mata nam eka side ekakwath ganna bh degollegema yaluwo inanwa kohoma hari goda yanwa nam kamathi

මම උසස් අද්යාපනයට විරුද්දයි...![]()


මොකකට හරි කමක් නෑ මම විරුද්දයි![]()
poll eke options madi ban
පෝල් එකේ තඩි අකුරු දාපු විදිය කියන්නෙ නැති එකට විරුද්ධයි.
එහෙකටවත් විරුද්ධනෑ. අපිට මොකෑ බං කවුරුහරි ඉගෙනගන්න එකකොච්චර හොඳ දෙයක්ද. පෞද්ගලික වුනත් රජයෙ වුනත් තව කෙනෙක් හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හොඳට ඉන්න එකට ඉරිසියාවක් නෑ.
Podi Silva - පොඩි සිල්වා;21239776 said:මේ වගේ ත්රෙඩ් නාස්ති කරනවට විරුද්ධයි
