මෙහෙමයි මචං අලුත් circular එකේ තියෙන්නේ අවදානම් ප්‍රදේශ වල ඉන්න 60 වැඩි අයට සහ අත්‍යාවශ්‍ය රාජකාරි කරන රජයේ ආයතන වලට ප්‍රමුඛතාවක් දෙන්ඩ කියල ඒකේ වැරද්දක් මන් නම් දකින්නේ නෑ
First Health workers + police, army, navy get vaccine ==> we are ok
Then Health workers families get (no age restriction) ==> we are ok
Then අවදානම් ප්‍රදේශ (some places), 30+ get it == we are ok
Then GMOA pushes for new circular
Now
We are in අවදානම් ප්‍රදේශ and less than 60 years, working in private sector.
60+, government services, condensed factories get vaccine
and for us No Vaccine
