උන්ට කැත නැද්ද බන් කහ පාට ගාන්න, ලැජ්ජ නැතිව මේකකින් පාරකදි එලියට බහින්ඩ පුලුවන්ද

Beauty is in the eye of the beholder![]()
උන්ට කැත නැද්ද බන් කහ පාට ගාන්න, ලැජ්ජ නැතිව මේකකින් පාරකදි එලියට බහින්ඩ පුලුවන්ද

honda vtec wage toyota unge vvt wage mitsubishilagee mokadhdha thiyene
උන්ට හොඳනම් අපිට මොකෝ බන්![]()
ඒත් ඒ වගේ වාහනේකට එහෙම කරද්දි ඉවසන්න පුලුවන්ද
එවෝ එකට ඔරිජිනල් එනවනේ කහ පාට![]()

එවෝ එකේ මම ආසම ටයිප් එක තමයි ටෝකියෝ ඩ්‍රිෆ්ට් එකේ තියෙන එවෝ එක. ප්ලේන් සුදු පාට ටිකක් අවුල් වගේ
එවෝ එකේ මම ආසම ටයිප් එක තමයි ටෝකියෝ ඩ්‍රිෆ්ට් එකේ තියෙන එවෝ එක. ප්ලේන් සුදු පාට ටිකක් අවුල් වගේ

honda vtec wage toyota unge vvt wage mitsubishilagee mokadhdha thiyene
ඔය යටින් එල්ලන මිට්සුබිසි කෑල්ල අහක්කරගන්න බැරිද කරුණාකරලා![]()