විමල් වීරවංශ මහතා

රටේ නායකත්වය-wimalta

  • [B][SIZE="4"][COLOR="#c7537e"]නායකයා වේවි.[/COLOR][/SIZE][/B]

    Votes: 13 12.7%
  • [B][SIZE="4"][COLOR="#c7537e"]කවදාවත් බෑ[/COLOR][/SIZE][/B]

    Votes: 61 59.8%
  • [B][SIZE="4"][COLOR="#c7537e"]Who cares[/COLOR][/SIZE][/B]

    Votes: 28 27.5%

  • Total voters
    102
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චන්ද අඩු වෙන්න ඇතිද වැඩි වෙන්න ඇතිද?
    ඒවා රට වෙනුවෙන් උපන් දේශ ප්‍රේමය නිසා කියවුනු නියම සිංහයෙකුගේ වචන කියලා නෙවෙයිද පාක්ෂිකයින් සලකන්නේ? ඒ වචන වලට විරුද්ධ මිනිස්සු කොහොමත් චන්දේ දෙන්නේ නෑනේ:confused::rolleyes:

    කාට දෙන්නද කියල කල්පනා කරන අයට ඒ ටික ඇති මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දෙන්න :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,893
    40,670
    113
    චන්ද අඩු වෙන්න ඇතිද වැඩි වෙන්න ඇතිද?
    ඒවා රට වෙනුවෙන් උපන් දේශ ප්‍රේමය නිසා කියවුනු නියම සිංහයෙකුගේ වචන කියලා නෙවෙයිද පාක්ෂිකයින් සලකන්නේ? ඒ වචන වලට විරුද්ධ මිනිස්සු කොහොමත් චන්දේ දෙන්නේ නෑනේ:confused::rolleyes:

    ෆේස්බුක් එකේ ඒ වීඩියෝ එක ශෙයා උනෙත් උබ කිව්ව මේ අදහසට ලඟින් යන අදහසකින් වගේ තමයි. කොහොමද විමල් සර්ගෙ ගැම්ම. සිරිසේනයට රෙද්දෙ යන්න ඇති වගේ මයින්ඩ් එහෙකින් තමයි ශෙයා උනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාට දෙන්නද කියල කල්පනා කරන අයට ඒ ටික ඇති මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දෙන්න :yes:

    ෆේස්බුක් එකේ ඒ වීඩියෝ එක ශෙයා උනෙත් උබ කිව්ව මේ අදහසට ලඟින් යන අදහසකින් වගේ තමයි. කොහොමද විමල් සර්ගෙ ගැම්ම. සිරිසේනයට රෙද්දෙ යන්න ඇති වගේ මයින්ඩ් එහෙකින් තමයි ශෙයා උනේ.
    මහජන මතය
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ යනවිදිහට එකත් වෙන්න බැරි නැ :rofl:

    අච්චර මිනිමරපු ප්‍රභාකරන් මිස්ට වෙලා මහත්තයෙක් වෙච්ච් එකේ මු ජනාදිපති වුනාම මොකෝ ?:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;23463724 said:
    මේ යනවිදිහට එකත් වෙන්න බැරි නැ :rofl:

    අච්චර මිනිමරපු ප්‍රභාකරන් මිස්ට වෙලා මහත්තයෙක් වෙච්ච් එකේ මු ජනාදිපති වුනාම මොකෝ ?:rofl:
    MR une ki denekutada ban...
    ignorant numbers
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝරිසාදයා;23463533 said:
    කවුද බන් මූ වගේ කට හැකර කම්බ හොරෙකුට "මහතා" කියන්නෙ ..මේ වගේ කාලකන්නි ලන් කරගත්ත නිසා තමා මහින්ද මාමටත් කෙලවුනේ. මතක්ද කැස්බැවෙ චන්ද රැස්වීමෙදි මූ පිස්සෙක් වගේ සිරිසේනයට බැනල මහින්දගෙ චන්ද සැහෙන්න ගාන්ක් අනික් පැත්තට යැව්වා.
    ඊට වඩා වැඩි චන්ද ගානක් මහින්දට ඇරගෙන දෙන්න ඇති විදේශ කුමන්ත්‍රණ ගැන කියල. එහෙම අප්පිරිය උනානං කොළඹ අංක එකට එන්නේ නෑ මනුස්සය.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    MR une ki denekutada ban...
    ignorant numbers

    ඒ කිදනා නිකන්ම නිකන්මු නෙමේ ජනතා නියෝජිතයෝ ජනතාව පත්කළ .

    ඉග්නෝ(නොසලකා හරින්න ) කරන්න බැ මේ ගැන විවේචනයක් හෝ යම් පැහැදිලිකිරීමක් කරුණු විමසීමක් රජයෙන් සිද්ද වුනේ නැ .එය මේ ප්‍රකාශ පිළිබද රජයේ ස්ථාවරය ගැන ඕනෑම කෙනෙක්ට වටහාගන්න පුළුවන් :dull:

    රටක ජනතා නියෝජිතයෙක්ට ප්‍රසිද්ද මදයක් ඉස්සරහ ඔනම කුනුහරුපයක් කියන්න පුලුවන්ද ?

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;23463748 said:

    මාධ්‍ය නිදහස වගේම භාෂණයේ නිදහස තිබුණු නිසා ඒ කාලේ එහෙම කිව්වැකි:yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මාධ්‍ය නිදහස වගේම භාෂණයේ නිදහස තිබුණු නිසා ඒ කාලේ එහෙම කිව්වැකි:yes:

    එකියන්නේ රජයේ හෝ විපක්ෂේ ඕනෑම එකෙක්ට ඕනෙම බොරුවක් කියන්න පුළුවන් මාද්‍ය නිදහස නිසා ?:dull:

    එතකොට ජනතාවට වගකියන කියල කියන්නේ විහිළුවටද ?:rofl:

    ඔන්න පොලිස්පති ඇවිත් කියනවා රටේ යම් හේතුවක් නිසා රටේ යම් ප්‍රදේශයකට යම් කාලයක් සදහා ඇදිරි නිතිය පනවනවා කියල .අපි එතකොට එක විහිළුවක් කියල නොසලකා හරින්න ඕනෙද ?:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;23463769 said:

    හැමෝටම ඒ බලය නෑ.. පොලිස්පති මොකෙක්ද...
    ජනතා පරමාධිපත්‍ය බලය හිමි නායකාරකාරකායන්ගේ වමත් දකුණත් අයවලුන්ට හිමි විශේෂ අවසරයක් ඒව. ජනතා ප්‍රතිරෝධයට මුහුණ දෙන්න වෙයි අතඩංගුවට ගන්න ගියොත්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැමෝටම ඒ බලය නෑ.. පොලිස්පති මොකෙක්ද...
    ජනතා පරමාධිපත්‍ය බලය හිමි නායකාරකාරකායන්ගේ වමත් දකුණත් අයවලුන්ට හිමි විශේෂ අවසරයක් ඒව. ජනතා ප්‍රතිරෝධයට මුහුණ දෙන්න වෙයි අතඩංගුවට ගන්න ගියොත්

    :dull::dull:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ගෝඨාභය රාජපක්ෂ වගේ පුද්ගලයන් ඉන්නකොට මේ වගේ අපතයෝ ජනාධිපති වුනොත් ඒක රටේ අවාසනාව. ගෝඨාභය ආවම වීරවංසයි අනිත් හැලපයො ටිකයි ලස්සනට කරකවලා ගනී!!!

    Wait and see
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඊට වඩා වැඩි චන්ද ගානක් මහින්දට ඇරගෙන දෙන්න ඇති විදේශ කුමන්ත්‍රණ ගැන කියල. එහෙම අප්පිරිය උනානං කොළඹ අංක එකට එන්නේ නෑ මනුස්සය.
    මොලෙ කල්පනා කරල කතිරෙ හහන පාවෙන චන්ද
    ටික ඔක්කොම මහින්දගෙන හැලුනෙ මුගෙ වැසිකිළි කට නිසා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    චන්ද අඩු වෙන්න ඇතිද වැඩි වෙන්න ඇතිද?
    ඒවා රට වෙනුවෙන් උපන් දේශ ප්‍රේමය නිසා කියවුනු නියම සිංහයෙකුගේ වචන කියලා නෙවෙයිද පාක්ෂිකයින් සලකන්නේ? ඒ වචන වලට විරුද්ධ මිනිස්සු කොහොමත් චන්දේ දෙන්නේ නෑනේ:confused::rolleyes:
    මුගෙ දේශප්‍රෙමය රෙද්ද පල්ලෙන් බේරුනා අර නෑයන්ට ගෙවල් බෙදල දීපු සීන් එකෙන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෝරිසාදයා;23463903 said:
    මුගෙ දේශප්‍රෙමය රෙද්ද පල්ලෙන් බේරුනා අර නෑයන්ට ගෙවල් බෙදල දීපු සීන් එකෙන්

    මිනිස්සු ඒවා එච්චර තකන්නේ නෑ... මිනිස්සුන්ට වැදගත් වෙන්නේ කොච්චර සැප අරන් හොරකම් කරලා තිබුනත් එයාලා වෙනුවෙන් පාර්ල්මේන්තුවේ වීර සිංහයෙක් විදියට කතා කරන, නියම ජනතා නියෝජනය කරන, විදේශීය බලපෑම් රටට හෙළිකරන, රටේ සම්පත් විකුණන දේශද්‍රෝහීන්ගේ වෙස්මූණු ගලවන කෙනෙක් ගොඩාක් වටිනවා......

    ඉතින් සාක්ෂරතාවයෙන් ඉහළම කොළඹ අල්ලපු විමල්ට රටේ අනෙක් ප්‍රදේශ ගැන කවර කතාද...
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මිනිස්සු ඒවා එච්චර තකන්නේ නෑ... මිනිස්සුන්ට වැදගත් වෙන්නේ කොච්චර සැප අරන් හොරකම් කරලා තිබුනත් එයාලා වෙනුවෙන් පාර්ල්මේන්තුවේ වීර සිංහයෙක් විදියට කතා කරන, නියම ජනතා නියෝජනය කරන, විදේශීය බලපෑම් රටට හෙළිකරන, රටේ සම්පත් විකුණන දේශද්‍රෝහීන්ගේ වෙස්මූණු ගලවන කෙනෙක් ගොඩාක් වටිනවා......

    ඉතින් සාක්ෂරතාවයෙන් ඉහළම කොළඹ අල්ලපු විමල්ට රටේ අනෙක් ප්‍රදේශ ගැන කවර කතාද...

    :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    5be5716ad570d_wimal-weerawansa.jpg

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
    නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
     
    Last edited: