විජයබා කොල්ලය චාටර්
පට්ට චාටර් ෆිල්ම් එක . මහාචාර්ය කෙනෙක්ට ගැලපෙන දෙයක්නම් නෙමේ කරලා තියෙන්නේ .නිකන් ප්රවෘත්තියක් බලන් හිටියා වගේ..ඒ චරිත වල ගැඹුර ඉස්මතු කරලා නෑ .එකම කැමරාවකින් තමයි මුලු ෆිල්ම් එකේම කරලා තියෙන්නේ .එහෙම කරපු එකෙන් ෆිල්ම් එකේ ස්ටෑන්ඩඩ් එක පල්ලෙහාට වැටිලා තියනවා .ගැම්ම නෑ .: (හැබැයි ඒ කැමරා එක මම ආසම කැමරාව.ඒත් මුලු ෆීල්ම් එකක් එකෙන් හදන්න බෑ විශේෂයෙන් ඉතිහාස කතා) ෆිල්ම් එක බැලුවයින් පස්සේ මාර හිස් බවක් දැනෙනවා.මොනාද බලන් හිටියේ කියලා හිතෙනවා..කෙල්ලව නිකම් බඩුවක් ගානට දාලා තියෙන්නේ .කිසි ලැජ්ජ බයක් නෑනේ...
ඇදුම් පැලදුම්නම් හොදා..තාක්ෂණෙත් හොදා...සිoහල එවුන් කවද්ද හරියට ෆිල්ම් එකක් කොලේ...හොද ෆිල්ම් ගහපු එවුන් දැන් එලොවෙනේ...

Last edited: