අපි චන්දෙට කලින් ට්‍රිපක් ගියා CR41 එකේ 450km වගේ සෙට් උනා
ඊයේ උදේ බලද්දී ගියර් වැටෙනවා හොරයි අමාරුවෙන් cluch එක පැඩල් කරලා කරලා 1st එකට දාගෙන අවා (මේක manual එකක් )
හබෙයි 1 km / 2 km වගේ යද්දි (5 min) ගියර් වැටිල්ල නොර්මල් උනා
මම හිතුව ලෙඩේ හොද වෙලා කියල
මොන අද උදෙත් ඒ වගේම උනානේ
break ඔයිල් ලෙවල් එකකත් max වල තියෙනවා
break ඔයිල් කාලෙකින් මාරු කරලා නැත
මොකද වෙලා ඇත්තේ ???
cluch plate ගිහින්ද ?
ඔයිල් වල හුලන් වගේද ?
cluch වොෂර් දෙම්මොත් හරි යයිද ?

ඉස්තුති

මහ කැත වැඩක් බොල ඕක.

උදේ වරුවෙනේ බලන්න ඕනා ලස්සන.......
එපා උනා ඕයි අද උදේ ටිකක් ඕක බලලා........
බස් මගේ නෙවේ යකෝව්........