දුකයි සිංහලු. . .
Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .
ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . .![]()
![]()
පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . .![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
වාහන පදිනකොට ඉතිං ඔහොම තමයි මල්ලි. ඕවට සැලෙන්න එපා. ආයිත් හදලා ලස්සන කරගමු.
දැන් ඒ කෙල්ලො ආන්ටිලා වෙලා ඇති එහෙනම්...ඉතින් පස්සෙන් ගියපු ඒ කොල්ලො ගැන කවර කතාද?![]()

මොනා කරන්නද බන්..දැන් ඉතින් හදල කරලා ගනින් අලුතෙන්.. ඉන්දියන් බයික් ඔහොම තමයි ..එව්වා හදල තියෙන්නේ උපරිම තෙල් වැඩකරන්න. සැහැල්ලු නිසා සහ තාක්ෂනය අවම නිසා බ්රේක් ගහපු ගමන් ආවටත් වඩා හයියෙන් ගිහින් තමයි වදින්නේ. එත් බන් ඔය ඉන්දියන් බයික් ටික නැත්තම් මිනිස්සු දයිනික රාජකාරි වලට මොකේ කියල යන්නද.. මොකෝ CBR එකකින් උදේ හවස රස්සාවට යන්න ආර්ථිකයක් තියන රටක නෙවෙයිනේ අපි ඉපදුනේ..

නාකි ගොඩේ අපි කොල්ලන් වෙමු.![]()

මම හිතුව දෙහි මිරිස් වල්ල ගලෝල පින්තුර දාද්දි අනතුරක් කරගනීද කියල... මොනා කරන්නද දැන් ඉතින් හදල කරලා ආයෙත් දෙහි වල්ල එල්ලන්න වෙයි.. එත් ඉතින් හදනවට වැඩිය ගානක් යයි දෙහි වල්ලට ..

කුප්ප මෝඩ් ඔන් කරලා එහෙම කියවනවා නෙමේ..

බය වෙන්න එපා සොඳුර... අනිත්‍ය කාටත් පොදුයි... බොලාටත් නාකි වෙන්න මහා කාලයක් යන්නේ නැහැ... අමුර්තය ටිකක්වත් හොයාගෙන ට්‍රයි එකක් දීල බලහන් අමරණීය වෙන්නවත් අඩුම තරමේ...![]()

මේ දැන් ඊබේ බඩු වගයක් දාන්න ගියා.. ඩොලර් එක 144. හනේ වාසනාවන්...
CBR ඕන්නෑ නෝමල් ජපනෙක් කොහ්මත් 40න් උඩ කරනව. ඔව වගේ අනාත කේස් වෙන්න නෑ.
ඉන්දියන් ගැන මං මොකුත් කියන්නෙම නෑ මයි...
ටැංකි කතන්දර බෝ.. මයි...![]()
ඌ.වේ.ස.™![]()
අංකල්ලා වෙලා නේන්නම්.. එත් හිතන් ඉන්නේ තාම දහ අටේ කොල්ලො කියල![]()

උඹ කියන කතාව හරි.. එත් ජපනා කොච්චර හොඳ උනත් මිනිස්සු ඉන්දියන් එකට යනවා බ්‍රෑන්ඩ් නිව් නිසා.. එත් අවුරුදු ......දෙයියනේ කියල මේ වෙනකම් දාල තියෙන්නේ ටයර් විතරයි. මා එක්කම මගේ තව ඥාතියෙක් මගේම ජාතියේ TVS එකක් ගත්ත ඒකත් දැන් එකයි හතළිහක් පැදලා තියෙන්නේ හේනවත් නැහැ බන්.

උඹ කියන කතාව හරි.. එත් ජපනා කොච්චර හොඳ උනත් මිනිස්සු ඉන්දියන් එකට යනවා බ්‍රෑන්ඩ් නිව් නිසා.. එත් අවුරුදු පහෙන් ගත්තු මිලෙන් භාගයක් වෙනවා වටිනාකම.. ඉන්දියන් බතික් වලිනුත් බජාජ් සහ ටීවීඑස් අතර කොලිටියේ වෙනස ටිකක් වැඩියි. බජාජ් එජට වඩා ටීවීඑස් එකේ කල්පැවැත්ම වැඩියි. මම ලංකාවේ ඉද්දි පැදපු TVS එක තාම මගේ ඥාතියෙක් පදිනවා කිසිම රෙපෙයාර් එකක් නැතුව. දැන් අවුරුදු අටක් වෙනවා .. ලක්සේ පැදල දැන් මීටරේ ආයෙත් බින්දුවේ ඉඳන් දුවලත් තිහක් පැදල තියෙන්නේ. දෙයියනේ කියල මේ වෙනකම් දාල තියෙන්නේ ටයර් විතරයි. මා එක්කම මගේ තව ඥාතියෙක් මගේම ජාතියේ TVS එකක් ගත්ත ඒකත් දැන් එකයි හතළිහක් පැදලා තියෙන්නේ හේනවත් නැහැ බන්.

අපාචේ එකනම් අන්ක එකේ මරනයක්උඹ කියන කතාව හරි.. එත් ජපනා කොච්චර හොඳ උනත් මිනිස්සු ඉන්දියන් එකට යනවා බ්‍රෑන්ඩ් නිව් නිසා.. එත් අවුරුදු පහෙන් ගත්තු මිලෙන් භාගයක් වෙනවා වටිනාකම.. ඉන්දියන් බතික් වලිනුත් බජාජ් සහ ටීවීඑස් අතර කොලිටියේ වෙනස ටිකක් වැඩියි. බජාජ් එජට වඩා ටීවීඑස් එකේ කල්පැවැත්ම වැඩියි. මම ලංකාවේ ඉද්දි පැදපු TVS එක තාම මගේ ඥාතියෙක් පදිනවා කිසිම රෙපෙයාර් එකක් නැතුව. දැන් අවුරුදු අටක් වෙනවා .. ලක්සේ පැදල දැන් මීටරේ ආයෙත් බින්දුවේ ඉඳන් දුවලත් තිහක් පැදල තියෙන්නේ. දෙයියනේ කියල මේ වෙනකම් දාල තියෙන්නේ ටයර් විතරයි. මා එක්කම මගේ තව ඥාතියෙක් මගේම ජාතියේ TVS එකක් ගත්ත ඒකත් දැන් එකයි හතළිහක් පැදලා තියෙන්නේ හේනවත් නැහැ බන්.
රත්තරං;19493042 said:අපාචේ එකනම් අන්ක එකේ මරනයක්

දුකයි සිංහලු. . .
Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .
ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . .![]()
![]()
පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . .![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ඇල්ටෝ හැප්පුනොත් විතරක් කුඩු වෙන බව සදහන් කරන විද්වතුන් පිරිසගේ අවධානයට... ජපන් වාහන වල සේප්ටි වැඩි බව සදහන් කරමින් මෙම පිටුවේ විකාර දොඩවමින් සිටින්නගේ කොමෙන්ට්ස් දෙස විසුලු සිතින් බලා සිටි අතර මෙම අනතුරින් 5 දෙනෙකුගේ ජීවිත නැති විය. තමන්ගේ කැමැත්ත පරිදි වාහන මිලදී ගෙන භාවිතය කාගේ වත් සමච්චලයකට ලක් කිරීම තමන්ගේ මෝඩ කම විදහා පාන්නකි.. මොන වාහනය පාවිච්චි කලත් තමන්ගේ ආරක්ෂාව සලසා ගත හැක්කේ තමාටමයි... වාහනයක් යනු සිත් පිත් නැති යකඩ ගොඩකි. එය පදවන මනුෂ්‍යයා සිහි නුවණින් යුතුව එම කාර්්‍යය නොකරන්නේ නම් ජපන්,චීන, කොරියන්, ඉන්දියන් කියා නැත... අනතුර ... අනතුරමය....
දුකයි සිංහලු. . .
Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .
ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . .![]()
![]()
පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . .![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
යකඩ නම් හදා ගන්න බැරියෑ..... උඹට අවුලක් නෑ නේ.....??