ඔව්. ඔය ගානට දිගන්න පුලුවන් උනොත් ගොඩ. මන් කලින් ඉදන්ම බලන් හිටියේ විට්ස් එකක්ට මාරු වෙන්න 2016 වගේ. එවනම් තාම අඩු වෙලා නැති පාටයි.axio
apo vitz nam ganna epa. oke pitipasse yana unta epa wenawa. anika leg space naha. harima amaruiඔව්. ඔය ගානට දිගන්න පුලුවන් උනොත් ගොඩ. මන් කලින් ඉදන්ම බලන් හිටියේ විට්ස් එකක්ට මාරු වෙන්න 2016 වගේ. එවනම් තාම අඩු වෙලා නැති පාටයි.
වෙන ඒ රෙන්ජ් එකෙ ගන්න එකක් නැනේ බන්. තෙල් හරි කරනවනේ. නැත්නම් ඉතින් ආයේ බැක් ටු wxb තමා. හැබැයි දැන් හයිබ්‍රිඩ් වල පාර්ට්ස් වල ගණන් ඇහුවම ගන්න හිතෙන්නේ නැ.apo vitz nam ganna epa. oke pitipasse yana unta epa wenawa. anika leg space naha. harima amarui
ඔවා ගන්න උන් ඉන්නවද බන්. නිකන් ආතල් එකට දාපු ඇඩ් ද කොහෙද.බලපන්කො සදාකල් ඔබ මගේ කියල කෝචෝක් කරපුව මාකට් වෙලා තියන හැටි![]()
ekane case eka. swift 2015?වෙන ඒ රෙන්ජ් එකෙ ගන්න එකක් නැනේ බන්. තෙල් හරි කරනවනේ. නැත්නම් ඉතින් ආයේ බැක් ටු wxb තමා. හැබැයි දැන් හයිබ්‍රිඩ් වල පාර්ට්ස් වල ගණන් ඇහුවම ගන්න හිතෙන්නේ නැ.
ඔවා ගන්න උන් ඉන්නවද බන්. නිකන් ආතල් එකට දාපු ඇඩ් ද කොහෙද.
ලිෆ් එහෙමත් 9+ මිලියන් දාලා තියෙන්නේ
------ Post added on Aug 13, 2022 at 6:23 PM
Swift hybrid එකට නම් ආසයි. ඔවට 95 නේ ගහන්න ඔනි.ekane case eka. swift 2015?
maat ekak ganna inne axio 2008 wage. namut parna wadi kiyala hitenawa. vitz eka podi. nv 200 ekata yanna hitenawa ekkoSwift hybrid එකට නම් ආසයි. ඔවට 95 නේ ගහන්න ඔනි.
මන් හිතේ තියන් හිටියේ
Grace 2015
Vitz 2016
Premio/allion 2012/13
Axio eke thel kranwa madine bn. Wena nam aulak na. Parts ehema hoyaganna lesi.maat ekak ganna inne axio 2008 wage. namut parna wadi kiyala hitenawa. vitz eka podi. nv 200 ekata yanna hitenawa ekko
Allion premio 9 million neda???Swift hybrid එකට නම් ආසයි. ඔවට 95 නේ ගහන්න ඔනි.
මන් හිතේ තියන් හිටියේ
Grace 2015
Vitz 2016
Premio/allion 2012/13
NV 200 එකේ වාසි අවාසි මොනවද බංmaat ekak ganna inne axio 2008 wage. namut parna wadi kiyala hitenawa. vitz eka podi. nv 200 ekata yanna hitenawa ekko
Manual 1k dakkamaiiආ.. එකතමා. ඒක ඇතුලත් එච්චර සෙට් නෑ මට,