වාහන_පර්මිට්

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Machn methana comment dhaana ekek hari ude hawasa Colombo yanawanam lankaaweth waahana prashne (karume) gena hondata dannawa.

    Mata apu info wala hetiyatath mata therena hetiyatath wenna yanne me wage dheyak

    Petrol waahana walata tax wadi karanawa
    Diesel suv walata revenue licence luxury tax wedi karanawa
    1990 wada Paraná waahana ban karanawa..African ratakata export karannawa
    Colombo wala public transportation restructure karanawa
    Samahara with enry fee ekakcharge karai

    Onema eka amathaka unaa machnlaa.

    Lankawe 2017 wenakota Volkswagen green factory eka hadala ewara wenawa..ehe assemble karanne EV withara. South Asian market ekata ..lankawata wikunana vehicle cif value rkatath wada aduwen dei. India/Thailand wala karanawa wage

    Sri Lankan used car dealers mull shifting business to Africa

    http://www.sundaytimes.lk/151018/bu...-mull-shifting-business-to-africa-167837.html

    Good if it can be implemented to get rid of old unroadworthy cars.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    12144904_413679028831808_4604381380321885873_n.jpg

    :lol::lol::lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Ubata mokada eka paratama me wage ekak daann hithune.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    :lol::lol::lol::lol:

    ලෝකෙ පොහොසත්ම රටක ගහන ටැක්ස් එක්ක ලන්කාව වගේ හිගන රටක කරන දෙයක් සසදන්න එපා. උන් මාසෙට ලක්ශ 10-15 පඩි ගන්නව. කාර් එකක් ගන්න ලක්ශ 50-100 වගේ වේදන් කරන එක මහ දෙයක් නෙවෙයි.

    I do not agree with this. I had friends who worked as executives in Singapore. They use to earn between SGD3500 to SGD5000.
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    වාහන පර්මිට් එකක් කීයකට විතර විකක් හැකිද බං???
    api ekak dunna dan masad 4 kata kalin 16i 75 kata eka habai doctor permit ekak nan nemei kohomath permit ganan dan :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Ubata mokada eka paratama me wage ekak daann hithune.

    Api umbala wage wendagena inne nae ne ban ;)

    Average price of a Honda HRV/Vezel in 3 countries.

    Australia - AUD $31,500 = LKR 3,150,000
    http://www.honda.com.au/cars/models/hr-v/range.html

    Sri Lanka - LKR 5,500,000-6,000,000

    Singapore - SGD $131,000 = LKR 13,100,000
    http://www.honda.com.sg/cars/price_sheet.asp

    I forgive for your ignorance mate.:lol:

    Singapore podi ratakne ban .. ape colombo size ne mulu ratama

    Un ehe samanya minissu wahana ganneka discourage karala public transportation diyunu kara
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Api umbala wage wendagena inne nae ne ban ;)

    Singapore podi ratakne ban .. ape colombo size ne mulu ratama

    Un ehe samanya minissu wahana ganneka discourage karala public transportation diyunu kara

    මුන්ට තෙරෙන්නෙ නෑ. මේ හිගන රටේ ආන්ඩුව සීනි දාල මුන්ට පු* අර්‍රිනකොට ඒකත් සාධාරනීකරනය කරන්න හදනව පට්ට දියුනු රටක වාහන වල ගනන් අරන් ඇවිත්. දියුනු රටක මූලිකම ලක්ශනේ තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝට් කෝටිපතියොත් පාවිහ්චි කිරීම. එහෙම රටක වාහන වල ගනන් වැඩි උනාට සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෙවෙයි. ලෙඩක් උනාම 911 හරි 112 වගේ හොට් ලයින් වලින් ගෙදරටම විනාඩි ගානකින් රිලීෆ් සේවා එනව. :lol:
    අනික මේ ලන්කාවට වඩා ගනන් වැඩි කියල ගන්නෙම සින්ගප්පූරුව විතරයි. පුලුවන් නම් වෙන උදාහරන පෙන්නන්න කියල මම කියනව :lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    පර්මිට් නැතිම කරල දාන්න ඔනෙ ටැක්ස් එක්කම . වාහනේ වගේ 2ක් ආන්ඩුවට ගෙවන එකම රට ලන්කාව . ජපානෙ ලක්ශ 10ක වාහනේ ලන්කාවෙ 40යි :lol:

    මුන්ට තෙරෙන්නෙ නෑ. මේ හිගන රටේ ආන්ඩුව සීනි දාල මුන්ට පු* අර්‍රිනකොට ඒකත් සාධාරනීකරනය කරන්න හදනව පට්ට දියුනු රටක වාහන වල ගනන් අරන් ඇවිත්. දියුනු රටක මූලිකම ලක්ශනේ තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝට් කෝටිපතියොත් පාවිහ්චි කිරීම. එහෙම රටක වාහන වල ගනන් වැඩි උනාට සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෙවෙයි. ලෙඩක් උනාම 911 හරි 112 වගේ හොට් ලයින් වලින් ගෙදරටම විනාඩි ගානකින් රිලීෆ් සේවා එනව. :lol:
    අනික මේ ලන්කාවට වඩා ගනන් වැඩි කියල ගන්නෙම සින්ගප්පූරුව විතරයි. පුලුවන් නම් වෙන උදාහරන පෙන්නන්න කියල මම කියනව :lol:
    Me malli mama kagewath andu walata kuliyata kahinne ne. Obathuma Oya daapau palweni post eke kiyala thiyana eka weradi kiwwa witharai facts pennala. You can have your own fucking opinion but the facts remain the same.