වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    100% අලුතෙන් හැදුවා බන්. පොර හදපු මයික්‍රො හයිඩ්‍රොපවර් බලාගාර කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරල කලේ. :yes:

    තියනවා තියනවා ඕන තරම් මෙහෙ උන් රිපෙයාර් කරන්න දන්නෙ නැතුව කාපුවා.. :dull: PCB එකක් හදන්න ඉන්නෙ. බලමු.:)

    අපි සමහරවිට M9 Restoration project එකක් පටන් ගනී.........එහෙම උනොත් උඹත් වරෙන් පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    M9 Restoration project කිව්වේ බන්...:rolleyes: නොදනී...:dull:

    බලමු බලමු.. විස්තර ටිකක් පී එම් එකක්වත් දාපන්කෝ....:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    M9 Restoration project කිව්වේ බන්...:rolleyes: නොදනී...:dull:

    බලමු බලමු.. විස්තර ටිකක් පී එම් එකක්වත් දාපන්කෝ....:yes:

    මෙන්න මේක (මේ බ්ලොග් එක wikz ගේ)

    http://locolanka.blogspot.com/2011/02/m9.html

    හරිගියොත් විස්තර එවන්නම් :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මේක (මේ බ්ලොග් එක wikz ගේ)

    http://locolanka.blogspot.com/2011/02/m9.html

    හරිගියොත් විස්තර එවන්නම් :yes:

    මේවනේ.... එල එල..:D:D

    බලමු එන විදියකට.. ඔලුව දාල යන්න හරි එනවා..:) බයික් එක නැතුව රවුම් ගහන්න අමාරුයි ටිකක්.. මොකක්හරි උස්සන් එන්නම්... මටත් උඹලට උදව්වක් ඕනෙ වුනොත් කරල දෙන්න පුලුවන්කම තියෙයි අඳුරන අය ඉන්න නිසා.:)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    100% අලුතෙන් හැදුවා බන්. පොර හදපු මයික්‍රො හයිඩ්‍රොපවර් බලාගාර කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරල කලේ. :yes:

    තියනවා තියනවා ඕන තරම් මෙහෙ උන් රිපෙයාර් කරන්න දන්නෙ නැතුව කාපුවා.. :dull: PCB එකක් හදන්න ඉන්නෙ. බලමු.:)

    පුලුවනිනම් සාමාන්‍ය වාහන එන්ජිමක් සහ ඩීසල් පොම්පයක් පාවිච්චි කරලා අටවගන්න පුළුවන් ජෙනරේටර් එකකට ලෝඩ් එකත් එක්ක idle up වෙන්න mechanism device එකක් හදන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට assemble sri lanka ජෙනියක් හදන එක සිම්පල් වෙයි.. එන්ජිම ගිහිපු ජෙනියක් එක්ක කැරවන් එන්ජිමක් කපල් කරන්න හදල වැඩේ අත්හැරිය අන්තිමේ idle up system එකක් design කරගන්න බැරුව අපි.. අපෙන් අදහස්.. උඹලගෙන් තාක්ශනේ.. කව්රුහරි යමක් කරන්න උත්සහ කරනවානම් එකත් ලොකු දෙයක් බන්.. සහතික උපාධි තිබ්බට අපේ රටේ නියම තාක්ෂනවේදීන් හරිම හිඟයි.. එහෙම බැලුවාම උඹල සුපිරි බුලට්..දන්නා දේවල් ඔක්කොම එකතුකරලා commercially ලොකු පෙරලියක් කරපල්ලා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18565756 said:
    මම උබලගේ A.දෙයියෝ... මට උදව් කරපල්ලා...

    මෙහෙමයි කතාව. යම් කුකුලෙක් බ්‍රෑන්ඩ් නිව් මෝටර් රතයක් මිලට ගෙන ඇත.
    නිශ්පාදකයා විසින් වොරන්ටි නිකුත් කර ඇත. එම වොරන්ටිය වලන්ගු වීමටනම් අප වැනි කලු කැත අනාත සිංහලුන් වයර් හනස්සට අත නොතැබිය යුතුය. කාර් එක මිඩ් ඔප්ශන් එකක් නිසා ඇත්තේ මේ ආකාරයේ අනාත මීඩියා ප්ලේයරයකි

    (රූපය අන්තර් ජාලයෙනි)

    2015-nissan-altima-changes.jpg

    පොලයියේ... කලින් ඔබ සමග සාකච්චා කල දඩුමොනරය මෙය වේ

    උඹ හදපු නිර්මාණය මට නොපෙනෙන බැවින් මාගේ මොලයට වැටහෙන පරිදි උඹට මේ වැඩේ ගොඩ දාගන්න මම අදහසක් දෙන්නම්... ඉස්සෙල්ලම ශාන්ති ප්ලාස්ටික් එකට හරි මිහිඳු මාවතේ තියන ස්ටිකර් කඩේකින් හරි ගේජ් එක අඩු clear Plastic Perspex Acrylic අඩියක් විතර ගනින්..ඉස්සරනම් මේක අඩියක් 110/- වගේ තමයි උනේ.. දැන් නම් ගණන් නොදනී.. ඊට පස්සේ මම මේ පහල දාන පින්තුරේ විදිහට හරි තැන් වලින් රත් කරලා නවල හිල් ටික කපල AC vent එක ඇතුලට ඔබපන් උඩ නැවෙන කොටස.. කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු සීයක් උනත් පාවිච්චි කරන්න පුළුවනි.. මම ඔය විදිහට හැදුව මගේ වෑන් එකකට bottle holder එකක් AC එකෙන් cool වෙන්න.. උඹට tab එකට guide වෙන තැන වලට හරියට රත් කරලා නවන්න බැරිනම් එයින්ම ගනකම වැඩි කෑල්ලක් ගෙනල්ල අලවන්න හෝ විදලා screw කරන්න පුළුවනි.. අලවන්න ඕනෙනම් කියහන් එකට ඕන Perspex අලවන chemical එක මම කියන්නම්.. ඒකෙන් අලෙව්වොත් අලි දම්මලවත් ගලවන්න බැහැ ..

    මේ විදිහ එකක් කපාගනින් ප්ලාස්ටික් ශීට් එකෙන්..කපනකොට ටැබ් එකට හරියට සෙට් වෙන්න කපහන්.. මේක රත් කරලා හරියටම අංශක 90 ට නවන්න නම් vise එකක් ඕන වෙයි.. හරි තැනින් නවාගත්තොත් දෙකම හරියටම චොම්පනියෙන් ආව වගේ ෆිට් වෙයි.. vent එක ඇතුලේ තියන සිරස් sliders වලින් බේරිලා යන්න ඒ සෙට් වෙන තැන් වල කෑලිත් කපල අයින් කරහන්.. මම ඒ ටික ඇන්දෙ නැහැ..

    vent%201_zpsieklopjx.png

    මේ තමයි හයි කරාම එන විදිහ,, නිල් පාටින් පෙන්නලා තියෙන්නේ පැති පෙනුම.. කොළ පාටින් පෙන්නලා තියෙන්නේ වාහනේ තියන ඔරිජිනල් සෙටප් එක සහ කළු පාට කොන්ට්‍රෝල් එක.. එකේම උඩින් තියෙන්නේ vent hole එකට බස්සුවාම තියන විදිහ.. මේක උඹට අදහසක් ගන්න විතරයි.. මේ විදිහ හොඳයිනම් මෙහෙම හදපන්.. මේ තමයි මගේ ක්‍රමය.. කාටවත් හානියක් නැහැ..ඕන වෙලාවට ගැලෙව්ව...මේක හේත්තු වෙන තැන වලට රබර් යමක් තිබ්බනම් හානිය අවමයි..

