වැස්ස තදයි හොදට ම .....
මෙහේ එ කියන්නේ හලාවත මාරව්ල පැත්තට ගොඩක් වහිනවා බන් උදේ පාන්දර ඉදන් දැන් එ කියන්නේ හැන්දැවේ 5 .30 වෙනකන් උබලා ඉන්න පැති වලට කොහොමද තත්වේ මන් නම් ඉන්නේ ට්කක් මුහුද කිට්ටුව හුලන් පාරකුත් එනවා බන් සැරට