විදුලි බිල මනින එකා කියන්නෙවත් නැතිව ගෙට පනිනවා

silentsahan

Well-known member
  • Apr 28, 2010
    8,844
    2,333
    113
    Rajagiriya
    enna puluwn ...
    kachal dammoth area engineer
    current disconnect krnwa..
    kisima usawiyakata ba AE ta order
    denna current eka gana...

    sure nathnm try yourself ... challenge ...
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    1,318
    156
    63
    Colombo
    මීටරේ තාප්පෙට හයි කරන එක තමයි දැන් ස්ටයිල් එක. එතකොට වත්තට එන්න ඕනෙ නෑ. හැබැයි, ලේසිම විසඳුම තමයි "බල්ලාගෙන් ප්‍රවේශම් වෙන්න" කියල බෝඩ් එකක් හයි කරන එක. (ගෙදර බල්ලෙක් නොහිටියට කමක් නෑ.)
    Aluthin meter gahanavanam thaappeta thiyanna anivaryayi neda? Water saha electricity dekama?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    7,490
    1,393
    113
    32
    අපේ ගෙදරට ඕකා ගේට්ටුවෙන් එන්නේ නෑ වෙන ගෙවල් වලට අවාම වත්තේ වැටෙන් පැනලා මීටරේ ලගට ඇවිල්ලා ඉදලා ගෙදර මොකක් හරි කතා කරනකොට බකස් ගාලා මෙන්න බිල කියනවා. ගෙදර කතා කරපු ඒවා අහගෙන හිටියා ද කියලා සැකයි ඉතින් මෙහෙම ගේට්ටුවෙන් එන්නේ නැතුව වතු වැටෙන් එනකොට
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    1,318
    156
    63
    Colombo
    yana kota gettuwa wahagena yanawa?
    okun hithagena inne untharam ewun me loke na kiyala.
    pradhanama prashne nihathamani minisuu bihikaranna kisimakrama wedayak me lankawe nathi eka. hamoma hithagena inne thaman tharam porak me loke na kiyala & katha karanna giyama anikawa condem karala daala pora wenna.
    hondama udaharanaya thamai madyawediyo. un deshapalakayongen prashna ahana widiya balanna . deshapalakayata katha karanna dennema na un kiyawanawa pissu ballo wage. korona kale Dr. Anil kiyanawa face mask epa kiyala , eth face mask noda yana un dakama madya wediyo panala pora talk della minissu kicha karanawa. madya wediyo witharak newei samanya minisuth phone wala video cam on karagena pissu natuwa mathakada?
    Hethuwa thamai ape unwa hadala thiyenne thaman pora wela anikawa kohoma hari condem karanna one kiyana manasikath wayen.me widiyata rata yana nisa apita kawadawath meka develop karanna ba
    Meter kiyavana kena hinaavunath nethath eya karanne job ekak. Eyata aeka karanna dena eka apey YUTHUKAMAK. Miniha oyage kulee kaarayekvath, hingaakanna ena kenekvath kiyala hithanna epa. Oyage vachana valin - "hamoma hithagena inne thaman tharam porak me loke na kiyala & katha karanna giyama anikawa condem karala daala pora wenna." Aeka methana oyatath adaalai. Matath oyata kiyanna thiyenne oya tikama thamai.
    Maadyavediyo ohoma kathaakarana eka hondai. Neththan deshapaaluvo nokarana deyak nehe. Lokey HEMA ratakama reportersla ehemai. (USA pava).
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,203
    2,438
    113
    Inside Your Laptop ;)
    එහෙම එන්න පුලුවන්. සාමාන්්‍යෙන් ගේට් එකක් තියෙනව නම් තට්ටු කරල / බෙල් කරල එන්නෙ. බල්ලො එහෙම ඉන්නව නම් එන්නෙ නෑ..... ගූ බයයි.

    ලෙහෙසිම දේ මීටර් ඔක්කොම (වතුර, ලයිට්) තාප්පෙට දාපන්...... මතක ඇතුව තැපැල් පෙට්ටියකුත් හයි කරහන්. නැත්නම් කොහෙටද බිල දාල යන්නේ.....!!
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,482
    849
    113
    Everywhere
    ඔය ප## ඔහොමම තමයි. ගේට් එක වහල තිබුනොත් උදේ පාන්දර ඇවිල්ල ගේට් එක ගලවන්න හදනවා. යනකොට ඒක වහගෙන යන්නවත් හැදියාවක් නැති වේ##. බැරි වෙලාවත් කතා කරොත් ඊළඟට බිල් දාන්නෙ නෑ. ලොකු සීන් එකේ. උන්ට social phobia ද මන්ද. ඉඳල හිටල තමයි පිළිවෙලක් මනුස්සකමක් තියෙන එකෙක් සෙට් වෙන්නෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    2,858
    998
    113
    අලුත් වෑරල්ස් මීටරයක් ගහගනින්. උන් එහෙ ඉදන්ම මීටරේ කියනවලා ගෙදරට තැපෑලෙන් බිල එන්නෙ.
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    219
    285
    63
    සාමානයෙන් අපේ ගෙදර තාප්ප ගේට්ටු දාලා වහලා තියෙනවා නං ඉඩම ඇතුලට එන පිටස්තරයෙක්ව, නිවසේ ඇතිකරන බල්ලා හැපුවොත් ඒක නිවැසියන්ගේ වරදක් නෙමෙයි. හැබැයි නිවසේ ඇතිකරන සුනකයා පාරේ යන අයගේ හැපුවොත් වරදක්. ඒක තමයි සාමාන්‍ය නිතිය.

    ඒ උනාට ලයිට් බිල් ලියන්න එන කෙනා ඉඩම ඇතුලට ආවම එයාගේ නිවසේ ඇති කරන බල්ලා හැපුවොත් නිවැසියන්ට වරද පැටවෙන්නේ.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    783
    111
    43
    අලුත් වෑරල්ස් මීටරයක් ගහගනින්. උන් එහෙ ඉදන්ම මීටරේ කියනවලා ගෙදරට තැපෑලෙන් බිල එන්නෙ.
    Meka kohomada ganne kiyala dannawada?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    1,996
    839
    113
    apenam gate eka arala tiyenne.man tattu karala saddayak nathnam atulata avilla bill eaka dora yatin atulata danava
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,551
    702
    113
    එන්න පුලුවන්. ඌ එන්නේ මංඩලයෙන් මීටරේ හයි කරපු තැනට. මීටරේ අයිති මංඩලයට. ඌ එනවා බිල ලියනවා යනවා නම් ගැටලුවක් නෑනේ. එන්නෙත් මාසෙට දවසයි. අපේ පැතිවෙලත් එහෙමයි. බිල ගන්න කවුරුත් නැත්තම් දොර යටින් දානවා. බොහොම කලාතුරකින් තමයි ලයිට් බිල් කියල කතා කරලා දාලා යන්නේ. ඌගේ රස්සාව කරන්න දීපන් බං. මේ නිසා තමයි මීටර් ඔක්කොම ප්‍රධාන ගේට්ටුව ගාව අමුනන්නේ. වැඩේ දෙගොල්ලන්ටම ලේසියි

    මීටරේ තාප්පෙට හයි කරන්න පට්ට ගානක් යනවද?