විමල් වීරවංශ මහතා

රටේ නායකත්වය-wimalta

  • [B][SIZE="4"][COLOR="#c7537e"]නායකයා වේවි.[/COLOR][/SIZE][/B]

    Votes: 13 12.7%
  • [B][SIZE="4"][COLOR="#c7537e"]කවදාවත් බෑ[/COLOR][/SIZE][/B]

    Votes: 61 59.8%
  • [B][SIZE="4"][COLOR="#c7537e"]Who cares[/COLOR][/SIZE][/B]

    Votes: 28 27.5%

  • Total voters
    102
  • Poll closed .

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mu mona ponna ballkeda yako pissu huththek mu genawoth rata dala yanna wenne thoge mola kara welada??
    මෙයා ඉස්සර ජෙප්පෙක් නිසාද අකමැති?

    ජේවීපියේ අඳුරු ඉතිහාසය නියෝජනය කරපු නිසා?:rolleyes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,911
    113
    වින්ටර් ෆොල්
    මෙයා ඉස්සර ජෙප්පෙක් නිසාද අකමැති?

    ජේවීපියේ අඳුරු ඉතිහාසය නියෝජනය කරපු නිසා?:rolleyes:

    නෑ උගේ ලස්සන කට නිසා ?? :angry::angry: මට නිකමට කියපන් උබ මොන හාලේ බත් ද කන්නේ ?? අවරුදු 20 ක් විතර කෝමා එක්කවත් හිට්යද??:confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ උගේ ලස්සන කට නිසා ?? :angry::angry: මට නිකමට කියපන් උබ මොන හාලේ බත් ද කන්නේ ?? අවරුදු 20 ක් විතර කෝමා එක්කවත් හිට්යද??:confused:
    මම අහලා තියෙන්නේ පොදුවේ මහජනයාගේ මතයේ හැසිරීම ජජ් කරන්න කියලා... එයා කරපුවා හෝ කියපුවා හෝ මත හෝ පවතින පොහොට්ටුව තුළ මහින්ද ළඟට වඩාත්ම බලවතා විදියට ජනතාව සලකන්නේ බැසිල් ද විමල්ද?
    මහජන කැමැත්ත මහින්ද ළඟට විමල්ට කිව්වොත් පිළිගන්නේ නැද්ද? කොළඹට වඩා ලොකු මනාපයක් ගමෙන් නොලැබෙයි හිතන්නවත් බෑ නේද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හදිස්සියෙවත් විමල් ජනාධිපති උනොත් මේ ත්‍රෙඩ් එකත් කට්ටිය බම්ප් කරයි නෙ :baffled:
    අඟල් හයේ පරාල ඇණ කන්න බලාගෙන ඉඳපන් කලින් කියපුවට...:P:P:P දැන් එඩිට් කරන්න බෑනේ :baffled:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,911
    113
    වින්ටර් ෆොල්
    හදිස්සියෙවත් විමල් ජනාධිපති උනොත් මේ ත්‍රෙඩ් එකත් කට්ටිය බම්ප් කරයි නෙ :baffled:
    ඕකා ජනාධිපති උනොත් මන් මේ එලකිරියෙන් යනවා .:no::no: අනුන්ගේ කටු ලෙවකන එක ඇරෙන්න වෙන දෙයක් ඕකට කරගන්න බෑ හොඳ වෙලාවට :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඟල් හයේ පරාල ඇණ කන්න බලාගෙන ඉඳපන් කලින් කියපුවට...:P:P:P දැන් එඩිට් කරන්න බෑනේ :baffled:
    කියපුව දැන් මතකත් නෑ හපොයි :baffled: ඉස්සර ඇන බස්සුවට දැන් එහෙම කරන එකක් නෑ දැන් හොඳ ළමයි නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකා ජනාධිපති උනොත් මන් මේ එලකිරියෙන් යනවා .:no::no: අනුන්ගේ කටු ලෙවකන එක ඇරෙන්න වෙන දෙයක් ඕකට කරගන්න බෑ හොඳ වෙලාවට :yes::yes:
    අනේ මම ගාව විපතේදි පවා හිටපු විමල් නෙ කියල මහින්දට නිකන් දරු සෙනෙහෙසක් වගේ ඇතිවෙලා පොහොට්ටුවේ අපේක්ෂකකම දුන්නොත් තමා ඉතිං :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියපුව දැන් මතකත් නෑ හපොයි :baffled: ඉස්සර ඇන බස්සුවට දැන් එහෙම කරන එකක් නෑ දැන් හොඳ ළමයි නෙ.
    පළිගන්න එකක් නෑ

    විමල් ජනාධිපති උනොත් 2025 දි, මෙහෙත් ක්‍රෝඒෂියා, ෆ්‍රාන්ස් වගේ වෙනවා...
    යන්ග් ජනපති කෙනෙක්...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    මේ වගේ වලත්ත කටවල් තියන ඉගෙනීමක් නැති තුට්ටු දෙකේ රස්තියාදු කාරයෝ නිසා තමා ලංකාව අද මෙතන තියෙන්නේ. ඕකට ඕලෙවල්වත් නෑ. බලහන් කෝ උන් තමා අපිව පාලනය කරන්නේ
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    පළිගන්න එකක් නෑ

    විමල් ජනාධිපති උනොත් 2025 දි, මෙහෙත් ක්‍රෝඒෂියා, ෆ්‍රාන්ස් වගේ වෙනවා...
    යන්ග් ජනපති කෙනෙක්...

    ඈ...කශිප්පු ගහලද ගන්ජා ගහලද....?:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පළිගන්න එකක් නෑ

    විමල් ජනාධිපති උනොත් 2025 දි, මෙහෙත් ක්‍රෝඒෂියා, ෆ්‍රාන්ස් වගේ වෙනවා...
    යන්ග් ජනපති කෙනෙක්...
    තරුණ නෑ නේද මනුස්සයට දැන් පනහත් පැනල නෙ.

    උප්පැන්න සහත්කේ වෙනස් කරලා තමා තරුණ වෙන්න වෙන්නේ. පුරුදු වැඩේ නෙ ඉතින් ලෝක ඉතිහාසේ ලාබාලම ජනාධිපති වෙන්නත් පුළුවන් ඕනේ නං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වගේ වලත්ත කටවල් තියන ඉගෙනීමක් නැති තුට්ටු දෙකේ රස්තියාදු කාරයෝ නිසා තමා ලංකාව අද මෙතන තියෙන්නේ. ඕකට ඕලෙවල්වත් නෑ. බලහන් කෝ උන් තමා අපිව පාලනය කරන්නේ
    හා හා එහෙම කියන්න එපා ලංකාවේ ඉන්න උගත්ම බුද්ධිමත්ම මිනිස්සු ඉන්න දිස්ත්‍රික්කේන් ලක්ෂ තුනක් විතර මනාප අරන් ලිස්ට් එකේ පළවෙනියට පාර්ලිමේන්තු ආවේ එතුමා :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තරුණ නෑ නේද මනුස්සයට දැන් පනහත් පැනල නෙ.

    උප්පැන්න සහත්කේ වෙනස් කරලා තමා තරුණ වෙන්න වෙන්නේ. පුරුදු වැඩේ නෙ ඉතින් ලෝක ඉතිහාසේ ලාබාලම ජනාධිපති වෙන්නත් පුළුවන් ඕනේ නං
    විපක්ෂයේ ප්‍රධාන කතාකරුවා වෙලා ඉද්දිත් උපන් දිනය වෙනස් කරගත්තට අවුලක් නැති කොට ජනපති උනාම මොනාද බැරි...

    මම නම් කියන්නේ 30 ක් විතර දාලා රෙකෝඩ් එකක් තියන්න ඕනේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කවුද බන් මූ වගේ කට හැකර කම්බ හොරෙකුට "මහතා" කියන්නෙ ..මේ වගේ කාලකන්නි ලන් කරගත්ත නිසා තමා මහින්ද මාමටත් කෙලවුනේ. මතක්ද කැස්බැවෙ චන්ද රැස්වීමෙදි මූ පිස්සෙක් වගේ සිරිසේනයට බැනල මහින්දගෙ චන්ද සැහෙන්න ගාන්ක් අනික් පැත්තට යැව්වා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෝරිසාදයා;23463533 said:
    කවුද බන් මූ වගේ කට හැකර කම්බ හොරෙකුට "මහතා" කියන්නෙ ..මේ වගේ කාලකන්නි ලන් කරගත්ත නිසා තමා මහින්ද මාමටත් කෙලවුනේ. මතක්ද කැස්බැවෙ චන්ද රැස්වීමෙදි මූ පිස්සෙක් වගේ සිරිසේනයට බැනල මහින්දගෙ චන්ද සැහෙන්න ගාන්ක් අනික් පැත්තට යැව්වා.
    චන්ද අඩු වෙන්න ඇතිද වැඩි වෙන්න ඇතිද?
    ඒවා රට වෙනුවෙන් උපන් දේශ ප්‍රේමය නිසා කියවුනු නියම සිංහයෙකුගේ වචන කියලා නෙවෙයිද පාක්ෂිකයින් සලකන්නේ? ඒ වචන වලට විරුද්ධ මිනිස්සු කොහොමත් චන්දේ දෙන්නේ නෑනේ:confused::rolleyes: