විජයබා කොල්ලය චාටර්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    විජයබා කොල්ලය චාටර්

    පට්ට චාටර් ෆිල්ම් එක . මහාචාර්ය කෙනෙක්ට ගැලපෙන දෙයක්නම් නෙමේ කරලා තියෙන්නේ .නිකන් ප්‍රවෘත්තියක් බලන් හිටියා වගේ..ඒ චරිත වල ගැඹුර ඉස්මතු කරලා නෑ .එකම කැමරාවකින් තමයි මුලු ෆිල්ම් එකේම කරලා තියෙන්නේ .එහෙම කරපු එකෙන් ෆිල්ම් එකේ ස්ටෑන්ඩඩ් එක පල්ලෙහාට වැටිලා තියනවා .ගැම්ම නෑ .: (හැබැයි ඒ කැමරා එක මම ආසම කැමරාව.ඒත් මුලු ෆීල්ම් එකක් එකෙන් හදන්න බෑ විශේෂයෙන් ඉතිහාස කතා) ෆිල්ම් එක බැලුවයින් පස්සේ මාර හිස් බවක් දැනෙනවා.මොනාද බලන් හිටියේ කියලා හිතෙනවා..කෙල්ලව නිකම් බඩුවක් ගානට දාලා තියෙන්නේ .කිසි ලැජ්ජ බයක් නෑනේ...

    ඇදුම් පැලදුම්නම් හොදා..තාක්ෂණෙත් හොදා...සිoහල එවුන් කවද්ද හරියට ෆිල්ම් එකක් කොලේ...හොද ෆිල්ම් ගහපු එවුන් දැන් එලොවෙනේ...:lol:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena
    ඉතින් ඒ කාලේ විදිහට තමයි කරන්න අත්තේ quality නැත්තේ ඒකයි.

    ඔය film ගහන්නේ සිංහල ඒවා බලන්න නෙමෙයි මිනිස්සුන්ට. Couples වලට ගෙවල් වලින් ඇවිත් box වල fun ගන්න හදපු ඒවා
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පට්ට චාටර් ෆිල්ම් එක . මහාචාර්ය කෙනෙක්ට ගැලපෙන දෙයක්නම් නෙමේ කරලා තියෙන්නේ .නිකන් ප්‍රවෘත්තියක් බලන් හිටියා වගේ..ඒ චරිත වල ගැඹුර ඉස්මතු කරලා නෑ .එකම කැමරාවකින් තමයි මුලු ෆිල්ම් එකේම කරලා තියෙන්නේ .එහෙම කරපු එකෙන් ෆිල්ම් එකේ ස්ටෑන්ඩඩ් එක පල්ලෙහාට වැටිලා තියනවා .ගැම්ම නෑ . ෆිල්ම් එක බැලුවයින් පස්සේ මාර හිස් බවක් දැනෙනවා.මොනාද බලන් හිටියේ කියලා හිතෙනවා..කෙල්ලව නිකම් බඩුවක් ගානට දාලා තියෙන්නේ .කිසි ලැජ්ජ බයක් නෑනේ...

    ඇදුම් පැලදුම්නම් හොදා..තාක්ෂණෙත් හොදා...සිoහල එවුන් කවද්ද හරියට ෆිල්ම් එකක් කොලේ...හොද ෆිල්ම් ගහපු එවුන් දැන් එලොවෙනේ...:lol:

    ලංකාවේ කවදාවත් හොඳ ෆිල්ම් එකක් ගහල නෑ. තමන්ගෙ කියල අනන්‍යතාවයක් තියන සම්ප්‍රදායක් නෑ. ඒක හදන්න තරම් ෆිල්ම් හදපු උන් නිර්මාණශීලි උනේ නෑ. ඉන්දියානු අනුතරණයන් පස්සෙ ගියා විතරයි. ලාංකිකයගෙ ටේස්ට් එක ඉංදියානුවාට වඩා වෙනස් කියල උන්ට තේරුනේ නෑ. තායිලන්තය තමන්ටම කියල සම්ප්‍රදායක් හදා ගත්ත. චීන ජපනා උනත් එහෙමයි. අපේ උන් ජරාජීර්ණ පහත් ඉන්දියානු සම්ප්‍රදාය පස්සෙ යන්න ගත්ත. දැන් ඉතින් ලංකාවෙ හොඳ ෆිල්ම් හැදෙන්නෙ නෑ. අතරමැද්දෙ සින්දු දාල හොඳ ඒවත් චොර කරනව. තාත්විකව රඟපාන්න පුළුවන් නළු නිලියො නෑ. න්ර්මාණාත්මක තිරපිටපත් නෑ. ඒ නිසා ලංකාවෙ චිත්‍රපට් බලනවනම් ඕනාවට වඩා බලාපොරොත්තු තියාගෙන යන්න එපා.

    මම බලපු ඒවගෙන් තාමත් පොඩ්ඩක් හරි හොඳ මචං විතරයි.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කෙටිම දේ එකම රැල්ලක් තියෙන්නේ මෙලෝ රහක් නෑ.අපේ කම ගෑවිලාවත් නැති අර්ථයක් නැති චිත්රපටි තියෙන්නේ.සිනමාවක් කියල දෙයක් හොයන්න නෑ.ජනප්‍රිය සිනමාව,කලාත්මක සිනමාව වගේ දේවල් දැන් ඇත්තෙම නැති තරම්.ඉන්දියාවේ අය ඒ අයගේ පාර හොයාගෙන පාරේ ගියා.අපේ සිනමාව ඒ පාරේ ගිහින් නන්නත්තාර වුණා.අද වෙන්නෙත් ඒකයි.කොපි කිරිල්ල විතරයි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉතින් ඒ කාලේ විදිහට තමයි කරන්න අත්තේ quality නැත්තේ ඒකයි.

    ඔය film ගහන්නේ සිංහල ඒවා බලන්න නෙමෙයි මිනිස්සුන්ට. Couples වලට ගෙවල් වලින් ඇවිත් box වල fun ගන්න හදපු ඒවා

    :shocked::P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෙටිම දේ එකම රැල්ලක් තියෙන්නේ මෙලෝ රහක් නෑ.අපේ කම ගෑවිලාවත් නැති අර්ථයක් නැති චිත්රපටි තියෙන්නේ.සිනමාවක් කියල දෙයක් හොයන්න නෑ.ජනප්‍රිය සිනමාව,කලාත්මක සිනමාව වගේ දේවල් දැන් ඇත්තෙම නැති තරම්.ඉන්දියාවේ අය ඒ අයගේ පාර හොයාගෙන පාරේ ගියා.අපේ සිනමාව ඒ පාරේ ගිහින් නන්නත්තාර වුණා.අද වෙන්නෙත් ඒකයි.කොපි කිරිල්ල විතරයි.

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාවේ කවදාවත් හොඳ ෆිල්ම් එකක් ගහල නෑ. තමන්ගෙ කියල අනන්‍යතාවයක් තියන සම්ප්‍රදායක් නෑ. ඒක හදන්න තරම් ෆිල්ම් හදපු උන් නිර්මාණශීලි උනේ නෑ. ඉන්දියානු අනුතරණයන් පස්සෙ ගියා විතරයි. ලාංකිකයගෙ ටේස්ට් එක ඉංදියානුවාට වඩා වෙනස් කියල උන්ට තේරුනේ නෑ. තායිලන්තය තමන්ටම කියල සම්ප්‍රදායක් හදා ගත්ත. චීන ජපනා උනත් එහෙමයි. අපේ උන් ජරාජීර්ණ පහත් ඉන්දියානු සම්ප්‍රදාය පස්සෙ යන්න ගත්ත. දැන් ඉතින් ලංකාවෙ හොඳ ෆිල්ම් හැදෙන්නෙ නෑ. අතරමැද්දෙ සින්දු දාල හොඳ ඒවත් චොර කරනව. තාත්විකව රඟපාන්න පුළුවන් නළු නිලියො නෑ. න්ර්මාණාත්මක තිරපිටපත් නෑ. ඒ නිසා ලංකාවෙ චිත්‍රපට් බලනවනම් ඕනාවට වඩා බලාපොරොත්තු තියාගෙන යන්න එපා.

    මම බලපු ඒවගෙන් තාමත් පොඩ්ඩක් හරි හොඳ මචං විතරයි.

    :yes:
    k3FF7iyMB1cYejzhe9Vo3yNAgfwOJmn5EsERPjmuVtES-DOZ1gRY33q_VKYjGoeZbtnF-aEjwlMm1B7ELSGMluFkfQOlww3d5rZ0SldJypV88U6IoETfjjn1bXRdaXBTZffppw

