2015 වගෙ අම්මට හිකෙන ගංවතුරක් ආව මචන් ඔය පැත්තට. highway එක හදලා තියෙද්දිද කොහෙද ආවෙ. වාහන පාවි පාවි තිබ්බාවැලිවිට SLIIT එක ගාව පාරේ ඇතුලට යද්දී විජයබා මාවත කියලා එකක් තියෙනවා. මේ හරියේ ඉඩමක් තියෙනවා. ඉඩමේ එහා පැත්තේ වෙලක් තියෙනවා. මට දැනගන්න ඔන මේ හරිය ගං වතුරට යට වෙනවද කියලා? දන්න කෙනෙක් ඉන්නවද?
ඉඩම ගන්න කලින් අහන්නේ
20162015 වගෙ අම්මට හිකෙන ගංවතුරක් ආව මචන් ඔය පැත්තට. highway එක හදලා තියෙද්දිද කොහෙද ආවෙ. වාහන පාවි පාවි තිබ්බා
උන් මෙන් කියලා කියයි "හානෙ හරි ශොක් ඉඩම"E pathe ayagen ahuwa nm hari.. natnam e pathe fb group ekakata log wela ahan
සිරාවටම මචන් මම නං මාරම ආතල් එකක් ගත්ත පුන්චි කාර් නිවස පැත්තෙන් උඩහට. වැස්ස වැහල දවසක් වගේ ගියාම එන්නෙ පට්ට ක්ලීන් වතුර. උඩහින් එනවා වතුර තනිකරම නුවර එලි ෆීලින් එකක් එන්නෙ. දිය ඇල්ලක් වගේමයි. අනික කොන්ක්රීට් පාර. කකුල් දෙක අතරින් වතුර යනවා. අනික ක්ලීන්........ අම්මෝඔහෙන් ඉඩම් ගන්න එපා යකෝ දවසක පලයන්කො අර පන්සල පාරෙන් ඇතුලෙ පොඩි වැස්සක් තියන වෙලාවක.. වැහි දෙකයි ඕනෙ යට වෙන්න.
වැලිවිට SLIIT එක ගාව පාරේ ඇතුලට යද්දී විජයබා මාවත කියලා එකක් තියෙනවා. මේ හරියේ ඉඩමක් තියෙනවා. ඉඩමේ එහා පැත්තේ වෙලක් තියෙනවා. මට දැනගන්න ඔන මේ හරිය ගං වතුරට යට වෙනවද කියලා? දන්න කෙනෙක් ඉන්නවද?
ඉඩම ගන්න කලින් අහ
ගූත් හෝදන් එනව ඇති බන්12 bodimen ahapan.
සිරාවටම මචන් මම නං මාරම ආතල් එකක් ගත්ත පුන්චි කාර් නිවස පැත්තෙන් උඩහට. වැස්ස වැහල දවසක් වගේ ගියාම එන්නෙ පට්ට ක්ලීන් වතුර. උඩහින් එනවා වතුර තනිකරම නුවර එලි ෆීලින් එකක් එන්නෙ. දිය ඇල්ලක් වගේමයි. අනික කොන්ක්රීට් පාර. කකුල් දෙක අතරින් වතුර යනවා. අනික ක්ලීන්........ අම්මෝ
------ Post added on Jul 1, 2025 at 11:18 AM
ඔව් බන් ආසාවෙ බැහැ ඇදල අරගෙන කටේ දාගන්න හිතෙනවාගූත් හෝදන් එනව ඇති බන්
Oya idama nan khomada danne na. Eth atta kathawaඔහෙන් ඉඩම් ගන්න එපා යකෝ දවසක පලයන්කො අර පන්සල පාරෙන් ඇතුලෙ පොඩි වැස්සක් තියන වෙලාවක.. වැහි දෙකයි ඕනෙ යට වෙන්න.
hariyata thana kiyapan.
walivita road da?
Anna walivita road-Sudarshana Mw-1st lane eke property ekak daala thiyanawa(gurdian lands), ethana nam supiri