වාහන විකිනෙනවා ද මේ කාලේ ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ ගෙවල් පැත්තේ එකෙක් ෆුල් ගේමක් දෙනවා ඩිෆෙන්ඩර් එකක් විකුණා ගන්න ටෙසෙට් රන් යන්න කට්ටිය එනවා පැදලා පැදලා යනවා. මු ආයෙම ගිහින් ඩිසල් පෝලිමට සෙට් වෙනවා දැන් දවස් ගානක් තිස්සේ.

    මේකේ ඉන්නවද ලගදි ඔය ලක්ෂ 100ක් වගේ දීල වාහන ගත්ත උන් ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහනයක් නැතිම හෝ විසිකරන්න සල්ලි තියෙන කෙනෙක් තමයි මේ දවස්වල වාහන ගත්තොත් ගන්නෙ

    දන්නා කියන උන් අරන් නැද්ද බන් ? මේ ලග එකෙක් ජපන් ඇල්ටෝ එකක් දුන්න 40ක් කියා කියා ඉදලා 33ට 2017 එකක්

    me dawaswala wahana ganna eka risk neh? mona weida kiyanna bane bn 😐

    අඩු වෙන්නෙත් නෑ නේ බන්
    ------ Post added on Mar 12, 2022 at 10:40 AM
     
    • Like
    Reactions: eksudda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔව් බන් පව් වැඩේ, ඌ සැහෙන්න ට්‍රයි කරා, ඩිෆෙන්ඩර් එකේ පුඋමා ද මොකක්ද කියල ආව එකක්. මම හිතන්නේ ලොකුවට ඩිසල් කෙරුවාවක් නැතිව ද දන්නේ නෑ. ෂෙඩ් එකේ පෝලිමේ නිතරම දකිනවා මේ දවස් ටිකේ.

    Wahana priority eka adui dan. Trend eka giya. Idala hitala ekek dennek gannawa. Kiyana ganan walata ganna eka hena paadui

    තෙල් ප්‍රශ්නේ එක්ක ඩිමාන්ඩ් එක ගියාද බන්
    ------ Post added on Mar 12, 2022 at 10:43 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    me dawaswala wahana ganna eka risk neh? mona weida kiyanna bane bn 😐
    ගණන් අඩු නම් වෙන්නේ නෑ .. රිසක් එකකට තියෙන්නේ තෙල් නැති වෙයිද කියන එක තමයි.
    ඩොලර් වියදම් කරල අලුතෙන් ගෙන්නන්න දුන්නොත් නම් පරණ යකඩ ගොඩවල් වල ගනන් අඩු වෙයි මිනිස්සුන්ට සල්ලිත් ඕන නිසා
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    දන්නා කියන උන් අරන් නැද්ද බන් ? මේ ලග එකෙක් ජපන් ඇල්ටෝ එකක් දුන්න 40ක් කියා කියා ඉදලා 33ට 2017 එකක්

    අඩු වෙන්නෙත් නෑ නේ බන්
    ------ Post added on Mar 12, 2022 at 10:40 AM
    uba gawa usd neh tyne? e tika save krgena tiyaganin bn. middle class eka hansi unama 😥wahana kunu kolleta yai.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba gawa usd neh tyne? e tika save krgena tiyaganin bn. middle class eka hansi unama 😥wahana kunu kolleta yai.

    මගේ ලග සේවින්ස් ලංකාවේ නෑ බන්. මම 2020 මුල්ම අයින් කරා මෙහෙ තිබ්බ usd ගොඩක්. පොතෙත් මහා ලොකු ගානක් නෑ බන් එක හින්දා. එදා වෙලා ටුවර් තමා යන්නේ ඕන වෙද්දී ගන්නවා පොඩ්ඩක්.

    මරු ආතල් එක. ගන්න වගේ ගිහින් වටයක් පැදලා එන්න ඕන ඩිෆෙන්ඩරේ . 🤣

    :lol: පව් බන්. ඕක උබලා කරන්න යන්නේ එපා
    ------ Post added on Mar 12, 2022 at 10:46 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කස්ට්ය බලන්ඩ එනව කියන්නෙ ආසන්න මිලකට හරි විකිනෙනව කියන එක තමා..100 නම් 90ට හරි යනව අයිති එකාට පාඩුවක් නැ ලොවෙත්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කස්ට්ය බලන්ඩ එනව කියන්නෙ ආසන්න මිලකට හරි විකිනෙනව කියන එක තමා..100 නම් 90ට හරි යනව අයිති එකාට පාඩුවක් නැ ලොවෙත්

    joy රයිඩර්ස්ලා එන්නේ. ගන්න බැරි ගණන් වලට ගණන් ඉස්සුවාම. ඇවිල්ලා පැදලා ආතල් එක අරන් යනව වෙන්න ඇති කියල මම ඌට කිවේ. දැන් නම් ඉතින් ඌත් අනුමත කරනවා එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    joy රයිඩර්ස්ලා එන්නේ. ගන්න බැරි ගණන් වලට ගණන් ඉස්සුවාම. ඇවිල්ලා පැදලා ආතල් එක අරන් යනව වෙන්න ඇති කියල මම ඌට කිවේ. දැන් නම් ඉතින් ඌත් අනුමත කරනවා එක.
    මම නම් හිතන් නැ මිනිස්සු ටෙස්ට් රන් ජොලියට යන්ඩ එයි කියල
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uge wahane chora athi.hoda ekak nan gihilla

    චෝර නෑ බන් Defender110 2014 Puma එකක් අවුල කියන්නේ තුන් කොටි 25 ලක්ෂයක් ද කොහෙද උගේ ගාන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,302
    67,654
    113
    චෝර නෑ බන් Defender110 2014 Puma එකක් අවුල කියන්නේ තුන් කොටි 25 ලක්ෂයක් ද කොහෙද උගේ ගාන
    ah owa yanne ne.middle class vehicles yanawa ban dana ikmanata
     
    • Like
    Reactions: lasankandy