වාහන වැඩ්ඩෝ කියන්න බලන්න

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    වාහන වැඩ්ඩෝ කියන්න බලන්න


    මාගේ බජට් එක 35 කි .ඇක්වා එකට වඩා ඉඩ තියෙන සෙඩාන් එකක් ගන්න බැලුවේ.හයිබ්‍රිඩ් වෙන්නත් ඕන. :yes::yes::yes:

    1.)2010 රෙජිස්ටර්ඩ් ප්‍රියස් එකක් ගැනීමේ අවාසී මොනවද ?:nerd: :nerd: බැටරි අවුල් ගියොත් දැන් බටරියක් කීයක් වගේ වෙයිද ?:confused: :confused:

    2.)2010 අන්රෙජිස්ටර්ඩ් ප්‍රියස් ලන්කාවේ තාම ගන්න තිබේද ? :confused: :confused:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මං දන්න කෙනෙක් ඉන්නව මෑන් වේ වෙනකොට ප්‍රියස් 3ක් පාවිච්චි කලා ඉස්සරහට ගන්නෙත් ප්‍රියස් එකක්මයි කියුවා. පොර අන්රෙසිස්ටඩ් එකක් අරන් 50,000ක් වෙන්න දුවල විකුණල වෙන එකක් ගන්නව පොර ගියපාර වාහනේ අන්රෙජිස්ටඩ් ගත්ත ගානටම විකුණලත් කියුවම..දැන් තියෙන එක KS-_ _ 6 6 එකක්.
    ළඟදී ඒකත් විකුණල දානව කිය කිය හිටියේ දැන් ඒ කාර් එක දැක්කෙත් නෑ මාසෙකින් බොහෝදුරට විකුණලා.මිනිහා වාහනේට ටයර් වත් දාලා නෑ ආපු බඩු වලින් ම යාම ෂේප් කරන් විකුණල.එක අතකින් ඒකත් හොඳා.. දවසක ඉලෙක්ට්‍රික් වැඩ දන්න ගැරේජ් එකක් ගාව ඉඳල බලහන් මචන් ඔය හයිබ්‍රිඩ් කීයක් එනවද ඒක හදා ගන්න මේක හදා ගන්න කියලා පරණම ඒවනම් බැට්‍රියට බඩු පැකට් කරන් තමා එන්නේ..
    ඔයා ගන්නව නම් Honda fit එකට යන්න. Parts ගනන් උනත් Aqua එකට වඩා හොඳයි. Prius එකක් නම් 59ක් නේද..
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    hybrid gannawa nam 2012n uda ekak thama ganna hoda nathnam wadak na, anith eka owa hariyata ganan hadala baluwoth normal car ekak aran sapata yana eka wasiy.

    35k thiyenam hoda Axio ekak gatha haki, hybrid plastic kaali wage nemei :)
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    avatar484769_1.gif