ඉල්ලුමට හරි යන සැපයුමක් නැතිකම කියන්නෙ එකට ඉස්කොලේ econ ඉගෙන ගත්ත එකෙක් දන්නවා ඔක. තාම supply එකක් නැති හින්දා ලොකු ලොකු ගනන් කියන්නෙ කියලා ඔන එකෙක්ට තෙරෙනවා උබට නොතෙරුනාට.
Bike ගෙනකොට ඩොලර් එක 360ට තිබ්බෙ දැන් යන්නෙ 290ට.
උබ කියන දේවල් වල හැටියට උබ hype එකෙ ලොකු ගානක් දීල වාහනයක් අරන් කියලා පෙනවා. වාහන ටැක්ස් එක හදන්න දන්නෙ නැති හින්දා උබ තාම ඔය හිතාන් ඉන්නෙ වාහන ගෙනාපුවාම පරන එව්වා අඩු වෙන්නෙ නෑ කියලා.
ගොඩක් ඔය හැම එකාම සේල් කරන්න ගිහින් වැඩි උන එවා මිසක් හරි ගානට වැඩි වෙලා නෙවේ තියෙන්නෙ. ගිය ජනවාරි වල වැට් 18 වෙන කිව්ව ගමන් පරන කබල් ලක්ශ 10ට එහා වැඩි කරා මිනිස්සු. ගොබ්බයො වගේ අනික් උන් ගිහින් ගත්තා. වාහනයක් ගත්ත එකෙක් ලක්ශ5ක් 10ක් ලාබ තියාන් ගිහින් තමා අසාමාන්‍ය ගනන් වෙලා තියෙන්නෙ හරි ගනන් නෙවේ.
ඔය යට තියෙන්නෙ 2022 Axio එකක් CIF VALUE එක 9,990 කියලා ගත්තොත් Value එක ලක්ශ 2,897,100යිLKR.
තව මෙකට VAT 18 add කරොත් 521,479 LKR.
DUTY එක 4,875,000යි. එකතුව වෙන්නෙ 8,293,579 LKR ලක්ශ 82ට වගේ axio 2022ක් ගන්න තියෙද්දි, මෙහෙ හොදට පට්ට ගහපුවා මිටර් කරකපුවා යන්නෙ කෝටිය පන්නල.
එතකොට උබ කියන්න පට්ට ගහපු ජරාව මිනිස්සු ගයි කියල ද ? Supply එක වෙද්දි අන්තිමට පරන වාහන අරන් හිර උන උන්ට මැරෙන්න හරි වහ කන්න හරි තමා වෙන්නෙ.
ගොඩක් ඔය වැඩිය දීල ගත්ත උන් තමා වාහන ගෙන්න යනවා කියද්දි වැලලෙන්න දගලන්නෙ