තැනකට ගියත් මම මගේ ෆොටෝ ගහනවට වඩා කරන්නේ වටේ පිටේ ඒවා ගහන එක.
මොනවා කරන්නද තියෙන්නේ lumia 1320 එකක්
5MP කැමරා වක් තියෙන්නේ.
එකෙන් වැදිච්ච ඒවා ටිකක් තමයි මේ.
මේක නම් edit කරලා colors වෙනස් කරලා මුකුත් නෑ. ගත්ත විදියමයි
අදහසක් දාගෙනම යන්න
මොනවා කරන්නද තියෙන්නේ lumia 1320 එකක්
5MP කැමරා වක් තියෙන්නේ.
එකෙන් වැදිච්ච ඒවා ටිකක් තමයි මේ.
මේක නම් edit කරලා colors වෙනස් කරලා මුකුත් නෑ. ගත්ත විදියමයි
අදහසක් දාගෙනම යන්න





& uda thiyana pic 1kath lassanai bro