Ela machan.hodata wistara karala tinawa ..thanks lot
Lagadi wahana gaththa un nadda
innawanm dahallako review
dan Honda Accord review ekath kiyewwa
Ela machan.hodata wistara karala tinawa ..thanks lot
ඉස්සරහ පෑඩ් සෙට් එක එච්චර ගනන්ද?
කිව්ව වගේ සල්ලිවලින් තමා කට්ට සෙට්වෙලා තියෙන්නෙ.![]()
ඔව් ඉතින් කම්පැණියේ ගණන් ඔහොම තමා...... 
FB15 එකේ පිටිපස්සේ බ්‍රේක් ලයිනර් සෙට් එක 18500/= 
ඔව් ඉතින් කම්පැණියේ ගණන් ඔහොම තමා......
FB15 එකේ පිටිපස්සේ බ්‍රේක් ලයිනර් සෙට් එක 18500/=
![]()
ඔව් බං එහෙම තමා කම්පැණි ප්‍රයිස්......
දැක්කනේ අර පොඩි නොක් සෙන්සරේ ගාන.....
![]()

එන්ජිමකින්ම ගලවගෙන ආවා..... 
සිංහලුනේ...
අපේ කට්ටිය ඉතින් හරිම කියුට් චෙරි QQ පැන්ඩා වගේ කාර් වලට හරිම ආසයිනේ...බලන්නකො මේක..
![]()
![]()
පාර මද්දෙ ඉඳන් ලැජ්ජ නැතුව ෆොටෝ දෙකක් ගහගෙන ආවෙ ත්‍රෙඩ් එකේ එවුන් ටික මතක්වෙලා.![]()

සෝස පාට පැන්ඩෙක්. අපේ නානා නම් මේවට හලි ආසයි. රත්තරං;20276238 said:අඩෝ මේ පරන වොල්වෝ එස්40 පැද්ද කියපන්කෝ... මානසිකව වැටුන..
හැබැයි කෑලි අඩුයිලු

ඉති විස්තර කියාපංකෝ. මම ඕවා පැදල නෑ.සිංහලුනේ...
අපේ කට්ටිය ඉතින් හරිම කියුට් චෙරි QQ පැන්ඩා වගේ කාර් වලට හරිම ආසයිනේ...බලන්නකො මේක..
![]()
![]()
පාර මද්දෙ ඉඳන් ලැජ්ජ නැතුව ෆොටෝ දෙකක් ගහගෙන ආවෙ ත්‍රෙඩ් එකේ එවුන් ටික මතක්වෙලා.![]()

ඉති විස්තර කියාපංකෝ. මම ඕවා පැදල නෑ.
මට පහුගිය දවසක කටුවක් සෙට් වුනා කටුවක් කිවුවාට මට නම් කරදරයක් වුනේ නැහැ සල්ලි වලින් තමයි ගියේ
පහුගිය සතියෙ මගේ ෆ්‍රන්ට් බ්‍රේක් පෑඩ් දෙක මාරු කරගන්න කියලා ස්ටැෆඩ් එකට ගියා ගිහින් බලලා දාන්න හදනකොට කියපි කැලිපර් දෙකත් පොඩ්ඩක් සවුත්තු වෙලා එක පැත්තක පිස්ටන් එකත් දාන්න වෙනවා කියලා. මේක බ්‍රේක් නිසාත් මම සාමාන්‍යෙන් හිමින් යනකොටත් 80ට විතර යන නිසාත් මේවා ෆුල් සුවර් වෙන්න ඕන නිසා සේරම දාන්න ඕන ඒවා දාලම හදන්න කියලා කිවුවා
මෙන්න මෙහෙමයි බිල
Front Break Pad Set එක 21075.56
Front Caliper Set 2යි 8495.49
Breake Oil වලට 448.50
Piston එකට 4427.50
මේටික දාල හදපු එකට 4161.76
සම්පූර්ණ ගාන 38608.81
කාර් එක නම් Honda Civic FD4 2008 එකක්, මේ ගානට ටොයෝටා එකක් නම් අලුතෙන් ඇලෝයි සෙට් එකක්ම දාලා බ්‍රේකුත් හදල ෆුල් ටෑන්ක් තෙලුත් ගහන්න පුලුවන් වෙයි

සහෝදරවරුනි මෑණියන්ගේ රථයේ side mirrors දෙක ගහල්වාගෙන ගොස් ඇත.![]()
මචං aqua එක්ක side mirrors 2k දාන්න හොද තැනක් කියපන්කො.

කඩාගෙන ගිහින්ද බන්?
ඕවනම් මහ බලුම බලු වැඩ. CCTV කැම් වල රේකෝඩ් වෙච්ච ඒව තිබ්බ උඩ පැනල සයිඩ් මිරර් එක කඩාගෙන යනව. අනේමංද එහෙම කලාම ඕක ගලවන් යන එකාටත් වැඩක් තියනවද කියල.![]()

බ්‍රේක් පෑඩ් දානකොට රත්තරන් ඒව දාන්න එපා. අපරාදෙනෙ. ඕව ගෙවෙනකොට දූවිලි වෙනව.![]()

කඩාගෙන ගිහින්ද බන්?
ඕවනම් මහ බලුම බලු වැඩ. CCTV කැම් වල රේකෝඩ් වෙච්ච ඒව තිබ්බ උඩ පැනල සයිඩ් මිරර් එක කඩාගෙන යනව. අනේමංද එහෙම කලාම ඕක ගලවන් යන එකාටත් වැඩක් තියනවද කියල.![]()