන නම් පරන පට්ට ගහපු උන්ට කෝටිය පන්නල ගනන් කිය කියා ඉන්න නම් පුලුවන් මනෝපාරක් ගහන්
     
    • Like
    Reactions: eksudda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    එහෙම වෙන්නෙ නෑ බන්. වාහන වලට වඩා ගෙන්නෙ කන බොන එවා. එහෙම කියලා ඩොලර් එක වැඩි උනා ද?
    360ට පස්සෙ. ඩොලර් ලංකාවට රට ඉන්න උන් උන්ඩියල් කරලා ගෙන්න ගත්ත එක හින්දා තමා වැඩි වෙන්න ගත්තේ අනික් එක කාලයක් ප්‍රචාරය කරා ඩොලර් එවන්න එපා කියලා. දෑන් උන්ඩියල් කරලා සෙල්ලම් දාන්න බෑ.

    වාහන ගෙනාවා කියලා හැම එකාම දුවන් ගිහින් වාහන ගන්නෙ නෑ. මේ වෙලාවේ Supply එක නැති හින්දා හැම එකාම Buy and Sell කරන්න අරන් ඉන්නෙ. එකක් ගත්ත එකා ලක්ශ 5ක්වත් තියාන දෙන්න බලන්නෙ. ඔකයි ඔය අඩු නොවෙන්න හෙතුව.

    ගිය අවුරුදු වල බලපං පෙට්‍රල් පොලිම් තියන කොට බයික් එකක්වත් නැති උන් ගිහින් ශෙඩ් වල පෙට්‍රල් ගන්න බුලි තියාන් හිටියා. පෙට්‍රල් ලිටර් එක 2000ට 3000ට මිනිස්සු ගන්න කාලයක් තිබ්බා නේ. මින්ස්සු ගානක් කපා ගන්න පුලුවන් වෙද්දි easy money හොයන්න යනවා.

    එතකොට 2000ට 3000ට කලු කඩෙන් ගත්ත පෙට්‍රල් දැන් ගන්නවා ද ඒ ගනන් දීල? එහෙම විකිනුවොත් නෑ නෙ?

    අනික එහෙම බිස්නස් කරපු ත්‍රීවිල් කාරයො, රස්තියාදුකාරයො දැන් තමන්ගේ සාමාන්‍ය ජොබ් කරන්න පුරුදු වෙලා එවා අත් හැරලා ඉන්නෙ.

    ඔය වගෙම තමා හැම දේම, අලුත් වාහන ගෙන්න ගත්තාම ඔය කෘතිම මිල කඩන් වැටෙනවා.

    කිසිම වැඩක් නොකර වාහන Buy and Sell කරලා ගාන කපා ගත්ත උන් වෙන ජොබ් වලට යනවා.

    අනික අලුත් වාහන ආවා කියලා ඔය හැම එකාම ගිහින් වාහන ගන්න යන්නෙ නෑ. වැඩිය වියදම් කරලා ගත්ත උන් ජිවිත කාලෙම පදිනවා පාඩුවට නොදි එහෙම උනොත් අලුත් එකක් ගන්න උවමනාවක් නෑ නේ. එතකොට දැන් වගේ ලොකු ඉල්ලුමක් නෑ වාහන වලට.

    ඔනම දෙයක් වටිනාකම තියෙන්නෙ දුර්ලබ වෙද්දී විතරයි
    සිරා, එළවලු මිල අඩුවුණා කියලා වැඩිය ගන්නේ නැහැ වගේ.හැමදාම ගන්න ප්‍රමාණේ විතරයි ගන්නේ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    වාහන ගෙන්නලා, කීයක් හරි අඩුවෙනවට උබ නම් ටිකක් අවුල් වගේ. 🤣🤣🤣
    math kamathi bn aduwata honda wahanayk gnda thiyenawa nan. me lankawane. issarahata wena de mata hithena widihata qwe. ohoma wahana adu kaloth loku business karayo kohomath gema adinawane. lake pankawa. api umbala suranga katha mawan hitiyta lankawe wen nane ewa.

    ඉල්ලුමට හරි යන සැපයුමක් නැතිකම කියන්නෙ එකට ඉස්කොලේ econ ඉගෙන ගත්ත එකෙක් දන්නවා ඔක. තාම supply එකක් නැති හින්දා ලොකු ලොකු ගනන් කියන්නෙ කියලා ඔන එකෙක්ට තෙරෙනවා උබට නොතෙරුනාට.

    Bike ගෙනකොට ඩොලර් එක 360ට තිබ්බෙ දැන් යන්නෙ 290ට.

    උබ කියන දේවල් වල හැටියට උබ hype එකෙ ලොකු ගානක් දීල වාහනයක් අරන් කියලා පෙනවා. වාහන ටැක්ස් එක හදන්න දන්නෙ නැති හින්දා උබ තාම ඔය හිතාන් ඉන්නෙ වාහන ගෙනාපුවාම පරන එව්වා අඩු වෙන්නෙ නෑ කියලා.

    ගොඩක් ඔය හැම එකාම සේල් කරන්න ගිහින් වැඩි උන එවා මිසක් හරි ගානට වැඩි වෙලා නෙවේ තියෙන්නෙ. ගිය ජනවාරි වල වැට් 18 වෙන කිව්ව ගමන් පරන කබල් ලක්ශ 10ට එහා වැඩි කරා මිනිස්සු. ගොබ්බයො වගේ අනික් උන් ගිහින් ගත්තා. වාහනයක් ගත්ත එකෙක් ලක්ශ5ක් 10ක් ලාබ තියාන් ගිහින් තමා අසාමාන්‍ය ගනන් වෙලා තියෙන්නෙ හරි ගනන් නෙවේ.

    ඔය යට තියෙන්නෙ 2021 Axio එකක් CIF VALUE එක 9,990 කියලා ගත්තොත් Value එක ලක්ශ 2,897,100යිLKR.

    තව මෙකට VAT 18 add කරොත් 521,479 LKR.

    DUTY එක 4,875,000යි. එකතුව වෙන්නෙ 8,293,579 LKR ලක්ශ 82ට වගේ axio 2021ක් ගන්න තියෙද්දි, මෙහෙ හොදට පට්ට ගහපුවා මිටර් කරකපුවා යන්නෙ කෝටිය පන්නල.

    එතකොට උබ කියන්න පට්ට ගහපු ජරාව මිනිස්සු ගයි කියල ද ? Supply එක වෙද්දි අන්තිමට පරන වාහන අරන් හිර උන උන්ට මැරෙන්න හරි වහ කන්න හරි තමා වෙන්නෙ.

    ගොඩක් ඔය වැඩිය දීල ගත්ත උන් තමා වාහන ගෙන්න යනවා කියද්දි වැලලෙන්න දගලන්නෙ

    LPyLB.png

    LPzp7.jpeg
    balamuko machan.adu wenawa nan math kamathi. ganan wadiyen gatta wahanayk nan na.wadi wenna kalin gatta 87 palath sabawak nan thiyenawa. dunnoth15k wtra labayak enawa.eth dila gnna ekak nane. umba kiynwa wage adu wenwa nan hondai. eth man nan hithan na oya kiyanwa wage sundara wei kiyala
    ------ Post added on May 5, 2024 at 11:55 AM
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,211
    2,410
    113
    Srilanka

    100% agreed