අර වේලෙන පැති වලටත් වහිනවනම් ලොකු දෙයක්
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Aug 22, 2014 #41 අර වේලෙන පැති වලටත් වහිනවනම් ලොකු දෙයක්
ASR Active member Feb 21, 2007 744 246 43 Aug 22, 2014 #42 කුරුණෑගල කිට්ටුව මෙහෙටත් උදේ ඉදන් චුරු චුරු ගගා වහිනවා. වැඩට ගිහින් හොදට නාගෙන ආවේ.
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Aug 22, 2014 #43 tarson said: හම්මෝ, ලොකු දෙයක් ඔය පැති වලට වහින එකනම්, අපිත් හදවතින්ම ප්‍රර්ථනා කරන්නෙ වහැපිය ඔය පැති උතුරන්න කියල ... Click to expand...
tarson said: හම්මෝ, ලොකු දෙයක් ඔය පැති වලට වහින එකනම්, අපිත් හදවතින්ම ප්‍රර්ථනා කරන්නෙ වහැපිය ඔය පැති උතුරන්න කියල ... Click to expand...
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Aug 23, 2014 #44 හලාවත මාරව්ල කොයි හරියෙද බන් උබ ? Click to expand... මම ඉන්නේ බන් හොරගොල්ලේ කමර්ශල් බැන්කුව පැත්තේ පාරේ
හලාවත මාරව්ල කොයි හරියෙද බන් උබ ? Click to expand... මම ඉන්නේ බන් හොරගොල්ලේ කමර්ශල් බැන්කුව පැත්තේ පාරේ
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Aug 23, 2014 #45 අනේ ඔය වැස්ස මෙහාට එවන්නකෝ කොළඹට කිරි අපිට කැකිරි