විරුද්ධමොකේටද ?

විරුද්ධ මොකේටද ?

  • [size=4]1) සයිටම් එකට විතරයි :dull: :dull:[/size]

    Votes: 23 23.2%
  • [size=4]2) පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනෙ එකකට විරුද්ධයි :dull: :dull:[/size]

    Votes: 10 10.1%
  • [size=4]3) ස්ලිට් සිනෙක් වගේ පෞද්ගලික ඕනෙම එහෙකට විරුද්ධයි :dull: :dull:[/size]

    Votes: 3 3.0%
  • [size=4]4) එකකට වත් විරුද්ද නෑ :no: :no:[/size]

    Votes: 63 63.6%

  • Total voters
    99

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
විරුද්ධමොකේටද ?

1) සයිටම් එකට විතරයි :dull: :dull:
2) පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනෙ එකකට විරුද්ධයි :dull: :dull:
3) ස්ලිට් සිනෙක් වගේ පෞද්ගලික ඕනෙම එහෙකට විරුද්ධයි :dull: :dull:
4) එකකට වත් විරුද්ද නෑ :no: :no:
 
  • Like
Reactions: tewera

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
mata nam eka side ekakwath ganna bh degollegema yaluwo inanwa kohoma hari goda yanwa nam kamathi

එහෙම බෑ ඕවගෙන් එකකට විතරයි විරුද්ධ වෙන්න පුලුවන් :angry: :angry:

මම උසස් අද්‍යාපනයට විරුද්දයි...:baffled::baffled:

vote කරන අයගෙ නම් පේන්නෑ ඒ හින්ද vote කරන්න :yes: :yes:
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පෝල් එකේ තඩි අකුරු දාපු විදිය කියන්නෙ නැති එකට විරුද්ධයි. :baffled:




    එහෙකටවත් විරුද්ධනෑ. අපිට මොකෑ බං කවුරුහරි ඉගෙනගන්න එකකොච්චර හොඳ දෙයක්ද. පෞද්ගලික වුනත් රජයෙ වුනත් තව කෙනෙක් හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හොඳට ඉන්න එකට ඉරිසියාවක් නෑ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකකට හරි කමක් නෑ මම විරුද්දයි :yes::yes:

    poll eke options madi ban

    පෝල් එකේ තඩි අකුරු දාපු විදිය කියන්නෙ නැති එකට විරුද්ධයි. :baffled:




    එහෙකටවත් විරුද්ධනෑ. අපිට මොකෑ බං කවුරුහරි ඉගෙනගන්න එකකොච්චර හොඳ දෙයක්ද. පෞද්ගලික වුනත් රජයෙ වුනත් තව කෙනෙක් හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හොඳට ඉන්න එකට ඉරිසියාවක් නෑ.

    Podi Silva - පොඩි සිල්වා;21239776 said:
    මේ වගේ ත්‍රෙඩ් නාස්ති කරනවට විරුද්ධයි

    උඹලගෙන් අහපු කට ගලක උලාගත්තනං මීට වඩා හොඳයි :baffled: :baffled:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    act 16 නොලියා ගන්න ඕනම වෛද්‍ය උපාධියකට විරුද්ධයි.
    act 16 ලියා ගන්න ඕනම වෛද්‍ය උපාධියකට පක්ෂයි..