විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

විවාහයට කළින් ලි

  • ඔව්

    Votes: 171 41.3%
  • නැහැ

    Votes: 243 58.7%

  • Total voters
    414

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    hi sudu nanagi, looks like ur a member of EK and dont like to show ur real ID, am i right?
    mama hithanne aththatama badinna inna kenanam e karana de sudusu na, mokada oyata honeymoon giyama karanna special deyak thiyenna onene.....:D:D:D:D:D

    Mehema hithanna purudu wenna honeymoon giyama karanna ona de dan dannawane :lol::lol:
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    අපේ culture එක එක්ක බලද්දි ගැලපෙන්නේ නෑ නේද මචන්ලා. ආගම අනුව ගත්තත් වැරදි. මීට අවුරුදු පහකට කලින් වගේ ඕකම ඇහුව නම් 95%ක් ම කියන්නෙ වැරදී කියලා. ඒ වෙනකොට අපේ කට්ටිය එච්චර westernize වෙලා තිබ්බෙ නැහැ. බහුතරයක් අනින කෙල්ලව බදින්නෙ නැහැ බන්. සීයකට ඇන්න එකාත් අන්තිමට හොයන්නෙ virgin ලව. මොනව උනත් මනුස්සයෙක්ට තමන් ආදරේ කරන කෙල්ල වෙන එවුන් එක්ක බුදියගෙන තියෙනවා හිතෙද්දි දුකයි. හැබැයි මම දන්න දේ තමයි හරි හැදියාවක් තියෙන කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බදින්න කලින් රූම් එකකට රිංගද්දි දෙපාරක් හිතනවා. තමන් ගැන නැතත් තමන්ව උස් මහත් කරපු අම්මා තාත්තා ගැන. අපි කැමති නෑ නෙ අපේ නංගියෙක් සෙට් වෙන සෙට් වෙන කොල්ලො එක්ක රූම් වලට රිංගනවට .එහෙම හිතලා කොල්ලට ඕනේ දෙයක් කරගන්න කියපු කෙල්ලොත් මම දන්නවා.
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..


    :yes::yes::yes::yes::yes::yes:
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    ටිකක් පරණ thread එකක්
    ප්‍රශ්නය විවාහයට කලින් ලිංගිකව එකතු වෙන එක වැරද්දක්ද ?
    වයසත් අහල තියනවනේ : 27
    රැකියාව : ලංකාවේ ප්‍රධානම මෘදුකාංග සමාගමක Senior Software Architect

    මෙහෙමයි ප්‍රශ්නය සහ පිළිතුර එකිනෙකට සාපේක්ෂ වෙන්නේ නෑ
    පිළිතුර පැහැදිලි. නමුත් එකිනෙකා එය දකින හැටි වෙනස්
    මගේ මතය තමයි විවාහයට කලින් ලිංගිකව එකතු වීමේ කිසිදු වරදක් නෑ

    මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ තමයි විවාහය
    ඇයි විවාහ වෙන්නේ ?? විවාහය කියන්නේ ලිංගික ක්‍රියා වලට pass එකක්ද ?
    විවාහයට කලින් ලිංගිකව එකතු වෙන එක වරදක් නම් විවාහ වුනාට පස්සේ එක නිවැරදි දෙයක් වුනේ කොහොමද ?

    මෙතැනදී අහල තියෙන්නේ ලිංගිකව එකතු වෙන එක ගැනයි
    ආදරවන්තයින් දෙන්නෙක් ලිංගිකව එකතු වෙන එකක් ගැන නෙමේනේ
    මගේ අදහස මිට වඩා පැහැදිලි කරන්න පුළුවන් මට කලින් thread එකේ reply කරපු කීප දෙනෙක්ගේ post වලට උත්තර දීල


    කොල්ලෙක්ට නම් ප්‍රශ්නයක් නෑ. බෑරිවෙලවත් බබෙක් හම්බුනොත් කෙල්ලට ඒක ජීවිත කාලෙටම ප්‍රශ්නයක් වෙනවා.

    එකෙන් කියවෙන්නේ නැනේ ලිංගිකව එකතු වීම වරදක් කියල

    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..


    ehenam itin badinna natuwa oya kiyapu wadema kara kara innawane ...
    mama hitanne eeka apita 'taama' hariyanne naa [ sri lankaawata ]

    oya kamatida oyage GF / BF wenin kenek ekka nidaagena tiyenawata ?
    onna mama nam kamati naa
    western countries wala wage 30 k witara ekka nidaa gattama eyata puluwan oyaawa anit aya ekka compair karnana ....
    samahara wita irisiyaawa wenna ati , mokak unat mama nam kamati naa

    attatama oya osa bro kiwwa wage
    honeymoon eke freshness ekak naane :p

    onna ohe bandinakam iwasanna tiyenne :D

    lokuma amaaruwak tiyeynam itin karanna deyak naa :D

    විවාහයට කලින් ලිංගික අවයව ක්‍රියාත්මක වෙනවනම් විවාහයට පෙර අවශ්‍ය නොවෙන්නේ කොහොමද ?
    තමන් මතයක් දරු පලියට අනිත් අයත් ඒ මතයම දැරිය යුතු නෑ
    හැම විටම ඔබේ මතය නිවරදිත් නෑ
    සමහර විට ඔබ කැමති නැතිව ඇති ඔබේ පෙම්වතිය වෙන කෙනෙක් සමග ලිංගිකව එකතු වෙලා තියනවට
    නමුත් ප්‍රශ්නේ වෙන්නේ ඔබත් සමග ඉන්න කාලයේදී වෙනත් පිරිමියෙක් ඇසුරු කලොත්
    අතීතය අතීතයක් පමණයි.. ඒ දේවල් වෙනකොට ඔයා එයට හම්බෙලා තිබුනේ නෑනේ
    ඔයා හිතනවානම් ඔයාට ලැබෙන පෙම්වතිය ඔයාට කලින් වෙනත් කිසිම කෙනෙක් එක්ක ලිංගිකව එකතු නොවී සිටිය යුතුයි කියල
    ඒ කතාව වැරදි නේද ? ඒ කෙල්ලට කැමති කෙනෙක් එක්ක ඕනේ දෙයක් කර ගන්න එයාට අයිතියක් තියනවනේ
    ඒ වගේම ආදරය කරාවනම් ඒ දේවල් තේරුම් ගන්න ඕනේ .. මේවා ත්රුම් නොගැනීම විවාහයක් අසාර්ථක වෙන්න ප්‍රධානම හේතු

    අපේ රටට ගැලපෙන්නේ නෑ කියන්නේ ඇයි ??
    එක රටින් රටට වෙනස් වෙනවද ?
    වෙන රටවල ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ ඔයාලට තියන parts නෙමේද ?
    මෙතන තියන ප්‍රශ්නේ විවාහයට කලින් ලිංගිකව එකතු වෙන එක වැරද්දක්ද කියන එක මිසක් 30 ක් එක්ක නිදගත්තද කියන එක නෙමේනේ


    මේ විදියට හිතපු ඒක නුගත් කමක් කියලා මට අකමැත්තෙන් වුනත් කියන්න සිදුවෙනවා.. ( ඒ වගේ දෙයක් කියන්න සිදු වුන එක ගැන මං කණගාටු වෙනවා )
    හේතුව.. කොන්දම් එකක් වත් වෙන බහුබුතයක් ගැන නෙවෙයි මං කියන්නේ..
    කෙල්ලෙක් ගේ කන්‍යා බාවය නැති වුනාම කොයි කොල්ලාද ඒ කෙල්ලව බදින්න යන්නේ.. නොදැන බැන්නත්.. මේ වගේ දෙයක් පසුව හරි දැන ගත්තාම, පවුල් සංස්ථාව බිද වැටිලා ඒ කෙල්ලගේ ජිවිතය අසරන වෙනවා..

    ඒ අසරණකම ගැන තමයි මං කිව්වේ..



    කන්‍යා බාවය ගැන හිතුවේ නැති වුනත්..
    යාලුවා කැමති වෙන්නේ නෑ නේ..
    වෙන කොල්ලෙක් එක්ක කසාදයට කලින් ලිංගිකව ඒකතු වුන කෙල්ලෙක් එක්ක දිග කන්න..
    ඒ ගැනයි මං කියන්න උත්සහ කලේ..



