අත්දැකීම් මිනිසා පරිපුර්ණ කරයිලු... Good Luck ..
තැන්කූ වේවා පොලයියේ..

අත්දැකීම් මිනිසා පරිපුර්ණ කරයිලු... Good Luck ..

100% අලුතෙන් හැදුවා බන්. පොර හදපු මයික්‍රො හයිඩ්‍රොපවර් බලාගාර කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරල කලේ.
තියනවා තියනවා ඕන තරම් මෙහෙ උන් රිපෙයාර් කරන්න දන්නෙ නැතුව කාපුවා..PCB එකක් හදන්න ඉන්නෙ. බලමු.
![]()

අපි සමහරවිට M9 Restoration project එකක් පටන් ගනී.........එහෙම උනොත් උඹත් වරෙන් පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්![]()
නොදනී...

M9 Restoration project කිව්වේ බන්...නොදනී...
බලමු බලමු.. විස්තර ටිකක් පී එම් එකක්වත් දාපන්කෝ....![]()

මෙන්න මේක (මේ බ්ලොග් එක wikz ගේ)
http://locolanka.blogspot.com/2011/02/m9.html
හරිගියොත් විස්තර එවන්නම්![]()

බයික් එක නැතුව රවුම් ගහන්න අමාරුයි ටිකක්.. මොකක්හරි උස්සන් එන්නම්... මටත් උඹලට උදව්වක් ඕනෙ වුනොත් කරල දෙන්න පුලුවන්කම තියෙයි අඳුරන අය ඉන්න නිසා.
100% අලුතෙන් හැදුවා බන්. පොර හදපු මයික්‍රො හයිඩ්‍රොපවර් බලාගාර කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරල කලේ.
තියනවා තියනවා ඕන තරම් මෙහෙ උන් රිපෙයාර් කරන්න දන්නෙ නැතුව කාපුවා..PCB එකක් හදන්න ඉන්නෙ. බලමු.
![]()
රත්තරං;18565756 said:මම උබලගේ A.දෙයියෝ... මට උදව් කරපල්ලා...
මෙහෙමයි කතාව. යම් කුකුලෙක් බ්‍රෑන්ඩ් නිව් මෝටර් රතයක් මිලට ගෙන ඇත.
නිශ්පාදකයා විසින් වොරන්ටි නිකුත් කර ඇත. එම වොරන්ටිය වලන්ගු වීමටනම් අප වැනි කලු කැත අනාත සිංහලුන් වයර් හනස්සට අත නොතැබිය යුතුය. කාර් එක මිඩ් ඔප්ශන් එකක් නිසා ඇත්තේ මේ ආකාරයේ අනාත මීඩියා ප්ලේයරයකි
(රූපය අන්තර් ජාලයෙනි)
![]()
පොලයියේ... කලින් ඔබ සමග සාකච්චා කල දඩුමොනරය මෙය වේ
පුලුවනිනම් සාමාන්‍ය වාහන එන්ජිමක් සහ ඩීසල් පොම්පයක් පාවිච්චි කරලා අටවගන්න පුළුවන් ජෙනරේටර් එකකට ලෝඩ් එකත් එක්ක idle up වෙන්න mechanism device එකක් හදන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට assemble sri lanka ජෙනියක් හදන එක සිම්පල් වෙයි.. එන්ජිම ගිහිපු ජෙනියක් එක්ක කැරවන් එන්ජිමක් කපල් කරන්න හදල වැඩේ අත්හැරිය අන්තිමේ idle up system එකක් design කරගන්න බැරුව අපි.. අපෙන් අදහස්.. උඹලගෙන් තාක්ශනේ.. කව්රුහරි යමක් කරන්න උත්සහ කරනවානම් එකත් ලොකු දෙයක් බන්.. සහතික උපාධි තිබ්බට අපේ රටේ නියම තාක්ෂනවේදීන් හරිම හිඟයි.. එහෙම බැලුවාම උඹල සුපිරි බුලට්..දන්නා දේවල් ඔක්කොම එකතුකරලා commercially ලොකු පෙරලියක් කරපල්ලා..

දැන් උඹ හිතන් ඉන්නේ වාහනේ කුඩු කරලා ඩ්‍රයිවර්ගේ ඇත පය කඩන අතරේ ඩෑෂ් cam එක කිසිම ප්‍රශ්නයක් නැතුව වීදුරුවේ එල්ලිලා ඉඳියිද.. ඩ්‍රයිවර්ට දෙක අනිද්දී ඩෑෂ් cam එක කාගේ හරි සාක්කුවකට මාරු වෙනවා.. මගදීම SD එක කානුවකට විසික් වෙනවා.. ඊට පස්සේ එක අලුත් ... spy cam එකක් තමා ලංකාවේ තියෙන්න ඕන බන්.. dash cam හොඳයි ගමන ගිහින් ප්‍රශ්නයක් නැතුව ගෙදර එනකම්.. එත් අනතුරක් වෙච්චි ගමන් dash cam එක අතුරුදහන් වෙන්න තියන ඉඩකඩ 100000% ගුණයක් අපේ සිරිබර සිරිලංකාවේ..
රත්තරං;18570883 said:සිරාවටම.. ගුටිත් කාලා කැම් එකත් නැති වෙන්න වැඩක්
මෙහෙමයි, මුකුත්ම නැතුව යනවට වඩා dash cam එකක් එක්ක යන එක ඇගට හොදයි. බොරුවට සුදු පටි මාමල නවත්තුවමත් වටිනවා. අනික දැන් පොලිසිය උනත් dash cam එකක් දැක්කොත් දෙපාරක් හිතනවා. මොකද වැඩේ අවුල් නම් ලංකාවටම නොන්ඩි වෙන්න පුළුවන්නේ.

පුලුවනිනම් සාමාන්‍ය වාහන එන්ජිමක් සහ ඩීසල් පොම්පයක් පාවිච්චි කරලා අටවගන්න පුළුවන් ජෙනරේටර් එකකට ලෝඩ් එකත් එක්ක idle up වෙන්න mechanism device එකක් හදන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට assemble sri lanka ජෙනියක් හදන එක සිම්පල් වෙයි.. එන්ජිම ගිහිපු ජෙනියක් එක්ක කැරවන් එන්ජිමක් කපල් කරන්න හදල වැඩේ අත්හැරිය අන්තිමේ idle up system එකක් design කරගන්න බැරුව අපි.. අපෙන් අදහස්.. උඹලගෙන් තාක්ශනේ.. කව්රුහරි යමක් කරන්න උත්සහ කරනවානම් එකත් ලොකු දෙයක් බන්.. සහතික උපාධි තිබ්බට අපේ රටේ නියම තාක්ෂනවේදීන් හරිම හිඟයි.. එහෙම බැලුවාම උඹල සුපිරි බුලට්..දන්නා දේවල් ඔක්කොම එකතුකරලා commercially ලොකු පෙරලියක් කරපල්ලා..
උඹ හදපු නිර්මාණය මට නොපෙනෙන බැවින් මාගේ මොලයට වැටහෙන පරිදි උඹට මේ වැඩේ ගොඩ දාගන්න මම අදහසක් දෙන්නම්... ඉස්සෙල්ලම ශාන්ති ප්ලාස්ටික් එකට හරි මිහිඳු මාවතේ තියන ස්ටිකර් කඩේකින් හරි ගේජ් එක අඩු clear Plastic Perspex Acrylic අඩියක් විතර ගනින්..ඉස්සරනම් මේක අඩියක් 110/- වගේ තමයි උනේ.. දැන් නම් ගණන් නොදනී.. ඊට පස්සේ මම මේ පහල දාන පින්තුරේ විදිහට හරි තැන් වලින් රත් කරලා නවල හිල් ටික කපල AC vent එක ඇතුලට ඔබපන් උඩ නැවෙන කොටස.. කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු සීයක් උනත් පාවිච්චි කරන්න පුළුවනි.. මම ඔය විදිහට හැදුව මගේ වෑන් එකකට bottle holder එකක් AC එකෙන් cool වෙන්න.. උඹට tab එකට guide වෙන තැන වලට හරියට රත් කරලා නවන්න බැරිනම් එයින්ම ගනකම වැඩි කෑල්ලක් ගෙනල්ල අලවන්න හෝ විදලා screw කරන්න පුළුවනි.. අලවන්න ඕනෙනම් කියහන් එකට ඕන Perspex අලවන chemical එක මම කියන්නම්.. ඒකෙන් අලෙව්වොත් අලි දම්මලවත් ගලවන්න බැහැ ..
මේ විදිහ එකක් කපාගනින් ප්ලාස්ටික් ශීට් එකෙන්..කපනකොට ටැබ් එකට හරියට සෙට් වෙන්න කපහන්.. මේක රත් කරලා හරියටම අංශක 90 ට නවන්න නම් vise එකක් ඕන වෙයි.. හරි තැනින් නවාගත්තොත් දෙකම හරියටම චොම්පනියෙන් ආව වගේ ෆිට් වෙයි.. vent එක ඇතුලේ තියන සිරස් sliders වලින් බේරිලා යන්න ඒ සෙට් වෙන තැන් වල කෑලිත් කපල අයින් කරහන්.. මම ඒ ටික ඇන්දෙ නැහැ..
![]()
මේ තමයි හයි කරාම එන විදිහ,, නිල් පාටින් පෙන්නලා තියෙන්නේ පැති පෙනුම.. කොළ පාටින් පෙන්නලා තියෙන්නේ වාහනේ තියන ඔරිජිනල් සෙටප් එක සහ කළු පාට කොන්ට්‍රෝල් එක.. එකේම උඩින් තියෙන්නේ vent hole එකට බස්සුවාම තියන විදිහ.. මේක උඹට අදහසක් ගන්න විතරයි.. මේ විදිහ හොඳයිනම් මෙහෙම හදපන්.. මේ තමයි මගේ ක්‍රමය.. කාටවත් හානියක් නැහැ..ඕන වෙලාවට ගැලෙව්ව...මේක හේත්තු වෙන තැන වලට රබර් යමක් තිබ්බනම් හානිය අවමයි..
![]()
ඌව කන්න හදන්න ඇති උගේ ගෑනි ..වෙලාවට උඹේ තාත්තගේ කාර් එක උනේ.. උඹේ එක උනානම් අරූ කාර් එක විකුනන්නේ නැතුව ගෑනි උඹලහට ඇරලන්න ඉඩ තිබ්බ.. උඹ නුලෙන් බේරුනේ.....

දැන් ඉතිං ඉක්මන් එකේ 110 හොයනවා. 
යකෝ බැලුවාම අපේ තරුණ පරම්පරාව වැඩි හරියක් අමද්‍යප උදවියනේ.. ආඩම්බරයි.. ආඩම්බරයි..

ඇයි බයිට් වලට වග කියන එක

රත්තරං;18570975 said:පට්ට අයිඩියා එක.
හැබැයි පොලයියේ මගේ එකේ ටැබ් එක එන්නේ යටින් උඩින් නෙමේ. ටැබ් එකක් කියල පෙන්නේ නෑ හයිකලාම
පොලයියේ අර ප්ලාස්ටික් එක රත්කරලා නමන විදිහ පොඩ්ඩක් කියපන්කෝ. හීට් ගන් එකෙන්ද රත් කරන්නේ?