    220px-Aswesuma_film_poster.jpg

    මේවත් පට්ට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආරියරත්න සර් දැන් වයසයිනෙ බන් එතුන්මාය පුලුවන් විදිහට හදල තියෙන්නෙ ..ඒක හරි නැති හින්ද උබ හදපන් විජයබා කොල්ල ආයෙ ඉවරනෙ වැඩේ උබට තාත්ව්කව කරන්ඩ පුලුවන් මහාචාර්යතුමාට වඩා.. :yes::yes:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    සුනිල් ආරියරත්න මහචාර්යතුමාගේ වයස හෝ අධ්‍යනයේ හෝ⁣ නෙවෙයි අවුල තියෙන්නේ. එතුමා ඇත්තටම සිනමැටික් අධ්‍යක්ෂකයෙක් නෙවෙයි. හොදට බලන්න එතුමා කරපු හොදයි කියන චිත්‍රපට. ඒවා හොද වෙන්නේ අධ්‍යක්ෂනය නිසාම නෙවෙයි කෘතහස්ත නලුවෝ නිසා. අනික තිස්ස අබේසේකර මහත්තයා වගේ අග්‍රගන්‍ය තිර රචකයෝ නිසා.

    එක උදාහරනයක් දෙන්නම්, මහචාර්යතුමාගේ හොද චිත්‍රපටයක් කියන සිරිබෝ අයියා චිත්‍රපටය ඇදන් යන්නේ ජෝ අබේවික්‍රම නිසා. අනිත් හොද ෆිල්ම් බැලුවත් ප්‍රඩක්ෂන් එකෙයි ඇක්ටර්ස්ලයි ඇදන් යන්නේ
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ලංකාවේ කවදාවත් හොඳ ෆිල්ම් එකක් ගහල නෑ. තමන්ගෙ කියල අනන්‍යතාවයක් තියන සම්ප්‍රදායක් නෑ. ඒක හදන්න තරම් ෆිල්ම් හදපු උන් නිර්මාණශීලි උනේ නෑ. ඉන්දියානු අනුතරණයන් පස්සෙ ගියා විතරයි. ලාංකිකයගෙ ටේස්ට් එක ඉංදියානුවාට වඩා වෙනස් කියල උන්ට තේරුනේ නෑ. තායිලන්තය තමන්ටම කියල සම්ප්‍රදායක් හදා ගත්ත. චීන ජපනා උනත් එහෙමයි. අපේ උන් ජරාජීර්ණ පහත් ඉන්දියානු සම්ප්‍රදාය පස්සෙ යන්න ගත්ත. දැන් ඉතින් ලංකාවෙ හොඳ ෆිල්ම් හැදෙන්නෙ නෑ. අතරමැද්දෙ සින්දු දාල හොඳ ඒවත් චොර කරනව. තාත්විකව රඟපාන්න පුළුවන් නළු නිලියො නෑ. න්ර්මාණාත්මක තිරපිටපත් නෑ. ඒ නිසා ලංකාවෙ චිත්‍රපට් බලනවනම් ඕනාවට වඩා බලාපොරොත්තු තියාගෙන යන්න එපා.

    මම බලපු ඒවගෙන් තාමත් පොඩ්ඩක් හරි හොඳ මචං විතරයි.

    එහෙම සිනමාවක් හදන්න ලොකු උත්සහයක් තිබ්බා. අපේ සිංහල පුරෝගාමි යුගය ඉතාම කෙටියි. සුජාතා දාලා වානිජ සිනමාව ඉක්මනට අපි පටන් ගත්තා. නමුත් ඔයා කියන ගැටලු පුරෝගාමි යුගයේ සිට දිගටම තිබ්බා. දකුනු ඉන්දිය දැඩි පිඩනය නිසා සිංහල සලකුන තියන සිනමාවක් බිහිවෙන්නයි කල් ගියේ. සිරිසේන විමලවිර වගේ සිංහල සලකුන තියන්න උත්සහ කරපු අධ්‍යක්ෂකවරු දැඩි ලෙස පහර කැවා. මාටින් වික්‍රමසිංහ, ජයවිලාල් විලේගොඩ පැනෙන් සටන් කලා. අවසානයේදි අපිට අපේම සිනමාවක් බිහි කරන්නත් පුලුවන් වුනා විශ්වවිද්‍යාල ගුරුකුලත් මුල්කරගෙන. අතිදක්ෂ නලුවෝ තිරරචකයෝ සංගිතකරුවන් අපිට හිටියා. නමුත් ඒක අඛන්ඩ කරගන්නයි බැරිවුනේ. ඒතනයි අවුල. වෙනසට මුහුන දෙන්න බැරි වුනා .එතනදි වැටුනා.
     
    • Like
    Reactions: Registext

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ලංකාවේ කවදාවත් හොඳ ෆිල්ම් එකක් ගහල නෑ. තමන්ගෙ කියල අනන්‍යතාවයක් තියන සම්ප්‍රදායක් නෑ. ඒක හදන්න තරම් ෆිල්ම් හදපු උන් නිර්මාණශීලි උනේ නෑ. ඉන්දියානු අනුතරණයන් පස්සෙ ගියා විතරයි. ලාංකිකයගෙ ටේස්ට් එක ඉංදියානුවාට වඩා වෙනස් කියල උන්ට තේරුනේ නෑ. තායිලන්තය තමන්ටම කියල සම්ප්‍රදායක් හදා ගත්ත. චීන ජපනා උනත් එහෙමයි. අපේ උන් ජරාජීර්ණ පහත් ඉන්දියානු සම්ප්‍රදාය පස්සෙ යන්න ගත්ත. දැන් ඉතින් ලංකාවෙ හොඳ ෆිල්ම් හැදෙන්නෙ නෑ. අතරමැද්දෙ සින්දු දාල හොඳ ඒවත් චොර කරනව. තාත්විකව රඟපාන්න පුළුවන් නළු නිලියො නෑ. න්ර්මාණාත්මක තිරපිටපත් නෑ. ඒ නිසා ලංකාවෙ චිත්‍රපට් බලනවනම් ඕනාවට වඩා බලාපොරොත්තු තියාගෙන යන්න එපා.

    මම බලපු ඒවගෙන් තාමත් පොඩ්ඩක් හරි හොඳ මචං විතරයි.

    ඒ කාලෙ හැටියට අපෙ කියලා අනන්‍යතාවක් තියෙන හොඳ ෆිල්ම්ස් හැදුනා මචං
    රන්මුතු දූව
    එතකොට හඳයා ,හාරලක්ෂය, මරුවාසමඟ වාසෙ.
    ටයිටස් තොටවත්ත වගෙ පොරවල් නැති උන එකෙ අඩුව තමා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒ කාලෙ හැටියට අපෙ කියලා අනන්‍යතාවක් තියෙන හොඳ ෆිල්ම්ස් හැදුනා මචං
    රන්මුතු දූව
    එතකොට හඳයා ,හාරලක්ෂය, මරුවාසමඟ වාසෙ.
    ටයිටස් තොටවත්ත වගෙ පොරවල් නැති උන එකෙ අඩුව තමා.

    හඳයා, හාරලක්ෂය මංකොල්ලය දෙකම හොඳයි. ඒ දෙකත් බලපු හොඳම දෙකක්. ඒත් එකක් දෙකක් ඇරෙන්න සමස්තය එකම ඉන්දියන් අනුකරනය. අපේම කියල format එකක් නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ඔබ නො දන්නවා වුණාට සිනමාව කියන්නේ පට්ටම money laundering, black money legal කරන්න පුලුවන් field එකක්. ඔය නිශ්පාදකයෝ කියන එවුන් කරන්න රු. 1000 වියදන් කරලා ලක්ශ 10 කට ගණන් හඩන එකයි. ඕවා දිව්වත්, නොදිව්වත් කාටවත් පාඩු නෑ..... උඹලා කලබල වෙන්න එපා, හඳයා සහ විමුක්ති වගේ කීප දෙන්නෙක් විතරයි සිනමාකරුවෝ ඉන්නේ, ලෙස්ටර් & සේකර ඔන්න රියල් සිනමාකරුවෝ.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඇත්තටම කතාව දැන් ලංකාවේ කලාව නෂ්ඨයි. ඒක අලුතින්ම හදලා ගන්න ඕනා දෙයක් මිස පොලවේ තියන දෙයක් නෙවෙයි.

    චිත්‍රපටය තියන්න පැත්තකින්. නවකතාව බලන්න. සාක්ෂරතාව උපරිමයි රටේ. නමුත් ලියවෙන නවකතා බහුතරයක් හරි පැතලි. වෙනස් නවකතාවක් දැම්මොත් ඒකට බනින්නයි බලන් ඉන්නේ. අප්පච්චි ඇවිත් එකට කියපු කතා ටිකම ඇති.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔබ නො දන්නවා වුණාට සිනමාව කියන්නේ පට්ටම money laundering, black money legal කරන්න පුලුවන් field එකක්. ඔය නිශ්පාදකයෝ කියන එවුන් කරන්න රු. 1000 වියදන් කරලා ලක්ශ 10 කට ගණන් හඩන එකයි. ඕවා දිව්වත්, නොදිව්වත් කාටවත් පාඩු නෑ..... උඹලා කලබල වෙන්න එපා, හඳයා සහ විමුක්ති වගේ කීප දෙන්නෙක් විතරයි සිනමාකරුවෝ ඉන්නේ, ලෙස්ටර් & සේකර ඔන්න රියල් සිනමාකරුවෝ.

    ලොන්ඩරින් කතාව⁣ට එකගයි.
     
    :rolleyes: