වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දුකයි සිංහලු. . . :(:(:(:(:(:(
    Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
    ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
    හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
    පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
    මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .

    ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . . :no: :no: :no:

    පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . . :no: :no: :no: :no:

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

    මොනා කරන්නද බන්..දැන් ඉතින් හදල කරලා ගනින් අලුතෙන්.. ඉන්දියන් බයික් ඔහොම තමයි ..එව්වා හදල තියෙන්නේ උපරිම තෙල් වැඩකරන්න. සැහැල්ලු නිසා සහ තාක්ෂනය අවම නිසා බ්රේක් ගහපු ගමන් ආවටත් වඩා හයියෙන් ගිහින් තමයි වදින්නේ. එත් බන් ඔය ඉන්දියන් බයික් ටික නැත්තම් මිනිස්සු දයිනික රාජකාරි වලට මොකේ කියල යන්නද.. මොකෝ CBR එකකින් උදේ හවස රස්සාවට යන්න ආර්ථිකයක් තියන රටක නෙවෙයිනේ අපි ඉපදුනේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    :( වාහන පදිනකොට ඉතිං ඔහොම තමයි මල්ලි. ඕවට සැලෙන්න එපා. ආයිත් හදලා ලස්සන කරගමු.

    මම හිතුව දෙහි මිරිස් වල්ල ගලෝල පින්තුර දාද්දි අනතුරක් කරගනීද කියල... මොනා කරන්නද දැන් ඉතින් හදල කරලා ආයෙත් දෙහි වල්ල එල්ලන්න වෙයි.. එත් ඉතින් හදනවට වැඩිය ගානක් යයි දෙහි වල්ලට ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol:

    දැන් ඒ කෙල්ලො ආන්ටිලා වෙලා ඇති එහෙනම්...ඉතින් පස්සෙන් ගියපු ඒ කොල්ලො ගැන කවර කතාද? ;)

    ඇන්ටිලා වෙලා නේන්නම්.. එත් හිතන් ඉන්නේ තාම පස්ට කෑලි කියල :lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනා කරන්නද බන්..දැන් ඉතින් හදල කරලා ගනින් අලුතෙන්.. ඉන්දියන් බයික් ඔහොම තමයි ..එව්වා හදල තියෙන්නේ උපරිම තෙල් වැඩකරන්න. සැහැල්ලු නිසා සහ තාක්ෂනය අවම නිසා බ්රේක් ගහපු ගමන් ආවටත් වඩා හයියෙන් ගිහින් තමයි වදින්නේ. එත් බන් ඔය ඉන්දියන් බයික් ටික නැත්තම් මිනිස්සු දයිනික රාජකාරි වලට මොකේ කියල යන්නද.. මොකෝ CBR එකකින් උදේ හවස රස්සාවට යන්න ආර්ථිකයක් තියන රටක නෙවෙයිනේ අපි ඉපදුනේ..

    මේ දැන් ඊබේ බඩු වගයක් දාන්න ගියා.. ඩොලර් එක 144. හනේ වාසනාවන්...:growl:

    CBR ඕන්නෑ නෝමල් ජපනෙක් කොහ්මත් 40න් උඩ කරනව. ඔව වගේ අනාත කේස් වෙන්න නෑ.:no:

    ඉන්දියන් ගැන මං මොකුත් කියන්නෙම නෑ මයි...:no::no:
    ටැංකි කතන්දර බෝ.. මයි...:baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නාකි ගොඩේ අපි කොල්ලන් වෙමු.:cool:

    බය වෙන්න එපා සොඳුර... අනිත්‍ය කාටත් පොදුයි... බොලාටත් නාකි වෙන්න මහා කාලයක් යන්නේ නැහැ... අමුර්තය ටිකක්වත් හොයාගෙන ට්‍රයි එකක් දීල බලහන් අමරණීය වෙන්නවත් අඩුම තරමේ...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම හිතුව දෙහි මිරිස් වල්ල ගලෝල පින්තුර දාද්දි අනතුරක් කරගනීද කියල... මොනා කරන්නද දැන් ඉතින් හදල කරලා ආයෙත් දෙහි වල්ල එල්ලන්න වෙයි.. එත් ඉතින් හදනවට වැඩිය ගානක් යයි දෙහි වල්ලට ..

    :baffled::baffled::baffled: කුප්ප මෝඩ් ඔන් කරලා එහෙම කියවනවා නෙමේ..:no:

    දැන් වික්ස් කාරයා එයි උඩ පැනගෙන මේක එඩිට් කරලා කෝට් කරන්න.. :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බය වෙන්න එපා සොඳුර... අනිත්‍ය කාටත් පොදුයි... බොලාටත් නාකි වෙන්න මහා කාලයක් යන්නේ නැහැ... අමුර්තය ටිකක්වත් හොයාගෙන ට්‍රයි එකක් දීල බලහන් අමරණීය වෙන්නවත් අඩුම තරමේ...:lol::lol::lol:

    ඌ.වේ.ස.™:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ දැන් ඊබේ බඩු වගයක් දාන්න ගියා.. ඩොලර් එක 144. හනේ වාසනාවන්...:growl:

    CBR ඕන්නෑ නෝමල් ජපනෙක් කොහ්මත් 40න් උඩ කරනව. ඔව වගේ අනාත කේස් වෙන්න නෑ.:no:

    ඉන්දියන් ගැන මං මොකුත් කියන්නෙම නෑ මයි...:no::no:
    ටැංකි කතන්දර බෝ.. මයි...:baffled:

    උඹ කියන කතාව හරි.. එත් ජපනා කොච්චර හොඳ උනත් මිනිස්සු ඉන්දියන් එකට යනවා බ්‍රෑන්ඩ් නිව් නිසා.. එත් අවුරුදු පහෙන් ගත්තු මිලෙන් භාගයක් වෙනවා වටිනාකම.. ඉන්දියන් බතික් වලිනුත් බජාජ් සහ ටීවීඑස් අතර කොලිටියේ වෙනස ටිකක් වැඩියි. බජාජ් එජට වඩා ටීවීඑස් එකේ කල්පැවැත්ම වැඩියි. මම ලංකාවේ ඉද්දි පැදපු TVS එක තාම මගේ ඥාතියෙක් පදිනවා කිසිම රෙපෙයාර් එකක් නැතුව. දැන් අවුරුදු අටක් වෙනවා .. ලක්සේ පැදල දැන් මීටරේ ආයෙත් බින්දුවේ ඉඳන් දුවලත් තිහක් පැදල තියෙන්නේ. දෙයියනේ කියල මේ වෙනකම් දාල තියෙන්නේ ටයර් විතරයි. මා එක්කම මගේ තව ඥාතියෙක් මගේම ජාතියේ TVS එකක් ගත්ත ඒකත් දැන් එකයි හතළිහක් පැදලා තියෙන්නේ හේනවත් නැහැ බන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඌ.වේ.ස.™:yes:

    අපොයි නැහැ.. මේ වයසට ආපු එක ගැන ඉන්නේ උපරිම සන්තෝසෙන්.. අහල තියනවද මේ කතාව..

    "ඉක්මනට ආ පමණින් ඉක්මනය යා හැක "
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උඹ කියන කතාව හරි.. එත් ජපනා කොච්චර හොඳ උනත් මිනිස්සු ඉන්දියන් එකට යනවා බ්‍රෑන්ඩ් නිව් නිසා.. එත් අවුරුදු ......දෙයියනේ කියල මේ වෙනකම් දාල තියෙන්නේ ටයර් විතරයි. මා එක්කම මගේ තව ඥාතියෙක් මගේම ජාතියේ TVS එකක් ගත්ත ඒකත් දැන් එකයි හතළිහක් පැදලා තියෙන්නේ හේනවත් නැහැ බන්.

    :P:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ කියන කතාව හරි.. එත් ජපනා කොච්චර හොඳ උනත් මිනිස්සු ඉන්දියන් එකට යනවා බ්‍රෑන්ඩ් නිව් නිසා.. එත් අවුරුදු පහෙන් ගත්තු මිලෙන් භාගයක් වෙනවා වටිනාකම.. ඉන්දියන් බතික් වලිනුත් බජාජ් සහ ටීවීඑස් අතර කොලිටියේ වෙනස ටිකක් වැඩියි. බජාජ් එජට වඩා ටීවීඑස් එකේ කල්පැවැත්ම වැඩියි. මම ලංකාවේ ඉද්දි පැදපු TVS එක තාම මගේ ඥාතියෙක් පදිනවා කිසිම රෙපෙයාර් එකක් නැතුව. දැන් අවුරුදු අටක් වෙනවා .. ලක්සේ පැදල දැන් මීටරේ ආයෙත් බින්දුවේ ඉඳන් දුවලත් තිහක් පැදල තියෙන්නේ. දෙයියනේ කියල මේ වෙනකම් දාල තියෙන්නේ ටයර් විතරයි. මා එක්කම මගේ තව ඥාතියෙක් මගේම ජාතියේ TVS එකක් ගත්ත ඒකත් දැන් එකයි හතළිහක් පැදලා තියෙන්නේ හේනවත් නැහැ බන්.

    පරණ ඉන්දියන් ඒවට වඩා අලුත් ඉන්දියන් ඒවගේ තත්වේ තවත් බාලයි මචං. මම පරණ මරුටි 800, අලුත් මරුටි 800, පරණ ඇල්ටෝ, අලුත් ඇල්ටෝ කියන වාහන වල තත්වේ බලලා තියනවා. අව්රුදු 15 කට කලින් ආපු වාහනේට වඩා අව්රුදු 10 කට කලින් ආපු වාහනේ බාලයි. ඊට වඩා අව්රුදු 5කට කලින් ආපු එක පට්ටම බාලයි. අලුත් එක ඊට හපං. ප්ලාස්ටි කෑල්ලේ ඉදලා තහඩුව දක්වා ඔක්කොම තුනි කරලා බාල කරලා තියන්නේ. යකඩ පවා අලුත් ඒවගේ දිරනවා පරණ ඒවට වඩා ඉක්මනට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ කියන කතාව හරි.. එත් ජපනා කොච්චර හොඳ උනත් මිනිස්සු ඉන්දියන් එකට යනවා බ්‍රෑන්ඩ් නිව් නිසා.. එත් අවුරුදු පහෙන් ගත්තු මිලෙන් භාගයක් වෙනවා වටිනාකම.. ඉන්දියන් බතික් වලිනුත් බජාජ් සහ ටීවීඑස් අතර කොලිටියේ වෙනස ටිකක් වැඩියි. බජාජ් එජට වඩා ටීවීඑස් එකේ කල්පැවැත්ම වැඩියි. මම ලංකාවේ ඉද්දි පැදපු TVS එක තාම මගේ ඥාතියෙක් පදිනවා කිසිම රෙපෙයාර් එකක් නැතුව. දැන් අවුරුදු අටක් වෙනවා .. ලක්සේ පැදල දැන් මීටරේ ආයෙත් බින්දුවේ ඉඳන් දුවලත් තිහක් පැදල තියෙන්නේ. දෙයියනේ කියල මේ වෙනකම් දාල තියෙන්නේ ටයර් විතරයි. මා එක්කම මගේ තව ඥාතියෙක් මගේම ජාතියේ TVS එකක් ගත්ත ඒකත් දැන් එකයි හතළිහක් පැදලා තියෙන්නේ හේනවත් නැහැ බන්.

    ඒ ඉස්සර TVS අයියේ. දැන්නම් TVS එකක් දිහා හැරිලවත් බලන්න එපා.. එච්චරටම සවුත්තුයි. ඉස්සර ආපු ඒවා කොලිටි එක හොඳයි. දැන් ඒවනම් පට්ට පල් ජරාව. දරමැස්සවල් වගේ වෙනවා ටික් කාලයක් පදිනකොට.:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ කියන කතාව හරි.. එත් ජපනා කොච්චර හොඳ උනත් මිනිස්සු ඉන්දියන් එකට යනවා බ්‍රෑන්ඩ් නිව් නිසා.. එත් අවුරුදු පහෙන් ගත්තු මිලෙන් භාගයක් වෙනවා වටිනාකම.. ඉන්දියන් බතික් වලිනුත් බජාජ් සහ ටීවීඑස් අතර කොලිටියේ වෙනස ටිකක් වැඩියි. බජාජ් එජට වඩා ටීවීඑස් එකේ කල්පැවැත්ම වැඩියි. මම ලංකාවේ ඉද්දි පැදපු TVS එක තාම මගේ ඥාතියෙක් පදිනවා කිසිම රෙපෙයාර් එකක් නැතුව. දැන් අවුරුදු අටක් වෙනවා .. ලක්සේ පැදල දැන් මීටරේ ආයෙත් බින්දුවේ ඉඳන් දුවලත් තිහක් පැදල තියෙන්නේ. දෙයියනේ කියල මේ වෙනකම් දාල තියෙන්නේ ටයර් විතරයි. මා එක්කම මගේ තව ඥාතියෙක් මගේම ජාතියේ TVS එකක් ගත්ත ඒකත් දැන් එකයි හතළිහක් පැදලා තියෙන්නේ හේනවත් නැහැ බන්.
    අපාචේ එකනම් අන්ක එකේ මරනයක්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19493042 said:
    අපාචේ එකනම් අන්ක එකේ මරනයක්

    20151226_201319_Fotor_zpst1a3wbqt.jpg

    මෙව්වත් එහෙම තමා . . .
    දැනගෙන පැද්දොත් ගොඩ . . .
    නොදැන පැද්දොත් Suicide Bomb තමා . . .
    මේකක් වැදුනොත් පැදගෙන ආපු එකාට කෙසේ වෙතත් අනිත් පාර්ශවේට නම් බරපතල හානි තමා . . .
    අපේ එකෙක්ගේ DRZ එකක් වැදුන Wagon R Stingray එකක . . . බයික් එකේ Triple Clamp එක Crack උනා විතරයි . . . Wagon R එකට Complete දොරක් දාන්න උනා කියහන්කෝ . . . Power Shutter Mechanism එහෙම කුඩේ කුඩු . . .
    :lol::lol::lol:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දුකයි සිංහලු. . . :(:(:(:(:(:(
    Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
    ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
    හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
    පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
    මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .

    ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . . :no: :no: :no:

    පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . . :no: :no: :no: :no:

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

    appe chaa seen ekak ne wela thiyenen dan thibatath wada hondata hada gammu.:)

    bike eke apu ekata thuwalada?.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උපුටාගැනීමකි

    ඇල්ටෝ හැප්පුනොත් විතරක් කුඩු වෙන බව සදහන් කරන විද්වතුන් පිරිසගේ අවධානයට... ජපන් වාහන වල සේප්ටි වැඩි බව සදහන් කරමින් මෙම පිටුවේ විකාර දොඩවමින් සිටින්නගේ කොමෙන්ට්ස් දෙස විසුලු සිතින් බලා සිටි අතර මෙම අනතුරින් 5 දෙනෙකුගේ ජීවිත නැති විය. තමන්ගේ කැමැත්ත පරිදි වාහන මිලදී ගෙන භාවිතය කාගේ වත් සමච්චලයකට ලක් කිරීම තමන්ගේ මෝඩ කම විදහා පාන්නකි.. මොන වාහනය පාවිච්චි කලත් තමන්ගේ ආරක්ෂාව සලසා ගත හැක්කේ තමාටමයි... වාහනයක් යනු සිත් පිත් නැති යකඩ ගොඩකි. එය පදවන මනුෂ්‍යයා සිහි නුවණින් යුතුව එම කාර්්‍යය නොකරන්නේ නම් ජපන්,චීන, කොරියන්, ඉන්දියන් කියා නැත... අනතුර ... අනතුරමය....

    3473_10207465443849540_1183932329549897152_n.jpg

    6842_10207465444249550_1805017897955773472_n.jpg

    10660269_10207465444289551_7202693103517443717_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දුකයි සිංහලු. . . :(:(:(:(:(:(
    Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
    ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
    හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
    පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
    මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .

    ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . . :no: :no: :no:

    පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . . :no: :no: :no: :no:

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

    :dull: යකඩ නම් හදා ගන්න බැරියෑ..... උඹට අවුලක් නෑ නේ.....??
     
    Status
    Not open for further replies.