ඔව් නර්ස් කෙනෙක් පන්නල දීල තියෙන්නෙ හොරට. මහ හිගන වැඩ බං ඒවඅම්මට සිරි එහෙමත් පුලුවන්ද. මගෙ අම්ම තාත්තනම් පෝලිමේ ඉඳලා පැය ගානක් AZV 1 st dose ගහ ගත්තෙ
ඔව් නර්ස් කෙනෙක් පන්නල දීල තියෙන්නෙ හොරට. මහ හිගන වැඩ බං ඒවඅම්මට සිරි එහෙමත් පුලුවන්ද. මගෙ අම්ම තාත්තනම් පෝලිමේ ඉඳලා පැය ගානක් AZV 1 st dose ගහ ගත්තෙ
සිරාවට, මාත් හිතුවා බන් ඒත් එහෙම ගෙවයිද කියල, ඕකේ විස්තරයක් කොහෙද බලන්න තියෙන්නේ?
රේඩියෝ එකේ කිව්වේ, පොඩි ඩොකාට 40+ සහ ලොකු ඩොකාට 75+ ගානක් ගෙවනවා කියල දීමනාවක්.
මෙහෙමයි ගොඩක් හොස්පිටල් වල පොඩි නර්ස්ලා නම් වැක්සින් ගහ ගන්න බැරිව අසරණ වෙන්න ඇති. ඒත් සීනියර් මැදිවියේ මිස්ලා උන්ගේ හැත්ත බුරුත්ත ඔක්කොටම වැක්සීන් ගස්සලා තියෙනවා. මම දන්න සමහර එවුන් fb ෆොටො හිටන් දාපුවා තිබ්බාඔව් නර්ස් කෙනෙක් පන්නල දීල තියෙන්නෙ හොරට. මහ හිගන වැඩ බං ඒව
කොවිඩ් යුනිට් පැය වැඩ කරන අය අමතර ඵය දෙකක් දවසට OT ඉල්ලපු එකට අන්ලිමිටඩ් OT claim කරන එවුන් කැමති නෑ. ඔන්න තත්වේ.අපි නං දන්නෙ නෑ බං එහෙම එකක්. මම ඩොකෙක් නෙවෙයි. මම දැන් වයිෆ් ගෙන් ඇහුව ඒගොල්ලො දන්නෙ නෑ එහෙම දෙයක්. වැඩිපුර වැඩ කරන්න වෙන ඒවට ගෙවන්නෙත් නෑ. උපරිම පැය ගානක් විතරයි ගෙවන්නෙත්.
ඔය කියන උන්ගෙන්ම අහන්න ඕන බන් ඕවා පෙන්නන්න කියලා.
යකෝ HO ලා පැත්තකින් තියපන් එතකොට අපිට. මම සමහර දාට එලිවෙනකන් නිදි නෑ ඇහැරලා. ඒත් වොශ් එකක් දාගෙන ඇවිත් පහුවදාට HO ලා අල්ලගෙන වෝඩ් රවුන්ඩ් කරනවා. මේ ටයිප් කරද්දිත් තියෙටර් එකේ ඉන්නේ සර්ජරියක් ඉවර වෙලා අනික් පේශන්ට GA දෙනකන්.
කොවිඩ් වෝඩ් වල වැඩ කරන අයට extra duty පැය 120 වෙනුවට පැය 180 ක් කරන්න කියලා ඉල්ලපු එක තමයි ඔය මුන් විකෘති කරගෙන නටන්නේ. ඒ කියන්නෙ දවසේ පැය 4 OT එක පැය 6 ක් කරන්න කියන එකට.
මගේ යුනිට් එකේ මට උඩින් ඉන්නේ බොස් සහ දෙවනියා. මට පහළ එක්කෙනක්ට හරි වැඩක් ස්ටක් උනොත් හරි අනාගත්තොත් හරි මම යන්න ඕනේ දවසේ මොන වෙලාවේ උනත්. අනන්තවත් ගිහින් තියෙනවා පාන්දර එකට දෙකට ඇහැරගෙන. ඒ උනාට දවසට OT පැය 4 යි.ඔව් ඒක තමයි බන් මාත් කියන්නෙ. Extra duty පැය 180 එක තමයි මේ නොදන්න මිනිස්සු අන්දලා කියවන්නෙ.
ඔව් ඒක තමයි බං උබලා වැඩිපුර මහන්සි වෙනවනේ.
දැන් මේකෙ එකෙක් හරි අහයි ඇයි ඩොක්කු විතරද extra duty කරන්නෙ, ඒගොල්ලන්ට විතරක් පැය ගාන වැඩි කරන එක සාධාරණද බ්ලා බ්ලා..
වරෙන්කො අහගෙන එනකන් ඉන්නෙ..
ඔව් නර්ස් කෙනෙක් පන්නල දීල තියෙන්නෙ හොරට. මහ හිගන වැඩ බං ඒව
NAAA NAAA ME SIDDIYA NEWEY..
ඕයි ඕයී, මේකෙදී නම් උබල හොද වැඩී එහෙනම්.මෙහෙමයි ලොක්කා කොවි වෝඩ් එකේ වැඩ කරන ඩොක්ටර්ස්ලට පැය 4 ක OT එක වෙනුවට දවසට පැය 6 ක් කරන්න කියලා ඉල්ලපු එක ඔය තියෙන්නෙ. Preliminary grade ඩොක්ටර් කෙනෙක්ගේ OT rate එක පැයට 690 ක් වගෙර් ගානක් Grade II පැයට 796 ක් සහ Grade I පැයට 1300 ක් . ඉතින් පැය 60 ක් OT වැඩිපුර ඉල්ලලා තියෙන්නේ. වැඩි වෙන ගාන 60 න් වැඩි කරලා ගනින් උඩ රේට්ස් තාම ඒක අනුමත වෙලා නෑ. ඒකත් ඒ මිනිස්සු පැය 6 කට වඩා එතන ඩියුටි කරන නිසා. OT අපිට දවසට පැය 4 යි උපරම පුලුවන්. ඒක ඉල්ලලා තියෙන්නෙ කොවිඩ් යුනිට් වල වැඩ කරන ඩොක්ටර්ස්ලට විතරයි. අපිට නෙමෙයි.
නර්ස් ලට OT දවසට unlimited. හැබැයි උන්ගේ රේට් එක අඩුයි. ඒකට ඉතින් කරන්න දෙයක් නෑනේ බං. රටේ රැකියා වල ග්‍රේඩින් සිස්ටම් එකක් තියෙනවනෙ බං. මොකද ඒලෙවල් වලට සුපිරි රිසාල්ට්ස් දාපු නිසා නර්ස්ලා උනානෙමෙයි නේ.
අන්ලිමිටඩ් බං. හැබැයි උන්ගේ OT පැයට රේට් එක අඩුයි රුපියල් 200 ගානක්. ඩිග්රි එකට වැලිව් එකක් තියෙන්න එපාය බං.
------ Post added on Jun 11, 2021 at 3:11 PM
උන්ට අන්ලිමිටඩ් OT. එක දිගට පැල් බැඳගෙන වැඩ කලොත් දවසට වැඩ පැය 6 අයින් කලාම පැය 18 ක් OT claim කරන උනුත් ඉන්නවා.
------ Post added on Jun 11, 2021 at 3:13 PM
අපේ ෆීල්ඩ් වලත් ඕක එසේමයි. මහ රෑ නැගිටලා ගොඩ දාන්න වෙනවා (ජීවිත නෙවෙයි ). ඒක කිසි අවුලක් නෑ, වගකීමක් විදියට කරනවා. හැබැයි එහෙම කරල මට දේන ඕටී එක ගැනත් හොට දාන්න අවොත් අරින්නෙ පු# යට සෙට් එකට.මගේ යුනිට් එකේ මට උඩින් ඉන්නේ බොස් සහ දෙවනියා. මට පහළ එක්කෙනක්ට හරි වැඩක් ස්ටක් උනොත් හරි අනාගත්තොත් හරි මම යන්න ඕනේ දවසේ මොන වෙලාවේ උනත්. අනන්තවත් ගිහින් තියෙනවා පාන්දර එකට දෙකට ඇහැරගෙන. ඒ උනාට දවසට OT පැය 4 යි.![]()



එතුමිය වෑක්සීන් සෙන්ටර් එකක හිටපු කෙනෙක්ද? වෝඩ් වල ඉන්න ඩොකාලට නර්ස්ලට එහෙම චාන්ස් නෑ
පට්ට කතා වපුලුවන් ඇති. පුලුවන් නිසානේ ඉන්නේ.
1960 ගණන් වල මුරුත්තෙට්ටුවා හොස්පිටල් එකේ නැවතිලා ඉද්දි නර්ස් කෙනෙක් අසාධාරණයට ලක් උනාලු. පස්සේ ලෙඩ ඇඳේ හිටපු මුරුත්තෙට්ටුවට නර්ස්ගේ දුක දැකලා ෆයිය නැගලා නර්ස්ගෙන් බ්ලෝ ජොබ් එකක් එහෙම අරගෙන අසාධාරණයට එරෙහිව නැගී සිටලා. ඊට පස්ස ඒක බලන් හිටපු නර්ස් ගොන් බඩු ටිකක් පොර එක්ක යූනියන් එකක් හදාගෙන.
බ්ලෝ ජොබ් එකේ රස ගැන කියනවනම් මූ නාරාහේන්පිට අභයාරාමයේ ගහක් ගලක් ගානේ නාකි මයිනගේ පෝස්ටර් ගහගෙන පන්සල අස්සේ නර්ස්ලගේ බෝඩින් ගහගෙන. රෑට රෑට නර්ස් බඩු කෑලි මුරුත්තෙට්ටුට ආවතේව කම් කරනවලු බඩ උඩ නැගගෙන.
මමත් හාමුදුරුවරුන්ට බනින්නෙ නෑ. චීවර දාරීන්ට නම් බනිනවා.
හාමුදුරු කෙනෙක්ට කැපද කියපන් ගෑණු ටිකක් පන්සල අස්සේ දාගෙන නවා තැන් පහසුකම් දෙන්න? ගෑණුන්ගේ යූනියන් එකක ලේකම් වෙන්න? දේශපාලන පක්ශ වලට කඩේ යන්න?
මුගේ සිවුර ගලෝලා ගහලා එලවන්න එකෙක් නෑනේ.
මිනිස්සු තාම හරියටම දන්නේ නෑ වරදේ මුල.. හරි වෙලාවට ඈති තරම් වෑක්සීන් ගෙනාවා නම් මේ වෙනකොට ලන්කාවේ හෑම පලාතකම සෑහෙන්න ගහලා ඉවරයි.. කොහෙද හරි හමන් ප්ලෑන් එකක් නෑ.. එක එකාගේ වාසියට කඩේ යන එවුන් ඈවිත් කරන සන්දර්ශන විතරයි.. මට නම් ඔය හෙල්ත් එකේ ඉන්න බහුතරය ගෑන තියෙන්නේ කලකිරීමක්.. වෑඩියෙන්ම ස්ට්‍රයික් තියෙන්නේ ඔය දෙපාර්තමෙන්තුවේ තමාඅන්න ඒකයි. ඕව අපි දැනගත්තට දොස්තරල පවුලෙ නැති අය බහුතරය දන්නෙ නෑ. අන්තිමට ඒකත් දොස්තරලගෙ වරද. ඔය මෝඩ ජනතාවට කවදාවත් හරියන්නෙ නැත්තෙ ඕකයි. වරද මොකක්ද, කොතනද තේරුම් ගන්න බෑ.
ඔව්වා මෙඩිකල් ෆීල්ඩ් එකේ නොවන අයදන්නෙ නෑ බං.ඕයි ඕයී, මේකෙදී නම් උබල හොද වැඩී එහෙනම්.![]()
![]()
මොන රෙද්දක්ද බන් ඒ. අසීමිත ඕ ටී කරන ගමන්, තව එකෙක්ගේ ඕටී එකට විරුද්ධ වෙන්නේ (පඩි අඩු නිසා රේට්ස් අඩු එක වෙනම ගන්න ඕනේ කතාවක් නේ). මට හිතෙනවා ඇත්ත ප්‍රශ්නේ ඇත්තේ මෙතන නෙවෙයි කියලා.
මේ වගෙ රෙද්දවල් නවත්තන්න හරි හමන් ආකෘතියක් හදන්න ඕනේ බන්. නැතුව ප්‍රශ්නේ ආවම ප්ලාස්ටර් එකක් දාලා හරි විපක්ශේට බැනලා හරි වැඩක් නෑ. ඇත්තටම බැලුවම අපේ සෞඛ්‍ය සේවය තනි අවුල් ගොඩක්. ඒකේ වැඩකරන උන් කට්ට කාගෙන වැඩකරන නිසා මිසක්, නැත්නම් අපි ගොඩක් උන් පාරවල් වලම මැරිලා. අපේ සක්කිලි පාලකයෝ අපි මැරිච්ච එක සාධාරණීකරනය කරන්නත් මොනවා හරි හදලා කියලත් ඉවරයි.
අපේ ෆීල්ඩ් වලත් ඕක එසේමයි. මහ රෑ නැගිටලා ගොඩ දාන්න වෙනවා (ජීවිත නෙවෙයි ). ඒක කිසි අවුලක් නෑ, වගකීමක් විදියට කරනවා. හැබැයි එහෙම කරල මට දේන ඕටී එක ගැනත් හොට දාන්න අවොත් අරින්නෙ පු# යට සෙට් එකට.
------ Post added on Jun 11, 2021 at 3:56 PM
උඹේ මොලේ koloppan වෙලාද උබේ Wife ගැනද මේ කියන්නේඋඹේ වයිෆ් නර්ස් නිසා උඹ එයා කියන ඕනේ එකක් පිළිගන්නවා නේහ්.උඹ මෙතන GMOA එකට බැන්නට උඹ GMOA request letter එක නිකමටවත් කියෙව්වද?
අම්මට උඩු 78% ක්
@shenat ඔසී දාලා ලංකාවට වරෙන් උඹේ වයිෆ්ටත් ඔන්න 78 % ක් දීමනාවට එකතු වෙලා. පඩි ඩබල් වෙලා.![]()
නර්ස් බඩු කසාද බඳින්නඋඹේ මොලේ koloppan වෙලාද උබේ Wife ගැනද මේ කියන්නේ,
අද Strike කරපු කිසිම ආයතනෙක මගෙ Wife වත් මං වත් වැඩ කරන්නේ නැහැ මං කිව්වේ News වල දැකපු දේ සහ උබලා අර ප්‍රාදේශීය ලේකම්ලා එන්නත් වැඩපිළිවෙළට උදවු කරන්ඩ හදද්දි ඒකට විරුද්ධව දාපු ලියුම දැකල, උඹලගෙ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තරම් කුහක එකෙකුට එකෙක් නැති දෙපාර්තමේන්තුවක් ලංකාවේ කොහෙවත් නෑ![]()
හරි හරි බං. වැරදීමක් උනේ. උඹ අරම කියද්දි ඉතින් හිතුනේ ඇති කියලා.අපෝ වැදගත් දොස්තර මහත්තයෙක් නේද යකෝ මගේ කවුරුත් nurce ල නෑ එක update කරා බලපන්![]()
අපෝ වැදගත් දොස්තර මහත්තයෙක් යකෝ මගේ කවුරුත් nurce ල නෑ එක update කරා බලපන්නර්ස් බඩු කසාද බඳින්නඅනාතයින්ට හොඳයි.
ආහ් උඹ මේ දන්නවා වගේ කිව්වේ නිව්ස් වලින් ඇහිඳගත්තපුවාද
හරි බං එළ. එතනි එහාට මොකුත් කියලා තේරුමක් නෑ
එළහරි හරි බං. වැරදීමක් උනේ. උඹ අරම කියද්දි ඉතින් හිතුනේ ඇති කියලා.
සෝශල් මීඩියා එව්වා සීරියස් ගන්න එපා බ්‍රෝ.take it easy.![]()
වැක්සීන් හොරකමේ ගිය දොස්තරලා ගේ ලමයි කොරෝනා වෙන් මියැදේවාඑහෙනම් බං අපි. හැමදාම ඔන්කෝල්. වැඩ කරන පැය ගානට පඩි දෙනවනම් කුරුඳුවත්තෙන් ගෙයක් අරන්.
අන්න ඒක එළ. වැක්සීන් හොරට පවුලේ හැත්ත බුරුත්තටම ගස්සපු දොස්තරලා විතරක් නෙමෙයි නර්ස්ලා, ඇට්ටෝ, MLT ලා ඔක්කොටම එසේම වේවා කියලා කියන්න බ්‍රෝ.වැක්සීන් හොරකමේ ගිය දොස්තරලා ගේ ලමයි කොරෝනා වෙන් මියැදේවා