වාහන වැඩ්ඩෝ කියන්න බලන්න
මාගේ බජට් එක 35 කි .ඇක්වා එකට වඩා ඉඩ තියෙන සෙඩාන් එකක් ගන්න බැලුවේ.හයිබ්රිඩ් වෙන්නත් ඕන.

1.)2010 රෙජිස්ටර්ඩ් ප්රියස් එකක් ගැනීමේ අවාසී මොනවද ?
බැටරි අවුල් ගියොත් දැන් බටරියක් කීයක් වගේ වෙයිද ?

2.)2010 අන්රෙජිස්ටර්ඩ් ප්රියස් ලන්කාවේ තාම ගන්න තිබේද ?