2025 may be ???ලංකාවෙ උන් ඕකව ගේන්නත් බැරි නෑ..හැබැයි වැඩක් නෑ....
2025 may be ???ලංකාවෙ උන් ඕකව ගේන්නත් බැරි නෑ..හැබැයි වැඩක් නෑ....
මෙයා ඉස්සර ජෙප්පෙක් නිසාද අකමැති?Mu mona ponna ballkeda yako pissu huththek mu genawoth rata dala yanna wenne thoge mola kara welada??

මෙයා ඉස්සර ජෙප්පෙක් නිසාද අකමැති?
ජේවීපියේ අඳුරු ඉතිහාසය නියෝජනය කරපු නිසා?![]()

මට නිකමට කියපන් උබ මොන හාලේ බත් ද කන්නේ ?? අවරුදු 20 ක් විතර කෝමා එක්කවත් හිට්යද??
මම අහලා තියෙන්නේ පොදුවේ මහජනයාගේ මතයේ හැසිරීම ජජ් කරන්න කියලා... එයා කරපුවා හෝ කියපුවා හෝ මත හෝ පවතින පොහොට්ටුව තුළ මහින්ද ළඟට වඩාත්ම බලවතා විදියට ජනතාව සලකන්නේ බැසිල් ද විමල්ද?නෑ උගේ ලස්සන කට නිසා ??මට නිකමට කියපන් උබ මොන හාලේ බත් ද කන්නේ ?? අවරුදු 20 ක් විතර කෝමා එක්කවත් හිට්යද??
![]()
අඟල් හයේ පරාල ඇණ කන්න බලාගෙන ඉඳපන් කලින් කියපුවට...හදිස්සියෙවත් විමල් ජනාධිපති උනොත් මේ ත්‍රෙඩ් එකත් කට්ටිය බම්ප් කරයි නෙ![]()


දැන් එඩිට් කරන්න බෑනේ 
ඕකා ජනාධිපති උනොත් මන් මේ එලකිරියෙන් යනවා .හදිස්සියෙවත් විමල් ජනාධිපති උනොත් මේ ත්‍රෙඩ් එකත් කට්ටිය බම්ප් කරයි නෙ![]()

අනුන්ගේ කටු ලෙවකන එක ඇරෙන්න වෙන දෙයක් ඕකට කරගන්න බෑ හොඳ වෙලාවට 

කියපුව දැන් මතකත් නෑ හපොයිඅඟල් හයේ පරාල ඇණ කන්න බලාගෙන ඉඳපන් කලින් කියපුවට...දැන් එඩිට් කරන්න බෑනේ
![]()
ඉස්සර ඇන බස්සුවට දැන් එහෙම කරන එකක් නෑ දැන් හොඳ ළමයි නෙ.අනේ මම ගාව විපතේදි පවා හිටපු විමල් නෙ කියල මහින්දට නිකන් දරු සෙනෙහෙසක් වගේ ඇතිවෙලා පොහොට්ටුවේ අපේක්ෂකකම දුන්නොත් තමා ඉතිංඕකා ජනාධිපති උනොත් මන් මේ එලකිරියෙන් යනවා .අනුන්ගේ කටු ලෙවකන එක ඇරෙන්න වෙන දෙයක් ඕකට කරගන්න බෑ හොඳ වෙලාවට
![]()
අනේ මම ගාව විපතේදි පවා හිටපු විමල් නෙ කියල මහින්දට නිකන් දරු සෙනෙහෙසක් වගේ ඇතිවෙලා පොහොට්ටුවේ අපේක්ෂකකම දුන්නොත් තමා ඉතිං![]()


පළිගන්න එකක් නෑකියපුව දැන් මතකත් නෑ හපොයිඉස්සර ඇන බස්සුවට දැන් එහෙම කරන එකක් නෑ දැන් හොඳ ළමයි නෙ.
පළිගන්න එකක් නෑ
විමල් ජනාධිපති උනොත් 2025 දි, මෙහෙත් ක්‍රෝඒෂියා, ෆ්‍රාන්ස් වගේ වෙනවා...
යන්ග් ජනපති කෙනෙක්...

තරුණ නෑ නේද මනුස්සයට දැන් පනහත් පැනල නෙ.පළිගන්න එකක් නෑ
විමල් ජනාධිපති උනොත් 2025 දි, මෙහෙත් ක්‍රෝඒෂියා, ෆ්‍රාන්ස් වගේ වෙනවා...
යන්ග් ජනපති කෙනෙක්...
හා හා එහෙම කියන්න එපා ලංකාවේ ඉන්න උගත්ම බුද්ධිමත්ම මිනිස්සු ඉන්න දිස්ත්‍රික්කේන් ලක්ෂ තුනක් විතර මනාප අරන් ලිස්ට් එකේ පළවෙනියට පාර්ලිමේන්තු ආවේ එතුමාමේ වගේ වලත්ත කටවල් තියන ඉගෙනීමක් නැති තුට්ටු දෙකේ රස්තියාදු කාරයෝ නිසා තමා ලංකාව අද මෙතන තියෙන්නේ. ඕකට ඕලෙවල්වත් නෑ. බලහන් කෝ උන් තමා අපිව පාලනය කරන්නේ
විපක්ෂයේ ප්‍රධාන කතාකරුවා වෙලා ඉද්දිත් උපන් දිනය වෙනස් කරගත්තට අවුලක් නැති කොට ජනපති උනාම මොනාද බැරි...තරුණ නෑ නේද මනුස්සයට දැන් පනහත් පැනල නෙ.
උප්පැන්න සහත්කේ වෙනස් කරලා තමා තරුණ වෙන්න වෙන්නේ. පුරුදු වැඩේ නෙ ඉතින් ලෝක ඉතිහාසේ ලාබාලම ජනාධිපති වෙන්නත් පුළුවන් ඕනේ නං
චන්ද අඩු වෙන්න ඇතිද වැඩි වෙන්න ඇතිද?පෝරිසාදයා;23463533 said:කවුද බන් මූ වගේ කට හැකර කම්බ හොරෙකුට "මහතා" කියන්නෙ ..මේ වගේ කාලකන්නි ලන් කරගත්ත නිසා තමා මහින්ද මාමටත් කෙලවුනේ. මතක්ද කැස්බැවෙ චන්ද රැස්වීමෙදි මූ පිස්සෙක් වගේ සිරිසේනයට බැනල මහින්දගෙ චන්ද සැහෙන්න ගාන්ක් අනික් පැත්තට යැව්වා.

