විඩීයෝ සම්බන්ධව උදව්වක් ඕනේ...

Lacky Shan

Member
Sep 15, 2012
1,607
169
0
Negombo
විඩීයෝ සම්බන්ධව උදව්වක් ඕනේ...

යාලුවනේ මට පොඩි උදව්වක් ඕනේ...

මන් ළග පුතාගේ වීඩියෝ වගයක් තියෙනවා. (අත් පොත් තියපු දවසේ) අකුරු කියවපු දවසේ ගත්ත ඒවා. full hd.. computer එකේ ලස්සනට පෙනෙනවා.. එත් dvd එකකට write කලාම quality එක අඩු වෙනවානෙ. ටිකක් picture quality අඩුයි. මේකට විසදුමක් කියන්න පුළුවන් ද.. මම converter x to dvd සොෆ්ට්වේයර් එක තම පාවිච්චි කළේ. වෙන එකක් හෝ ක්‍රමයක් කියන්න පුළුවන් ද ..

ස්තුතිය්...
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,934
    6,592
    113
    ගග අද්දර
    අලුත් dvd ප්ලේයර් හැම එකක්ම වගේ අඩුම තරමේ divx or xvid සපෝර්ට් කරනවා. හොදම කොලිටි එකෙන් ඕන නම් ඔය දෙකෙන් එකකට්ට කන්වර්ට් කරලා ඩේට විදියට ගහල බලන්න .
    නැත්නම් dvd කන්වර්ට් කරද්දී උපරිම කොලිටි එක දීල කරන්න.
     
    • Like
    Reactions: Lacky Shan

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    8,994
    113
    Dubai
    මචන් DVD වලට Copy කරාම Quality අඩු වෙනවා මොන තරම් Full HD කොලිටි උනත්. Blue-ray හරි එහෙමත් නැත්නම් ඒ තියෙන Quality එකෙන්ම USB Pen-drive එකකට Copy කරලා TV එකට ගහලා බලන්න
     
    • Like
    Reactions: Lacky Shan

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචන් DVD වලට Copy කරාම Quality අඩු වෙනවා මොන තරම් Full HD කොලිටි උනත්. Blue-ray හරි එහෙමත් නැත්නම් ඒ තියෙන Quality එකෙන්ම USB Pen-drive එකකට Copy කරලා TV එකට ගහලා බලන්න
    :yes:
     
    • Like
    Reactions: Lacky Shan

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තුතියි... video එකේ 1920 *1088 තියෙන්නේ dvd වලින් ගන්න පුලුවන් උපරිම 720*576 නේ.. නමුත් සමහර වීඩ්යෝ තියෙනවා නේ පට්ට quality නේ.
    අපිට බැරිද හොද මෘදුකාංගයක් බාවිත කරලා එක කරන්න.. එහෙම එකක් ගැන දන්න අය ඉන්නවා නම් කියන්න.. Thank u
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තුතියි... video එකේ 1920 *1088 තියෙන්නේ dvd වලින් ගන්න පුලුවන් උපරිම 720*576 නේ.. නමුත් සමහර වීඩ්යෝ තියෙනවා නේ පට්ට quality නේ.
    අපිට බැරිද හොද මෘදුකාංගයක් බාවිත කරලා එක කරන්න.. එහෙම එකක් ගැන දන්න අය ඉන්නවා නම් කියන්න.. Thank u

    DIVX wage codec ekakin AVI convert karala write karapan.DVD player hama ekakama AVI support karanawa.