විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මල්දෙණිය අයියා අනුන්ගේ සීනීමයි කිරන්නේ....අනේ මන්දා

    මේකෙ ඉන්න පරණ මෙම්බර් කෙනෙක් වෙනුවෙන් කතා කරත් වැරදිද බන් ?
    උඹලත් මාර උන්නෙ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සදාම් හුසේන්ව වගේ අපේ යුධ වීරයන්ව එල්ලද්දි ඔයාල කියයි අනේ පව් කියල නේද??
     
    අනේ කසුන්...අපි හැප්පුනා ඇති තරම් ඉස්සර.මේකටත් ඔය පාට-පක්ෂ ගාවන්න එපා! එහෙම කියන අයත් ඇති.ඒත් ඒ ගොඩේ මම නෑ.මම කිසිම පක්ෂයකට/පුද්ගලයෙකුට ගැති කෙනෙක් නෙවෙයි.(මගේ හැමදාම -හැමතැනම උත්සාහය අදට වඩා වඩාත්ම හොඳ-නිවරදි දේ මිස අන්ධානුකරණය නෙවෙයි)මාතෘකාව මේ ඇත්ත කුමක්ද කියලා දන්න කියන අයගෙන් අහන එක විතරයි..ප්ලීස්..!
     
    සදාම් හුසේන්ව වගේ අපේ යුධ වීරයන්ව එල්ලද්දි ඔයාල කියයි අනේ පව් කියල නේද??
    සෙකන්ඩ් ක්වෙස්සන් එකක්.-,එල්ලන්න ශාක්ෂි එපායැ!කවුද ශාක්ෂි දෙන්නේ?එහෙම වරදක් වුනාද?
    ඇයි එහෙම වෙයි කියලා හිතන්නේ?අපි (රටේ ජනතාව-නායකයෝ-උදවු කරන විදේශීය රාජ්‍යයන් ඒකට ඉඩ දෙයිද?)
    :rolleyes:
     
    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    dena deyak kala hitapalla kelawa gnnnethuwa

    den monawada karapu aparada
    prabakaran marapu ekada. den un sudu kodi ussan awa kiyamu. Issara eka ape kollo marapuwa hodada. bas wala yana ahinsaka minissu marapuwa hodada Umbalata kiyala wedak ne
    dena deyak kala hitapalla kelawa gnnnethuwa .....
    :angry::angry::angry::angry::angry::angry:
     
    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    මෙන්න ඉන්නවා ***** දැක්කම ගෙම්බෙක් වෙන එකෙක්.. එළ එළ... උඹ ලකුණු ගොඩක් දා ගත්තා නෙ? දැන් උඹට ශම්මි වෙබ් කැම් එකෙන් ************

    moda athal ganna epa
     
    මේකෙ ඉන්න පරණ මෙම්බර් කෙනෙක් වෙනුවෙන් කතා කරත් වැරදිද බන් ?
    උඹලත් මාර උන්නෙ
    මල්ලී ඔයා බැරිම තැන ටිකක් සැරෙන් කතා කලා.ඒ ...ඔටුවා බැනඩ්!මේක ඉවර වෙන දෙයක් නෙවෙයි.සමාජ අඩවියක හැමදාම වෙන දෙයක්.
    අපි අමනුස්ස ගති (හැකිතාක් දුරට)අතෑරලා ඉස්සරහට යමු.
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    den monawada karapu aparada
    prabakaran marapu ekada. den un sudu kodi ussan awa kiyamu. Issara eka ape kollo marapuwa hodada. bas wala yana ahinsaka minissu marapuwa hodada Umbalata kiyala wedak ne
    dena deyak kala hitapalla kelawa gnnnethuwa .....
    :angry::angry::angry::angry::angry::angry:

    etha machan...sudu kodi ussan awe upasaka ammala tikaklu..ekai case eka...anika ubala samaharu dekalat eti ape army eke lorry ekakata LTTE eke eun wedi tiyanawa.eke inna ayawa pana pitin edala eliyata aran wedi tila marala danawa...anna etakota oya manawa himikam anda wela...
    yako anunta kade yanna kalin tamange rata gena hitanna purudu weyala.metana kochara kiyeuwat wedak ne sinhalaya ehema hitanne ne kawadawat.ekai prashne.balan giyama hemoma deshapalanaya,balaya tiyaganna onama kunuwedak koranawa..hane haffoiii....
     
    ow ban munta kiyala wedak ne Munnta rajakale Daduwam danna one mun ban Bankiyatai LTTE ekatai nayata kahina kattiya. katha karana apita gahanna one .
     
