විදුලි බිල SLT එකෙන් ගෙවයි.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Film wala nam ehema puluwan eth real life ekedi ehema karanna ba :rofl:
කරන්න පුලුවන් වෙයි බන්:rolleyes:
ෆෝන් එක කට් කරන බට්න් එක(රිසිවර් එකට යට ව්එන කොටස) ඔබලා ඩයල් කරන්න පුලුවන් :dull: අර මොස් කොඩ් ගහන්වා වගෙ ඒක ප්‍රෙස් කරගෙන යන්න :rofl:සමහර විටපරන අතින් කරවකලා ඩයල් කරන එකෙ සිස්ටම් එකත් ඕක වෙන්න ඇති:oo:

කරන්ට් එක වැඩිපුර පාවිච්චී වෙන නිසා උන්ට අහු වෙයි නෙ:baffled:
ලයින් එක අනුව පවර් එක වෙනස් වෙනව කිව්වෙ:rolleyes:
පට්ටා වැඩක් මම අනිව මේක හදනවා:cool:
හැබැයි දැන්ම නෙමෙයි තව100-150ක් මේක හැදුවම මොකො නඩු වලට තනියම යන්න කම්මැලි:rofl: දැනටමත් නඩුවක් වැටෙන්න ඔන්න මෙන්න තියෙන නිසා ටිකක් ඉවසමු:dull:

8+ජයවේවා
11.gif