    කන්‍යාභාවය ගැන හිත හිත ඉන්නේ මොකටද ??
    විවාහ වෙන්නේ කෙල්ලෙක්ගෙ කන්‍යාභාවය නැති කරන්නද ?
    කෙල්ලෙක්ව මනින්නේ ඒ කෙල්ලගේ කන්යභාවයෙන්ද ?
    සමහර විට ඔයා කැමති නැතුව ඇති එහෙම විවාහයක් කර ගන්න
    එක ඔයාගේ ප්‍රශ්නයක්


    sampoornayenma waradie.
    lingika jeewithaya patan ganna ona wiwahayen passe.
    badinna kalin a katayuthu okkoma kara gaththama....
    honeymoon(hornymoon?) gihin karanna aluth deyak na.
    boruwata acting ekak danna thamai honeymoon yanne.
    EXCITEMENT eka nathi nam honeymoon ekath kalaya nasthi kirimak witharai.
    danata 64% kma waradi na kiyana mathaye inna eka pudumayak newei.
    may be they are following new world order.
    waiting for sudunangi's ideas as a campus student.

    Honeymoon යන්නේ ලිංගිකව එකතු වෙන්නද ?
    ඕව මේ අපේ රටේ තියන විකාර
    විවාහ වුනාම ඒ සතුටට පොඩි රවුමක් දාල එන එකට ලිංගික ක්‍රියා වල සම්බන්ධය මොකක්ක්ද ?
    ගොඩක් අයට බය තියෙන්නේ වෙන කෙනෙක් එක්ක ලිංගිකව එකතු වුන කෙනෙක් තමන්ගේ ලිංගික අවයව දැකල "අපෝ ඕක චුටිනේ" කියයි කියලනේ :P
     
    • Like
    Reactions: rohana1985
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..


    Cartoon2_Olympics_Zaufishan.jpg




    ............ MUSLIMS ............
     
    • Like
    Reactions: rohana1985

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    Mata nam pene, sudu nangi kolata kiala petia kada gana hadana kanek wage. Campus katawaknam boruwak. Kolange adahas dana gana tama meya hadane. But any way.
    Mama pudgalikawa badina ina kalath eka badina isala sex karane naha. Atatama oka kalange walatta kama anuwa tama wene. A kiane sike eka.
    Mehamai,oka kolata prasnayak nounata kelata prasnayak wena puluwan kawada hari. A kiane oya badina isala kalage patia kadala, gadarata kala gana kiapuwama, kandara baladi, karumata kandara galaptne natam, a kiane balapu un kiuoth kola ikmanata maranawa kiala oka wene naha. Koi amada kamati tamange kela kola maranawata? Kolage gadarin kamati waidha? Atakota akamaten unath oka ata arina wenawa. Ape aiya kanekath oka una. Atakota ara kela koi taram apa hasu tawakata path wenawadha? Palsic petiak tama da gana wene! E kela bandata pase ara sex karapu kola ai set unoth kala ara kolath eka ai sex karanawa. Kala godak bala kaloth petia kadane natiwa, anik ewa kalath kamak naha. Athakota case naha.But mama ahamath kamati naha.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    සුදු නංගී;8224046 said:
    තව ප්‍රශ්න ගොඩක් තියෙනවා.. මම ඒවා හෙට දාන්නම්. මොකක් හරී හේතුවකුත් දාන්න. කැමති නම් වයසත් දාන්න/

    wena prshna aththema nedda...
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කරන නැති එක තමන්ගේ වැඩක්
    හැබැයි එහෙම කරොත් honey moon එකක් ගන්න එක තේරුමක් නෑ
     

    jmdchamal

    Member
    Jun 20, 2011
    319
    25
    0
    Gampaha
    paw wedak

    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..




    meka thama mamath kiyanne 2 paarak hithala balanna .... kawadaa hari e kella badinawa kiyala kiwwath ....mokak hari hethuwak hinda wen wenna unoth mokada karanna

    apita ape jeewithe sure karanna bai ... eka hinda kellekuta eka godak watina deyak .. mokada meka lankaawa ... minissunge charithrayak widihata dan eka hith wala pela padiyam wela thiyenne

    eka hinda mama nam kiyanne wiwahayata pera lingikawa ekathu wenna eka kellekuta karana loku asaadaaranayak :rolleyes: