මුව මස් කේස් එකෙන් පස්සේ දෙන්නා ටික කාලයක් කතා කරන්නෙත් නැතුව හිටියා .ඔන්න එක දවසක් හිකරි ට කෑල්ලක් සෙට් උනා ඩිකරි හිටියේ මෙ ගැන ටිකක් අමනාපෙන් ඒ බවක් හිකරිට පෙන්නුවෙ නැහැ
දවසක් ඩිකරි දැක්කා හිකරිගෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක හොටෙල් එකකට යනවා මෙක හිකරිට කියන්න ඔනේ කියල හිතපු ඩිකරි හිකරිට මෙහෙම කිව්වා
ඩිකරි-: අන්න උබේ කෑල්ල වෙන කොල්ලෙක් එක්ක පොලොස් රස හෙටෙල් එකකට යනව මම බලාගෙන
හිකරි-: අහ්හ්හ් උබට වැරදිලා බන් ඒ කෙල්ලගේ අය්යා,ඒ වෙලවේ මම හිටියෙ හොටෙල් එක අතුලේ මමයි එකිගේ අය්යට කතා කලේ දවල් කෑමකට ....

ඩ්කරිගෙ මූන අඹුල් වෙනවා හිකරි හොරෙන් බලාගෙන හිටියේ හරිම අසවෙන්