අපේ ගෙවල් පැත්තේ එකෙක් ෆුල් ගේමක් දෙනවා ඩිෆෙන්ඩර් එකක් විකුණා ගන්න ටෙසෙට් රන් යන්න කට්ටිය එනවා පැදලා පැදලා යනවා. මු ආයෙම ගිහින් ඩිසල් පෝලිමට සෙට් වෙනවා දැන් දවස් ගානක් තිස්සේ.
මේකේ ඉන්නවද ලගදි ඔය ලක්ෂ 100ක් වගේ දීල වාහන ගත්ත උන් ?
මේකේ ඉන්නවද ලගදි ඔය ලක්ෂ 100ක් වගේ දීල වාහන ගත්ත උන් ?
පව් බන්. ඕක උබලා කරන්න යන්නේ එපා