ජාත්‍යන්තර යුද අධිකරණ බිල්ලා මවා ආණ්ඩුවත්, විමල් වීරවංශලාත් උත්සාහ කරන්නේ රටත්, ජනතාවත් මුහුණ දී සිටින ප්‍රශ්න මඟහැර ජනතාවගේ අවධානය වෙනත් දිසාවකට යොමු කරවීමටයි.
very true

ඔය පර සුද්දෝ නීතී හදාගෙන හරි ඇවිත් ලංකාවට කෙළපු දවසට තමයි මේකේ ඉන්න හම්පඩ කළුන් සුද්දන්ට පස්ස පැත්තේ ඇඟිල්ල ගහගෙන තමයි ඉන්න වෙන්නේ........
ඉරාකෙටත් ගේම දුන්නේ මේ විදියටම නේද කියලා අබ ඇටයක් තරම්වත් මොළ ගෙඩියක් තියන් වනම් කල්පනා කරලා බලපියව්.....
පාට කණ්නාඩි දාගෙන බෑන් කී මූන්ට කඩේ යන පර හැත්ත..... තොපිලා හදන්නෙ මේ රටත් ඉරාකයක් කරන්නද????
තොපි කරන මේ පාහර වැඩෙන් කවදා හරි කෙළ වෙන්නේ තොපිලගේම දරුවන්ට බව මතක තියා ගනිල්ලා....
mama owata ecchara asa naha ..![]()
මමත් මේ ආසාවට නෙවෙයි අහන්නේ.මේක අපේ රට.වෙන්නෙ මොකද්ද කියලා හරියට දැනගන්න එක අත්‍යාවශ්‍යයි.(බලලෝභී දේශපාලුවන්ගේ ගල් බේගල් අපිට වැඩක් නෑ-ඔය හැම එකාම ආත්මාර්ථකාමී කපටියෝ)

![]()
වැරදි වැඩ කරන අයට දඩුවම් දෙන්න තම අදිකරන තියෙන්නෙ
වැරදි කලා නම් දඩුවම් වින්දින්න ඔනා
බොරුවට උපවස කරල වැඩක් නැ.
මල්ලී ඔයා බැරිම තැන ටිකක් සැරෙන් කතා කලා.ඒ ...ඔටුවා බැනඩ්!මේක ඉවර වෙන දෙයක් නෙවෙයි.සමාජ අඩවියක හැමදාම වෙන දෙයක්.
අපි අමනුස්ස ගති (හැකිතාක් දුරට)අතෑරලා ඉස්සරහට යමු.

නෑ අක්කෙ මේ රාවණා ට මාත් එක්ක පරණ ඇරියස් එකක් තියෙනවාද කොහෙද හැම තිස්සෙ ම මට දෙන්නමයි එන්නෙ මට කමෙන්ට් එකක් දාන්න බෑ මූ එතන![]()
විමලෙව ආස්රේ කරල කැත පුරුද්දක් පුරුදුවෙලා බල්ලොත් එක්ක නිදියගෙන නැගිට්ටම ඕක වෙනවලුනෙ![]()
shammee!!! oya pahila wadi![]()
ඔය ඔය ජාත්‍යන්තර රෝම ප්රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කලේ රනිල් විතරක් නෙවේ ! ලන්කාවේ හිටපු අනිත් ඔක්කොම නායක තුමන්ලා තුමීලත් අත්සන් කලේ නෑ !
ඒක කියන්නෙ නෑතුව තිස්සයා කියන කතාව බලපල්ලකො !
මිනිස්සු ගොනාට අන්දන්න, දේශපාලන වාසි ගන්න කියන මුග්ද කතා !
මමත් මේ ආසාවට නෙවෙයි අහන්නේ.මේක අපේ රට.වෙන්නෙ මොකද්ද කියලා හරියට දැනගන්න එක අත්‍යාවශ්‍යයි.(බලලෝභී දේශපාලුවන්ගේ ගල් බේගල් අපිට වැඩක් නෑ-ඔය හැම එකාම ආත්මාර්ථකාමී කපටියෝ)
![]()

ඔය පර සුද්දෝ නීතී හදාගෙන හරි ඇවිත් ලංකාවට කෙළපු දවසට තමයි මේකේ ඉන්න හම්පඩ කළුන් සුද්දන්ට පස්ස පැත්තේ ඇඟිල්ල ගහගෙන තමයි ඉන්න වෙන්නේ........
ඉරාකෙටත් ගේම දුන්නේ මේ විදියටම නේද කියලා අබ ඇටයක් තරම්වත් මොළ ගෙඩියක් තියන් වනම් කල්පනා කරලා බලපියව්.....
පාට කණ්නාඩි දාගෙන බෑන් කී මූන්ට කඩේ යන පර හැත්ත..... තොපිලා හදන්නෙ මේ රටත් ඉරාකයක් කරන්නද????
තොපි කරන මේ පාහර වැඩෙන් කවදා හරි කෙළ වෙන්නේ තොපිලගේම දරුවන්ට බව මතක තියා ගනිල්ලා....

අනේ ඉතින් අපි නම් ගැරඬි මරලා පව් පුරව ගන්නේ නෑ...
උබත් අර පොන්සේකා මහත්තයා වගේ අනුන්ගේ සීනීමයි කිරන්නේ.....
කළු සුද්දා.......