වැස්ස තදයි හොදට ම .....

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    කුරුණෑගල කිට්ටුව මෙහෙටත් උදේ ඉදන් චුරු චුරු ගගා වහිනවා. වැඩට ගිහින් හොදට නාගෙන ආවේ.:angry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හම්මෝ, ලොකු දෙයක් ඔය පැති වලට වහින එකනම්, අපිත් හදවතින්ම ප්‍රර්ථනා කරන්නෙ වහැපිය ඔය පැති උතුරන්න කියල ... :yes::yes:

    11.gif
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අනේ ඔය වැස්ස මෙහාට එවන්නකෝ
    කොළඹට කිරි
    අපිට කැකිරි