    ඇයි ඔය මහත්වරු දෙන්නා මෙහෙම කෑ ගහන්නේ(මා ගැන විරුද්ධවද?ත්රෙඩ් එකේ අරමුණට විරුද්ධවද? හිතාගන්න බෑ)
    මමත් සුද්දගේ වීසා තියාගෙනත්, දැනට මෙහේ ඉන්න හදවතින්ම සිංහල කෙල්ලක්-කිසිම පක්ෂ-පාටක්-ගැති කමක් නෑ.හදවතින්ම මගේ රත්තරං රටට ආදරෙයි.මම සිංහලයෙක්.අමුම අමු සිංහලයෙක්.ඒ ගැන විවාදයක් තියාගන්න එපා.
    මම මෙතන අහන්නේ මේ කියන කතාවල(යුද අධිකරණ)ඇත්ත අපි දන්නවාද කියන එක විතරයි.රට රවටන ෂෝ කතා නෙවෙයි.දේශපාලුවන්ගේ බයිලා වැඩක් නෑ.දන්න කෙනෙක් කියන්න මේකෙ ඇත්ත තත්වය.අපිත් රටට ආරේ නිසා දැනගන්න ආසයි.:D:yes:
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    අනේ මන්දා..
    මෙව්වට ඉතින් ඔව් කියලත් බෑ, නෑ කියලත් බෑ..
    හොදම වැඩේ බලන් ඉන්න එක...

    :baffled::baffled::baffled::rolleyes::rolleyes::dull::dull::dull::dull:
     
    කාඩ රජා;7896708 said:

    :lol:ඔවු ඉතිං පොදු ජනයාට හැමදාම උරුම දේ ඒක නේ!කටවහගෙන බලා හිටු!!!:P
    (මෙය ඔබට ගැසූ පහරක් නොවේ):sorry:
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    ඇයි ඔය මහත්වරු දෙන්නා මෙහෙම කෑ ගහන්නේ(මා ගැන විරුද්ධවද?ත්රෙඩ් එකේ අරමුණට විරුද්ධවද? හිතාගන්න බෑ)
    මමත් සුද්දගේ වීසා තියාගෙනත්, දැනට මෙහේ ඉන්න හදවතින්ම සිංහල කෙල්ලක්-කිසිම පක්ෂ-පාටක්-ගැති කමක් නෑ.හදවතින්ම මගේ රත්තරං රටට ආදරෙයි.මම සිංහලයෙක්.අමුම අමු සිංහලයෙක්.ඒ ගැන විවාදයක් තියාගන්න එපා.
    මම මෙතන අහන්නේ මේ කියන කතාවල(යුද අධිකරණ)ඇත්ත අපි දන්නවාද කියන එක විතරයි.රට රවටන ෂෝ කතා නෙවෙයි.දේශපාලුවන්ගේ බයිලා වැඩක් නෑ.දන්න කෙනෙක් කියන්න මේකෙ ඇත්ත තත්වය.අපිත් රටට ආරේ නිසා දැනගන්න ආසයි.:D:yes:

    anee shaodarii oya terum gatta heti tama oya...api oyata ke gehuwe ne ane..nidahs adas prakasha kirimak pamani..hudu deshapalana wasi hoo charitha gathana balaporotuwen kiyapu deyak nowei..sitha riduna nam sama una menawi...
    mama adahas kare LTTE eka ahinsaka minisun maranakota oya UN eke kastiyage manawa himikam koheda tibbe kiyala misak oyata pahara deemak nowena bama karunawen salakanu menawa..istutiii....

    no hard feelings sis..!!!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    කාඩ රජා;7896708 said:
    අනේ මන්දා..
    මෙව්වට ඉතින් ඔව් කියලත් බෑ, නෑ කියලත් බෑ..
    හොදම වැඩේ බලන් ඉන්න එක...

    :baffled::baffled::baffled::rolleyes::rolleyes::dull::dull::dull::dull:

    power of voting
    the ultimate right of the people
    and there are the people we have selected to represent us
    and who they represent is clearly visible :lol: