වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඉස්සරහ පෑඩ් සෙට් එක එච්චර ගනන්ද?:shocked:

    කිව්ව වගේ සල්ලිවලින් තමා කට්ට සෙට්වෙලා තියෙන්නෙ. :shocked:

    :yes: ඔව් ඉතින් කම්පැණියේ ගණන් ඔහොම තමා...... :(:angry: FB15 එකේ පිටිපස්සේ බ්‍රේක් ලයිනර් සෙට් එක 18500/= :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඔව් ඉතින් කම්පැණියේ ගණන් ඔහොම තමා...... :(:angry: FB15 එකේ පිටිපස්සේ බ්‍රේක් ලයිනර් සෙට් එක 18500/= :dull:

    7xiYp0v.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් බං එහෙම තමා කම්පැණි ප්‍රයිස්...... :dull: දැක්කනේ අර පොඩි නොක් සෙන්සරේ ගාන..... :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    :yes: ඔව් බං එහෙම තමා කම්පැණි ප්‍රයිස්...... :dull: දැක්කනේ අර පොඩි නොක් සෙන්සරේ ගාන..... :angry:

    Ebay එකෙන් ගෙන්න ගනින්කෝ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංහලුනේ...:cool:

    අපේ කට්ටිය ඉතින් හරිම කියුට් චෙරි QQ පැන්ඩා වගේ කාර් වලට හරිම ආසයිනේ... :love::love::love:බලන්නකො මේක.. :D:D

    4zlR2SZ.jpg

    BEYGiPk.jpg

    පාර මද්දෙ ඉඳන් ලැජ්ජ නැතුව ෆොටෝ දෙකක් ගහගෙන ආවෙ ත්‍රෙඩ් එකේ එවුන් ටික මතක්වෙලා.:yes:

    :lol::lol: සෝස පාට පැන්ඩෙක්. අපේ නානා නම් මේවට හලි ආසයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20276238 said:
    අඩෝ මේ පරන වොල්වෝ එස්40 පැද්ද කියපන්කෝ... මානසිකව වැටුන..

    හැබැයි කෑලි අඩුයිලු

    :D:D ඉති විස්තර කියාපංකෝ. මම ඕවා පැදල නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිංහලුනේ...:cool:

    අපේ කට්ටිය ඉතින් හරිම කියුට් චෙරි QQ පැන්ඩා වගේ කාර් වලට හරිම ආසයිනේ... :love::love::love:බලන්නකො මේක.. :D:D

    4zlR2SZ.jpg

    BEYGiPk.jpg

    පාර මද්දෙ ඉඳන් ලැජ්ජ නැතුව ෆොටෝ දෙකක් ගහගෙන ආවෙ ත්‍රෙඩ් එකේ එවුන් ටික මතක්වෙලා.:yes:

    ඒ නංගිට මම ආදරෙයි...:love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මට පහුගිය දවසක කටුවක් සෙට් වුනා කටුවක් කිවුවාට මට නම් කරදරයක් වුනේ නැහැ සල්ලි වලින් තමයි ගියේ

    පහුගිය සතියෙ මගේ ෆ්‍රන්ට් බ්‍රේක් පෑඩ් දෙක මාරු කරගන්න කියලා ස්ටැෆඩ් එකට ගියා ගිහින් බලලා දාන්න හදනකොට කියපි කැලිපර් දෙකත් පොඩ්ඩක් සවුත්තු වෙලා එක පැත්තක පිස්ටන් එකත් දාන්න වෙනවා කියලා. මේක බ්‍රේක් නිසාත් මම සාමාන්‍යෙන් හිමින් යනකොටත් 80ට විතර යන නිසාත් මේවා ෆුල් සුවර් වෙන්න ඕන නිසා සේරම දාන්න ඕන ඒවා දාලම හදන්න කියලා කිවුවා
    මෙන්න මෙහෙමයි බිල

    Front Break Pad Set එක 21075.56
    Front Caliper Set 2යි 8495.49
    Breake Oil වලට 448.50
    Piston එකට 4427.50
    මේටික දාල හදපු එකට 4161.76

    සම්පූර්ණ ගාන 38608.81

    කාර් එක නම් Honda Civic FD4 2008 එකක්, මේ ගානට ටොයෝටා එකක් නම් අලුතෙන් ඇලෝයි සෙට් එකක්ම දාලා බ්‍රේකුත් හදල ෆුල් ටෑන්ක් තෙලුත් ගහන්න පුලුවන් වෙයි

    බ්‍රේක් පෑඩ් දානකොට රත්තරන් ඒව දාන්න එපා. අපරාදෙනෙ. ඕව ගෙවෙනකොට දූවිලි වෙනව. :lol:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    සහෝදරවරුනි මෑණියන්ගේ රථයේ side mirrors දෙක ගහල්වාගෙන ගොස් ඇත.:no::no:
    මචං aqua එක්ක side mirrors 2k දාන්න හොද තැනක් කියපන්කො.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සහෝදරවරුනි මෑණියන්ගේ රථයේ side mirrors දෙක ගහල්වාගෙන ගොස් ඇත.:no::no:
    මචං aqua එක්ක side mirrors 2k දාන්න හොද තැනක් කියපන්කො.

    කඩාගෙන ගිහින්ද බන්?:shocked:

    ඕවනම් මහ බලුම බලු වැඩ. CCTV කැම් වල රේකෝඩ් වෙච්ච ඒව තිබ්බ උඩ පැනල සයිඩ් මිරර් එක කඩාගෙන යනව. අනේමංද එහෙම කලාම ඕක ගලවන් යන එකාටත් වැඩක් තියනවද කියල.:growl:
     
    • Like
    Reactions: amaris NO 1

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    කඩාගෙන ගිහින්ද බන්?:shocked:

    ඕවනම් මහ බලුම බලු වැඩ. CCTV කැම් වල රේකෝඩ් වෙච්ච ඒව තිබ්බ උඩ පැනල සයිඩ් මිරර් එක කඩාගෙන යනව. අනේමංද එහෙම කලාම ඕක ගලවන් යන එකාටත් වැඩක් තියනවද කියල.:growl:
    :(
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ....:(
    Toyota LN 107 (Double cab) එකේ fly wheel (spring type) එකක් හොයනවා. දන්න තැනක් තියනවනම් කියනවද.....?

    අලුත් එකක් පට්ට ගනන්...1ක් විතර වෙනව, engine එකම තියන්න පුලුවන් තව ටිකක් දාල :sorry:
    පරන යකඩ ගන්න කඩවලත් වෙලාවකට සෙට් වෙනව හොද බඩු...:)

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    බ්‍රේක් පෑඩ් දානකොට රත්තරන් ඒව දාන්න එපා. අපරාදෙනෙ. ඕව ගෙවෙනකොට දූවිලි වෙනව. :lol:

    :lol::lol:
    එලියෙත් 19ක් වෙනවා බන් ජෙනුයින් ෆ්‍රන්ට් බ්‍රේක් පෑඩ් දෙක. අනෙක එලියෙන් අරගෙන ගැරෙජ් ගානෙ කට්ට කන්න බැරි නිසා ඔය 2000 ගැන හිතුවෙ නැතිව කම්පැනිම දැම්මෙ
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    කඩාගෙන ගිහින්ද බන්?:shocked:

    ඕවනම් මහ බලුම බලු වැඩ. CCTV කැම් වල රේකෝඩ් වෙච්ච ඒව තිබ්බ උඩ පැනල සයිඩ් මිරර් එක කඩාගෙන යනව. අනේමංද එහෙම කලාම ඕක ගලවන් යන එකාටත් වැඩක් තියනවද කියල.:growl:

    OW ban. kuddek wath wenna athi bn. machn danna place ekak nadda bn side mirrors dekak danna ?
     
    Status
    Not open for further replies.