වාහන මාකට් එක

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔව්. ඔය ගානට දිගන්න පුලුවන් උනොත් ගොඩ. මන් කලින් ඉදන්ම බලන් හිටියේ විට්ස් එකක්ට මාරු වෙන්න 2016 වගේ. එවනම් තාම අඩු වෙලා නැති පාටයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව්. ඔය ගානට දිගන්න පුලුවන් උනොත් ගොඩ. මන් කලින් ඉදන්ම බලන් හිටියේ විට්ස් එකක්ට මාරු වෙන්න 2016 වගේ. එවනම් තාම අඩු වෙලා නැති පාටයි.
    apo vitz nam ganna epa. oke pitipasse yana unta epa wenawa. anika leg space naha. harima amarui
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    apo vitz nam ganna epa. oke pitipasse yana unta epa wenawa. anika leg space naha. harima amarui
    වෙන ඒ රෙන්ජ් එකෙ ගන්න එකක් නැනේ බන්. තෙල් හරි කරනවනේ. නැත්නම් ඉතින් ආයේ බැක් ටු wxb තමා. හැබැයි දැන් හයිබ්‍රිඩ් වල පාර්ට්ස් වල ගණන් ඇහුවම ගන්න හිතෙන්නේ නැ.

    බලපන්කො සදාකල් ඔබ මගේ කියල කෝචෝක් කරපුව මාකට් වෙලා තියන හැටි :baffled:
    ඔවා ගන්න උන් ඉන්නවද බන්. නිකන් ආතල් එකට දාපු ඇඩ් ද කොහෙද.
    ලිෆ් එහෙමත් 9+ මිලියන් දාලා තියෙන්නේ
    ------ Post added on Aug 13, 2022 at 6:23 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වෙන ඒ රෙන්ජ් එකෙ ගන්න එකක් නැනේ බන්. තෙල් හරි කරනවනේ. නැත්නම් ඉතින් ආයේ බැක් ටු wxb තමා. හැබැයි දැන් හයිබ්‍රිඩ් වල පාර්ට්ස් වල ගණන් ඇහුවම ගන්න හිතෙන්නේ නැ.

    ඔවා ගන්න උන් ඉන්නවද බන්. නිකන් ආතල් එකට දාපු ඇඩ් ද කොහෙද.
    ලිෆ් එහෙමත් 9+ මිලියන් දාලා තියෙන්නේ
    ------ Post added on Aug 13, 2022 at 6:23 PM
    ekane case eka. swift 2015?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Swift hybrid එකට නම් ආසයි. ඔවට 95 නේ ගහන්න ඔනි.
    මන් හිතේ තියන් හිටියේ
    Grace 2015
    Vitz 2016
    Premio/allion 2012/13
    maat ekak ganna inne axio 2008 wage. namut parna wadi kiyala hitenawa. vitz eka podi. nv 200 ekata yanna hitenawa ekko
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    maat ekak ganna inne axio 2008 wage. namut parna wadi kiyala hitenawa. vitz eka podi. nv 200 ekata yanna hitenawa ekko
    Axio eke thel kranwa madine bn. Wena nam aulak na. Parts ehema hoyaganna lesi.
    Vitz ekata kamathi, thel krana nisai, year eka aluth ekak ganna puluwan ekatai.
     
    • Like
    Reactions: manjulabw

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Mekai aluthin wahana genne nathi hinda parana wahana duwanawa athi wennama okkoma wahana thiyenne dan lakshaya panala nathan laksheta lan wela
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    Swift hybrid එකට නම් ආසයි. ඔවට 95 නේ ගහන්න ඔනි.
    මන් හිතේ තියන් හිටියේ
    Grace 2015
    Vitz 2016
    Premio/allion 2012/13
    Allion premio 9 million neda???
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    maat ekak ganna inne axio 2008 wage. namut parna wadi kiyala hitenawa. vitz eka podi. nv 200 ekata yanna hitenawa ekko
    NV 200 එකේ වාසි අවාසි මොනවද බං
    මාත් ගන්න හිතේ තියං හිටියා.

    ඒත් colombo වගේ දුවන්න අමාරුයි කියනවා හරවන්න ඕවර් take එහේම කරන්න ගියාම. පොඩි කාර් වගේ vitz, wagonr වගේ පොඩි ඉඩක පාර්ක් කරන්න, හරවන්න අමාරුයි කියනවා.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් ලන්කාවේ උන්ගේ ජීවිතේ ප්‍රධාන අරමුණු තුනක් තියනවා..ලොකුවට වෙඩින් එකක් ගන්න එක..හොදට ගෙයක් හදාගන්න එක..සහ වාහනයක් ගන්න එක..මේ වාහනයක් ගන්න එක ජීවිතේ සාර්ථකත්වයක් කියලා සලකන රටක..ඒ විධියට මිනිස්සුන්ගේ මනස හැදුන රටක..සහ වාහනයක් ගන්න වෙන රටක වියදම් කරන්න ඕනි මුදල වගේ හය හත් ගුණයක් වැඩිපුර දීලා මිනිස්සු වාහන ගන්න රටක කවදාවත් වාහන මිල අඩුවෙලා..මේ හැම එකාටම වාහන ගන්න පුලුවන් වෙනවා කියලා එහෙමනම් හිතන්න එපා..කොටින්ම කියනවා නම් ජපන් වැගන් ආර් එකක් ආයේ ලක්ශ තිස් ගනන් වලට එහෙම හම්බවෙයි කියලා ලොවෙත් හිතන්න නම් එපා..පොඩි ගනන් වලින් මිල එහෙ මෙහෙ වෙයි..නමුත් මොනතරම් ආර්ථික පාඩු උනත් වාහනේ පාරේ දිව්වේ නැතත්..බඩගින්නේ හිටියත් ගත්‍ත වාහනේ අඩුවට දෙන්නේ නැති මිනිස්සු ලන්කාවේ ඉන්නේ..නිකම් වාහනේ ගෙදර තියලා තියයි එක වේලක් කාලා හරි..පුදුම විදියට යකඩ වලට ලව් කරන්නේ මේකේ එකාලා..ඒ හින්දා බන් ඔය මිල අඩුවෙනවා මාකට් වැටෙනවා ඕවා බයිලා..පුලුවන්නම් මේක සේව් කරලා තියාගෙන තව අවුරුද්දකින් බලපන්..
     
    Last edited: