චන්ද අඩු වෙන්න ඇතිද වැඩි වෙන්න ඇතිද?
ඒවා රට වෙනුවෙන් උපන් දේශ ප්‍රේමය නිසා කියවුනු නියම සිංහයෙකුගේ වචන කියලා නෙවෙයිද පාක්ෂිකයින් සලකන්නේ? ඒ වචන වලට විරුද්ධ මිනිස්සු කොහොමත් චන්දේ දෙන්නේ නෑනේ![]()
කාට දෙන්නද කියල කල්පනා කරන අයට ඒ ටික ඇති මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දෙන්න