    vent_zpsejots66r.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුලුවනිනම් සාමාන්‍ය වාහන එන්ජිමක් සහ ඩීසල් පොම්පයක් පාවිච්චි කරලා අටවගන්න පුළුවන් ජෙනරේටර් එකකට ලෝඩ් එකත් එක්ක idle up වෙන්න mechanism device එකක් හදන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට assemble sri lanka ජෙනියක් හදන එක සිම්පල් වෙයි.. එන්ජිම ගිහිපු ජෙනියක් එක්ක කැරවන් එන්ජිමක් කපල් කරන්න හදල වැඩේ අත්හැරිය අන්තිමේ idle up system එකක් design කරගන්න බැරුව අපි.. අපෙන් අදහස්.. උඹලගෙන් තාක්ශනේ.. කව්රුහරි යමක් කරන්න උත්සහ කරනවානම් එකත් ලොකු දෙයක් බන්.. සහතික උපාධි තිබ්බට අපේ රටේ නියම තාක්ෂනවේදීන් හරිම හිඟයි.. එහෙම බැලුවාම උඹල සුපිරි බුලට්..දන්නා දේවල් ඔක්කොම එකතුකරලා commercially ලොකු පෙරලියක් කරපල්ලා..

    මෙන්න මේව නම් පට්ට වටිනව..:yes:

    ඩීසල් ජෙනිවල නම් පොම්පෙ එක්කමයි ඔය අඩ්ල් අප් පාර්ට් තියෙන්නේ.. ස්තූතියි පොල් අයියේ.. ට්‍රයි කලොත් බැරිවෙන එකක් නෑ.

    බලමු බලමු ඉස්සරහට එන විදියට. සිරි ලංකාව ජීවත් වෙන්න පුලුවන් මට්ටමේ තිබුනොත් නම් මොනවහරි කරන්න පුලුවන් වෙයි.:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් උඹ හිතන් ඉන්නේ වාහනේ කුඩු කරලා ඩ්‍රයිවර්ගේ ඇත පය කඩන අතරේ ඩෑෂ් cam එක කිසිම ප්‍රශ්නයක් නැතුව වීදුරුවේ එල්ලිලා ඉඳියිද.. ඩ්‍රයිවර්ට දෙක අනිද්දී ඩෑෂ් cam එක කාගේ හරි සාක්කුවකට මාරු වෙනවා.. මගදීම SD එක කානුවකට විසික් වෙනවා.. ඊට පස්සේ එක අලුත් ... spy cam එකක් තමා ලංකාවේ තියෙන්න ඕන බන්.. dash cam හොඳයි ගමන ගිහින් ප්‍රශ්නයක් නැතුව ගෙදර එනකම්.. එත් අනතුරක් වෙච්චි ගමන් dash cam එක අතුරුදහන් වෙන්න තියන ඉඩකඩ 100000% ගුණයක් අපේ සිරිබර සිරිලංකාවේ..

    සිරාවටම.. ගුටිත් කාලා කැම් එකත් නැති වෙන්න වැඩක්
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18570883 said:
    සිරාවටම.. ගුටිත් කාලා කැම් එකත් නැති වෙන්න වැඩක්

    මෙහෙමයි, මුකුත්ම නැතුව යනවට වඩා dash cam එකක් එක්ක යන එක ඇගට හොදයි. බොරුවට සුදු පටි මාමල නවත්තුවමත් වටිනවා. අනික දැන් පොලිසිය උනත් dash cam එකක් දැක්කොත් දෙපාරක් හිතනවා. මොකද වැඩේ අවුල් නම් ලංකාවටම නොන්ඩි වෙන්න පුළුවන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමයි, මුකුත්ම නැතුව යනවට වඩා dash cam එකක් එක්ක යන එක ඇගට හොදයි. බොරුවට සුදු පටි මාමල නවත්තුවමත් වටිනවා. අනික දැන් පොලිසිය උනත් dash cam එකක් දැක්කොත් දෙපාරක් හිතනවා. මොකද වැඩේ අවුල් නම් ලංකාවටම නොන්ඩි වෙන්න පුළුවන්නේ.

    පොලිස් පිම්පියන්ටනම් කැත චාටර් සීන් එක වෙලා තියෙන්නේ:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පුලුවනිනම් සාමාන්‍ය වාහන එන්ජිමක් සහ ඩීසල් පොම්පයක් පාවිච්චි කරලා අටවගන්න පුළුවන් ජෙනරේටර් එකකට ලෝඩ් එකත් එක්ක idle up වෙන්න mechanism device එකක් හදන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට assemble sri lanka ජෙනියක් හදන එක සිම්පල් වෙයි.. එන්ජිම ගිහිපු ජෙනියක් එක්ක කැරවන් එන්ජිමක් කපල් කරන්න හදල වැඩේ අත්හැරිය අන්තිමේ idle up system එකක් design කරගන්න බැරුව අපි.. අපෙන් අදහස්.. උඹලගෙන් තාක්ශනේ.. කව්රුහරි යමක් කරන්න උත්සහ කරනවානම් එකත් ලොකු දෙයක් බන්.. සහතික උපාධි තිබ්බට අපේ රටේ නියම තාක්ෂනවේදීන් හරිම හිඟයි.. එහෙම බැලුවාම උඹල සුපිරි බුලට්..දන්නා දේවල් ඔක්කොම එකතුකරලා commercially ලොකු පෙරලියක් කරපල්ලා..

    හැමදාම කියන දේ කියන්න වෙන්නේ පොලයියේ... සහතික කොල තියෙන උන් උන්නට ටැලන්ට් එකක් තියෙන උන් හරි අඩුයි....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ හදපු නිර්මාණය මට නොපෙනෙන බැවින් මාගේ මොලයට වැටහෙන පරිදි උඹට මේ වැඩේ ගොඩ දාගන්න මම අදහසක් දෙන්නම්... ඉස්සෙල්ලම ශාන්ති ප්ලාස්ටික් එකට හරි මිහිඳු මාවතේ තියන ස්ටිකර් කඩේකින් හරි ගේජ් එක අඩු clear Plastic Perspex Acrylic අඩියක් විතර ගනින්..ඉස්සරනම් මේක අඩියක් 110/- වගේ තමයි උනේ.. දැන් නම් ගණන් නොදනී.. ඊට පස්සේ මම මේ පහල දාන පින්තුරේ විදිහට හරි තැන් වලින් රත් කරලා නවල හිල් ටික කපල AC vent එක ඇතුලට ඔබපන් උඩ නැවෙන කොටස.. කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු සීයක් උනත් පාවිච්චි කරන්න පුළුවනි.. මම ඔය විදිහට හැදුව මගේ වෑන් එකකට bottle holder එකක් AC එකෙන් cool වෙන්න.. උඹට tab එකට guide වෙන තැන වලට හරියට රත් කරලා නවන්න බැරිනම් එයින්ම ගනකම වැඩි කෑල්ලක් ගෙනල්ල අලවන්න හෝ විදලා screw කරන්න පුළුවනි.. අලවන්න ඕනෙනම් කියහන් එකට ඕන Perspex අලවන chemical එක මම කියන්නම්.. ඒකෙන් අලෙව්වොත් අලි දම්මලවත් ගලවන්න බැහැ ..

    මේ විදිහ එකක් කපාගනින් ප්ලාස්ටික් ශීට් එකෙන්..කපනකොට ටැබ් එකට හරියට සෙට් වෙන්න කපහන්.. මේක රත් කරලා හරියටම අංශක 90 ට නවන්න නම් vise එකක් ඕන වෙයි.. හරි තැනින් නවාගත්තොත් දෙකම හරියටම චොම්පනියෙන් ආව වගේ ෆිට් වෙයි.. vent එක ඇතුලේ තියන සිරස් sliders වලින් බේරිලා යන්න ඒ සෙට් වෙන තැන් වල කෑලිත් කපල අයින් කරහන්.. මම ඒ ටික ඇන්දෙ නැහැ..

    vent%201_zpsieklopjx.png

    මේ තමයි හයි කරාම එන විදිහ,, නිල් පාටින් පෙන්නලා තියෙන්නේ පැති පෙනුම.. කොළ පාටින් පෙන්නලා තියෙන්නේ වාහනේ තියන ඔරිජිනල් සෙටප් එක සහ කළු පාට කොන්ට්‍රෝල් එක.. එකේම උඩින් තියෙන්නේ vent hole එකට බස්සුවාම තියන විදිහ.. මේක උඹට අදහසක් ගන්න විතරයි.. මේ විදිහ හොඳයිනම් මෙහෙම හදපන්.. මේ තමයි මගේ ක්‍රමය.. කාටවත් හානියක් නැහැ..ඕන වෙලාවට ගැලෙව්ව...මේක හේත්තු වෙන තැන වලට රබර් යමක් තිබ්බනම් හානිය අවමයි..

    vent_zpsejots66r.jpg

    පට්ට අයිඩියා එක.

    හැබැයි පොලයියේ මගේ එකේ ටැබ් එක එන්නේ යටින් උඩින් නෙමේ. ටැබ් එකක් කියල පෙන්නේ නෑ හයිකලාම

    පොලයියේ අර ප්ලාස්ටික් එක රත්කරලා නමන විදිහ පොඩ්ඩක් කියපන්කෝ. හීට් ගන් එකෙන්ද රත් කරන්නේ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌව කන්න හදන්න ඇති උගේ ගෑනි ..වෙලාවට උඹේ තාත්තගේ කාර් එක උනේ.. උඹේ එක උනානම් අරූ කාර් එක විකුනන්නේ නැතුව ගෑනි උඹලහට ඇරලන්න ඉඩ තිබ්බ.. උඹ නුලෙන් බේරුනේ..:lol::lol::lol:...

    :shocked::shocked:
    මාස ගානක් ඕඩර් කරලා, බලාගෙන ඉදලා ගත්තු වාහනේ. පළවෙනි සර්විස් එකෙන් පස්සේ විකුණලා දැන් ඉන්දියන් වාහන නම් ආයි ගන්නෙ නෑ කියනව නම් ආයි කවර කතාද :lol: දැන් ඉතිං ඉක්මන් එකේ 110 හොයනවා. :rofl:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යකෝ බැලුවාම අපේ තරුණ පරම්පරාව වැඩි හරියක් අමද්‍යප උදවියනේ.. ආඩම්බරයි.. ආඩම්බරයි..

    අපිත් A/L කරනකම් ඔය බොටුවේ හිටිය බන්, පස්සේ තමා ගොඩ බැස්සේ :rofl::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18570975 said:
    පට්ට අයිඩියා එක.

    හැබැයි පොලයියේ මගේ එකේ ටැබ් එක එන්නේ යටින් උඩින් නෙමේ. ටැබ් එකක් කියල පෙන්නේ නෑ හයිකලාම

    පොලයියේ අර ප්ලාස්ටික් එක රත්කරලා නමන විදිහ පොඩ්ඩක් කියපන්කෝ. හීට් ගන් එකෙන්ද රත් කරන්නේ?

    හීට් ගන් එකකින් හරි මොකක් හරි හීට් සෝස් එකකින් රත් කරහන්.. හැබැයි දැල්ල කහපාට එව්වයින් රත් කරන්න එපා.. දැල්ල නිල් පාට එකකින් රත් කරහන්.. ඔය හයි කරන ටැබ් එකෙන් මුළු වාහනේ සෙටප් එකම වහල වාහනේ ඇතුලේ පුනුම ත්‍රීවීල් එකක පෙනුමක් කරන්න එපා.. කරන දෙයක් ඔරිජිනල් පෙනුම යටින් පෙන්න හ්ටියෙන විදිහට කරහන්..
     
    Status
    Not open for further replies.